sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    යාළුවා;23180819 said:
    ඇයි ඉතින් මනුස්සයො ළමයිත් ඉන්නවනං අපිට ආන්ටි තමා. අපිට ළමයි තියා තාම බැඳලත් නෑ :lol:

    lamay na thama . :eek::eek:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Uba koheda inne?

    වත්තල :P

    ow ane. epa kiwata ahan na. habay meya wage hamadama bonne na. habay ithin bonakota nawaththa ganna thama bari :eek::eek::eek:

    අපෝ මට නං එහෙම අවුලක් නෑ. ඕන තැනකින් බීම නවත්තල කෙලවගන්නෙ ගෙදර ගියහැකි තනියම උනත් :P

    lamay na thama . :eek::eek:

    කාගෙ ළමයින්ගේද පේපර් බලන්නේ එහෙන=නං :sorry:
    හරි කොහොම හරි බැඳලානෙ. කොහොමත් ආන්ටිම තමා. :lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    යාළුවා;23180840 said:
    වත්තල :P

    අපෝ මට නං එහෙම අවුලක් නෑ. ඕන තැනකින් බීම නවත්තල කෙලවගන්නෙ ගෙදර ගියහැකි තනියම උනත් :P

    කාගෙ ළමයින්ගේද පේපර් බලන්නේ එහෙන=නං :sorry:
    හරි කොහොම හරි බැඳලානෙ. කොහොමත් ආන්ටිම තමා. :lol:

    eyath ehema thama. biwa kiyala wati wati inne na. mama adahs kare athi kiwata ahan na. kayiya gaha gaha hari innawa eliwena jamayak wenakan. habay me lagadinam wine ekakut bila kalwam wela mama drive karan awe. :eek::eek:

    mage lamynge newe ane anunge lamayge. lamy kiwata munta awrudu 20tath wadi. mama ugannanawane
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    eyath ehema thama. biwa kiyala wati wati inne na. mama adahs kare athi kiwata ahan na. kayiya gaha gaha hari innawa eliwena jamayak wenakan. habay me lagadinam wine ekakut bila kalwam wela mama drive karan awe. :eek::eek:

    mage lamynge newe ane anunge lamayge. lamy kiwata munta awrudu 20tath wadi. mama ugannanawane

    එහෙනම් එල කොල්ලෙක් :lol: කලවම් නං අවුලක් නෑ මට නං.
    ආ ඒ ළමයිද පරිස්සමෙන් උගන්නන්න. නැත්තන් මෙතන වගේ කතාවක් ලියවෙයි :lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    යාළුවා;23180868 said:
    එහෙනම් එල කොල්ලෙක් :lol: කලවම් නං අවුලක් නෑ මට නං.
    ආ ඒ ළමයිද පරිස්සමෙන් උගන්නන්න. නැත්තන් මෙතන වගේ කතාවක් ලියවෙයි :lol::lol:

    oya ithin dawasa gane bilama purudu athi. :lol::lol::lol:. eya jathi thunak bila. beer ehemath bila. habay hoda sihiyen awa kiyawa kiyawa. :eek::eek:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,899
    86,115
    113
    ආශ්චර්යමත් රටක
    යාළුවා;23180815 said:
    ඒ ප්ලෑන් එක උඹට ගැලපෙන්නෙ නෑ බං මට ගැලපෙන එකක්. මගෙ ජීවන රටාව මගෙ අනාගත සැලසුම් එක්ක සම්බන්ධ වෙච්ච ප්ලෑන් එකක්. :P:rolleyes::lol:
    කොටින්ම කිව්වොත් මාස දෙකේ ප්ලෑන් එකක්. :P

    ඔව් ඔව් කෙටිකාලීන එව්ව තමයි ඕන. ;) උබේ අනාගත සැලසුම් එක්කම දීපන්කො එහෙනම්. :rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    mata eka dawasakwath bonna epa kiyala tiyenne. :yes: man bonne na kohomath. thunparak wage biwwa different brand walin kohomada balanna. echcharamai. eth ithin ekatat baninawa tama. :sorry::sorry:

    hodai hodai bonna epa. api kiwata ahanne nane wadak na ithin. mama yalu wenna kalin cigarette biwa. ekanam dan nawaththala thiyene. mama kiwa nisa. :love::love::love:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    ow ane. epa kiwata ahan na. habay meya wage hamadama bonne na. habay ithin bonakota nawaththa ganna thama bari :eek::eek::eek:

