10,000ක initial deposit එකක් දාන්න ඕනලු මේකට. ඊට පස්සේ පහුවෙනිදට විත්ද්රෝ කරන්න පුළුවන්ලු 1000ක් වගේ ඉතුරු කරලා. අවුරුද්ද්දකට 750ක ෆී එකක් කැපෙනවා කිව්වා.
දැන් ඇත්තටම මේකෙන් මොනවද කරන්න පුළුවන්? තාම අර CEB එකේ රුපියල් 1000 cashback එක තියෙනවද?
Ginie එකෙත් මෙහෙමද?
දැන් ඇත්තටම මේකෙන් මොනවද කරන්න පුළුවන්? තාම අර CEB එකේ රුපියල් 1000 cashback එක තියෙනවද?
Ginie එකෙත් මෙහෙමද?