Frimi ගත්තා සිංහලු.. 10,000 ඩිපොසිට් කරන්න කියනවනේ.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,401
    1
    101,285
    113
    34
    Kalutara
    10,000ක initial deposit එකක් දාන්න ඕනලු මේකට. ඊට පස්සේ පහුවෙනිදට විත්ද්රෝ කරන්න පුළුවන්ලු 1000ක් වගේ ඉතුරු කරලා. අවුරුද්ද්දකට 750ක ෆී එකක් කැපෙනවා කිව්වා.

    දැන් ඇත්තටම මේකෙන් මොනවද කරන්න පුළුවන්? තාම අර CEB එකේ රුපියල් 1000 cashback එක තියෙනවද? 🤔
    Ginie එකෙත් මෙහෙමද?
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,130
    5,444
    113
    උබට ඉතින් card එකක් හම්බෙනවනෙ ඒකෙන් online shopping කරන්න පුළුවන් තව bill ගෙවන්න salli transfer කරන්න අනන් මනන් පුළුවන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,401
    1
    101,285
    113
    34
    Kalutara
    උබට ඉතින් card එකක් හම්බෙනවනෙ ඒකෙන් online shopping කරන්න පුළුවන් තව bill ගෙවන්න salli transfer කරන්න අනන් මනන් පුළුවන්
    genie එකෙන්ලුනේ offers හම්බෙන්නේ. දැන් මම genie එකටත් apply කළා. ඒකෙ උන්ගේ කෝල් එක මිස් වුනා මට. ආයේ කතා කලෙත් නෑ.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    lol. lankawe 1st frimi account 1000 athule thiyanawa mage account. kisima diposit ekak kare na. gedaratama awit active karala dunna. Nation trust local bank un danneth na e kaale frimi kiyala ekak gana. mata patta abimanayak danenne. uparima sinhalakama.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    lol. lankawe 1st frimi account 1000 athule thiyanawa mage account. kisima diposit ekak kare na. gedaratama awit active karala dunna. Nation trust local bank un danneth na e kaale frimi kiyala ekak gana. mata patta abimanayak danenne. uparima sinhalakama.

    තෑග්ගක් මොනවහරි ඕනිද?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    verification ekata bank ekata giyada naththan kawuru hari gedarata awada?
    2021 වගේ හැදුවෙ.. ඒ දවස්වල ගෙදරට ම එකෙක් ආවා verify කරන්න.. හේෂාන් කියනවා වගේ දහදාහක් දාන seen එකක්‌ තිබ්බෙත් නෑ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,761
    113
    Colombo, Sri Lanka
    genie එකෙන්ලුනේ offers හම්බෙන්නේ. දැන් මම genie එකටත් apply කළා. ඒකෙ උන්ගේ කෝල් එක මිස් වුනා මට. ආයේ කතා කලෙත් නෑ.
    Genie එක දා ගන්න ඒක හොඳයි. ඔයාගේ Master Card එක එකට connect කරගන්න
     
    • Love
    Reactions: Heshan Daminda

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,761
    113
    Colombo, Sri Lanka
    genie එකෙන් mastercard එකක් දෙනවනේ?
    ඔව් එකත් පාවිච්චි කරන්න පුළුවන් නැත්තම් ඔයාගේ තියන වෙන බැංකුවක master card එකක් link කරන්නත් පුළුවන් මම කරලා තියෙන්නේ එහෙම
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,401
    1
    101,285
    113
    34
    Kalutara
    ඔව් එකත් පාවිච්චි කරන්න පුළුවන් නැත්තම් ඔයාගේ තියන වෙන බැංකුවක master card එකක් link කරන්නත් පුළුවන් මම කරලා තියෙන්නේ එහෙම
    master card nane mata.
     
    • Sad
    Reactions: NRTG

    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    ⁣මාසෙකට ඉතර කලින් දාගත්ත බං. වීඩියෝ කෝල් එකකින් ඇක්ටිවු වුනා බැංකුව යන්න ඕන වුනෙ නෑ. 750 ක් කැපෙන්නෙ ඩෙබිට් කාඩ් එක ගෙන්නගත්තොත් නැත්නම් කැපෙන් නෙ නෑ. 10000 ක් ඩිපොසිට් කරන්න ඕන වුනේ නෑ බං.
     
    • Like
    Reactions: NRTG