    බොන වෙලාවට පොඩ්ඩක් ලගට වෙලා ඉන්න එටකොට ඉක්මනට නවත්තයි
    අපිත් එහෙම තමයි හැමදාම බොන්නේ නැ බොන වෙලාවට එලි වෙනකන් බොනවා
    කෙල්ල ලග ඉන්නකොට කොල්ලට වැඩිය බොන්න හිතෙන් නැ :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් ඔව් කෙටිකාලීන එව්ව තමයි ඕන. ;) උබේ අනාගත සැලසුම් එක්කම දීපන්කො එහෙනම්. :rofl:

    ඒක උඹට හරි යන්නෙ නෑ. උඹ මගෙ ජොබ් එක නෙමේනෙ කරන්නෙ. මං වැඩ කරන කම්පනියේත් නෙමේනෙ. තව මාස දෙකකින් විතර අයින් වෙන්න අයිඩියා එකකුත් නෑනෙ :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,899
    86,115
    113
    ආශ්චර්යමත් රටක

    oya ithin dawasa gane bilama purudu athi. :lol::lol::lol:. eya jathi thunak bila. beer ehemath bila. habay hoda sihiyen awa kiyawa kiyawa. :eek::eek:

    man thunweni paara biwwa vodka jathi 2 k. 1 l bothal 2k hathara denek. mamai tawa ekekui tamai wadipura biwwe. kohomahari 600-700 ml withara. e okkoma beela iwarawenakan hoda sihiyen hitiya beela kiyawana unta hinawewi nobeepu unuth ekka. antimata ekapara shot eka hambuna. monawa unada danne na. :eek: sihiya nathi taran. agata panak na bima watila hitiye paya 5k witara. anitmata dawas 3k 4k gihillath amarui. oluwa ridenawa hodatama. kochchara unath mama nam beela kiyawanne na. sihiya tiyenawa hodata. e tamai antima beema :D:D
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    බොන වෙලාවට පොඩ්ඩක් ලගට වෙලා ඉන්න එටකොට ඉක්මනට නවත්තයි
    අපිත් එහෙම තමයි හැමදාම බොන්නේ නැ බොන වෙලාවට එලි වෙනකන් බොනවා
    කෙල්ල ලග ඉන්නකොට කොල්ලට වැඩිය බොන්න හිතෙන් නැ :P

    ඔව් ඒක නං ඇත්ත. මං කෙල්ල ඉද්දි බීලම නෑ. බොන්න හිතෙන්නෙත් නෑ. මේ මෙහෙ ඉන්න නිසා බොන්නෙ. යාළුවො කතා කරනවනෙ. බෑ කියන්නෙත් නෑ මං ඉතින් යනව. නැත්තන් තනියමනෙ :eek::eek:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    man thunweni paara biwwa vodka jathi 2 k. 1 l bothal 2k hathara denek. mamai tawa ekekui tamai wadipura biwwe. kohomahari 600-700 ml withara. e okkoma beela iwarawenakan hoda sihiyen hitiya beela kiyawana unta hinawewi nobeepu unuth ekka. antimata ekapara shot eka hambuna. monawa unada danne na. :eek: sihiya nathi taran. agata panak na bima watila hitiye paya 5k witara. anitmata dawas 3k 4k gihillath amarui. oluwa ridenawa hodatama. kochchara unath mama nam beela kiyawanne na. sihiya tiyenawa hodata. e tamai antima beema :D:D

    :rolleyes::rolleyes: sirawatma matath ohoma seen ekak una. eka nisa mata dan wine th epa una. meeta kalin ek eke katawt kiwet na appa e seen ekanam :eek::eek::eek:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    බොන වෙලාවට පොඩ්ඩක් ලගට වෙලා ඉන්න එටකොට ඉක්මනට නවත්තයි
    අපිත් එහෙම තමයි හැමදාම බොන්නේ නැ බොන වෙලාවට එලි වෙනකන් බොනවා
    කෙල්ල ලග ඉන්නකොට කොල්ලට වැඩිය බොන්න හිතෙන් නැ :P

    :lol::lol::lol: mona pissuda. man innakota aulakut na. drive karan gedara yanawa kiyala dannwane. e gollo yaluwo set wenne hugakma kage hari gedarka. ithin mawa kohomat ekka yanawa