Emios

Well-known member
  • Dec 10, 2009
    74,224
    66,633
    113
    යාළුවා;23170190 said:
    උබට වයස කීයද බං. මට 29 අරූට 30යි :P

    Matath 29.aru nan 27kda koheda mata wada balai
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Man marama asa pattak bn:yes::yes::P bonna kiyapu side eka

    මීගමුවෙන් පටන් අරගන. නුවර, කුරුණෑගල, නිකවැරටිය සිට මීගමුව, ඔය වැල්ලවත්ත දෙහිවල අඟුලාන දක්වා, ගම්පහ දිස්ත්‍රික්කේම වගේ. :P ඔය සෙට් එකේ ආතල් අරන් තියෙනව ඇති වෙන්න :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Man marama asa pattak bn:yes::yes::P bonna kiyapu side eka

    මෙහෙත් නෙමේ බොන්න සුපිරි අරූගෙ ගම් වගේ පැති. පිස්සු හැදෙනවා බං. මැරෙනකන් හිටයහැකි. තව එකෙක් ඉන්නවා එහෙම උගෙයි මගෙයි හොඳම යාළුවා. ඌ බැඳලා ළමයි ඉන්න නිසා සෙට් වෙන්නෙ නෑ වැඩිය. ඒ උනාට බොක්ක. ගමේ යද්දී සෙට් වෙනවා උන්ගෙ ඌ පස්සර. අන්න ක්ලයිමේට් එක. පිස්සු හැදෙනවා. :love:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,224
    66,633
    113
    යාළුවා;23170200 said:
    මීගමුවෙන් පටන් අරගන. නුවර, කුරුණෑගල, නිකවැරටිය සිට මීගමුව, ඔය වැල්ලවත්ත දෙහිවල අඟුලාන දක්වා, ගම්පහ දිස්ත්‍රික්කේම වගේ. :P ඔය සෙට් එකේ ආතල් අරන් තියෙනව ඇති වෙන්න :rolleyes:

    Mageth oya areas tamai bn.yaluwoth pattama bokkawal inne oya area wala thama.marawila,halawatha ehema gedara wage.lankawe innakota office arala kelinma meegamuwe adinawa nikan relax wenna
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,224
    66,633
    113
    යාළුවා;23170217 said:
    ඒක හොඳයි අපිට නත්තල්. උපන්දිනයක් කියන්නෙ නත්තල් එක්ක ඉතින්. අලි මදිවට කොටි කියල බොන්න තියෙන්නෙ :rofl::rofl:

    Masema beemak tama.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Mageth oya areas tamai bn.yaluwoth pattama bokkawal inne oya area wala thama.marawila,halawatha ehema gedara wage.lankawe innakota office arala kelinma meegamuwe adinawa nikan relax wenna

    මාරවිල මගෙ පොඩි කාලේ ඉඳන් හොඳම යාලුවගෙ ගම. :rofl:
    පස්සෙ BC එකෙන් සෙට් උනා යාළුවො ටිකක් එහෙ. ඊටත් පස්සෙ BC යාලුවෙක් COC එකක් හැදුව. ඒකෙන් සෙට් උනා හෙන සෙට් එකක්. :P අමතර විස්තර ඕනෙ නෑනෙ :rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,224
    66,633
    113
    Katada ban reply kare natte?mata pm henata enawa bn samahara ewa miss wenawa.sorry for that.aye puluwannan ewapan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,224
    66,633
    113
    යාළුවා;23170228 said:
    මාරවිල මගෙ පොඩි කාලේ ඉඳන් හොඳම යාලුවගෙ ගම. :rofl:
    පස්සෙ BC එකෙන් සෙට් උනා යාළුවො ටිකක් එහෙ. ඊටත් පස්සෙ BC යාලුවෙක් COC එකක් හැදුව. ඒකෙන් සෙට් උනා හෙන සෙට් එකක්. :P අමතර විස්තර ඕනෙ නෑනෙ :rofl:

    :rofl:
     
