Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    Inverter මොඩල් එකක් ගනිං කරන්ට් බිල ගැන සෙන්සිටිව් නම්...
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    චුට්ට චුට්ට ගෙවන්න ඩෙල් ලැප්
    නැතුව අබාන්ස් එකෙන් එල් ජී ෆ්‍රිජ් එකක් ඇන්න වර ගෙහුන් :P
     

    VAT69

    Active member
  • Whirlpool_Corporation_logo.svg


    මේ වර්ගෙ හොදයි ලු නේද..? අපි නම් LG අවුලකුත් නෑ..
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    චුට්ට චුට්ට ගෙවන්න අබාන්ස් එකෙන් එල් ජී ෆ්‍රිජ් එකක් ඇන්න වර

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම ගත්තේ අබාන්ස් එකෙන් වර්ල්ඩ්පූල් එකක්. දැනට අවුරුදු 3 ක් එකදිගටම දාලා තියෙනවා. කිසි ගින්නක් නැහැ. කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. මම ගද්දි ඒක 55 ක් වුනා.. දැන් කොහොමද දන්නෙ නැහැ ගණන්