    Pop_lori

    Member
    Mar 29, 2018
    60
    6
    0
    ඕවා ගෙවල් අස්සෙත් ඒ විදියම තමා බන් මන් ඉගන ගන්න ඕන හින්ද නුවරට කිට්ටුව බෝඩ් වෙලා ඉන්නෙ ඒ ඇන්ටිගේ අක්කත් මෙහෙමයි ඉන්නෙ මිනිහා වෙන කසාදයක්ව කරන්.... අන්කල් කාරයා ඇන්ටි වැඩට ගියාම අක්කට අනිනවා මටත් ටික ටික නෝට් වැඩේ කිකියන්නෙ මේ ලගදි අන්කල්ගෙ වෙන එකක් අහුවෙලා ආක්කයි නගයි දෙන්නම තඩි බෑවා කියහන්කො
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඕවා ගෙවල් අස්සෙත් ඒ විදියම තමා බන් මන් ඉගන ගන්න ඕන හින්ද නුවරට කිට්ටුව බෝඩ් වෙලා ඉන්නෙ ඒ ඇන්ටිගේ අක්කත් මෙහෙමයි ඉන්නෙ මිනිහා වෙන කසාදයක්ව කරන්.... අන්කල් කාරයා ඇන්ටි වැඩට ගියාම අක්කට අනිනවා මටත් ටික ටික නෝට් වැඩේ කිකියන්නෙ මේ ලගදි අන්කල්ගෙ වෙන එකක් අහුවෙලා ආක්කයි නගයි දෙන්නම තඩි බෑවා කියහන්කො

    අක්ක හොඳද. හොඳ නං උඹටත් තිබ්බනෙ මිනිහො ගේමක් ගහලා අක්කට තඩි බාන්න :P:rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Ekek benala benala dala reply kare ne kiyala,loku scene kiyala:P
    e wage ekekta mokatada bn post dnne. uge mole hoda nadda :oo: post keeyak miss wenna puluwanda :eek::eek:
    me man yanawa eliyata ciga deka thunak gahala enna. :P
    tikakin ennan. stout dekak gahuwa. :P stock eke thibba ekak gahuwe :rofl:
    aruta mn kiwwe naa. mama stock karan inne, nattan 100m untah yanna kammaline bn oka ganna madi unaama :sorry::eek::rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,224
    66,633
    113
    යාළුවා;23170282 said:
    e wage ekekta mokatada bn post dnne. uge mole hoda nadda :oo: post keeyak miss wenna puluwanda :eek::eek:
    me man yanawa eliyata ciga deka thunak gahala enna. :P
    tikakin ennan. stout dekak gahuwa. :P stock eke thibba ekak gahuwe :rofl:
    aruta mn kiwwe naa. mama stock karan inne, nattan 100m untah yanna kammaline bn oka ganna madi unaama :sorry::eek::rofl:

    Haha ela ela.:P
     
    Agent XXX

    Junior member
  • May 4, 2018
    99
    24
    18
    A yaluwa

    eka yaluwek idiya. uge yaluwa tamayi uta business ekata ona badu (gahana badu neweyi) dila tibbe udawwak widiyata. wikkama salli denna kiyala.
    mu uge nangiwa yalukaraan ekige gedaradima ekita gehuwa. passe yaluwage ammawat seen ekata enter karan ekitath gehuwa. u gahala mata kiyanawa antige yata maru kiyala. :rofl:
    yaluwage yaluwa kolu seen kiyala passe aranchi wuna :sorry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    යාළුවා;23170059 said:
    අපෙත් එහෙම එකෙක් ඉන්නවා දෙයියනෙ කියල හොඳ කොල්ල. බොන්නෙ නෑ.
    විට, මාවා, වගේ ඒව කනවා විතරයි. බොද්දි ඌට විටක් දුන්නම හරි. උගෙ වීල් එකක් තියෙනව. ඉතින් අවුලක්ම නෑ :love::love::love::P අපි දෙන්නත් ඉතින් බෝතලේ මදි කියල හිතිලා ඒ කියන්නෙ ආතල් වැඩි වෙන අවස්ථා එමටයි වැඩේ කියන්නෙ වැඩ ඉවර වෙලානෙ බොන්නෙ. බෝතලේ ගහල ආතල් වැඩි වෙනකොට බාර් වහල. බට් අපිට පොට් තියෙනව දෙන්න එක්ක ගිහින් ෆන් එකේ අරන් ඇවිල්ල ආයෙ ගහනවා. අපි ඉන්න හරියෙ පොලිස් කේසුත් නෑ. පහුවෙන්ද වැඩ ගියාම තමා හි*න්නෙ අම්බානක බීල පාන්දර වෙනකන් නිදි නැතුව :baffled:
    දවසක් බීල යද්දී අහු උනා පොලිස් ජීප් එකට ගිය දෙසැම්බර් වල නූලෙන් බේරුනේ ඕයි :rofl:. අහු උනන බේරෙන්න තිබ්බ අපේ අම්මට කියල හරි. අම්මට කන්ටක්ට්ස් තියෙනව පොලිසියෙ. ඒ උනාට එහෙම උනානං මම ගෙදර ජොබ් එක කරලා හමාරයි. රෙදිත් නෑ. :oo:

    Apiwath bila yaddi nam check karala thiye ambaaneta. Awulak ne drive karanne bonne nathi eka.