Frimi ගත්තා සිංහලු.. 10,000 ඩිපොසිට් කරන්න කියනවනේ.

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,852
    1,211
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    lol. lankawe 1st frimi account 1000 athule thiyanawa mage account. kisima diposit ekak kare na. gedaratama awit active karala dunna. Nation trust local bank un danneth na e kaale frimi kiyala ekak gana. mata patta abimanayak danenne. uparima sinhalakama.
    ado math 2017 Dec wage reg une, mage yaluwek hitiya NTB staff ugen ahuwa reg una gaman, un danneth ne e kale, patta athal.
     
    • Like
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,541
    8,106
    113
    master card nane mata.
    frimi virtual and physical card dekama master cards !

    1686826137128.png
     
    • Like
    Reactions: NRTG

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,989
    1,249
    113
    නුවර
    mata penne e branch eke un gemak gahuwa ube account ekak open karanna ban. un uba lawwa account ekak open karawala.
    frimi free ban. virtual card eka free, anuuel fees na app ekata. mama haduwe oka apu kale
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    genie එකෙන්ලුනේ offers හම්බෙන්නේ. දැන් මම genie එකටත් apply කළා. ඒකෙ උන්ගේ කෝල් එක මිස් වුනා මට. ආයේ කතා කලෙත් නෑ.
    Genie එක උබ apply කරාද? පොඩ්ඩක් විස්තර කියපන්කෝ.. videos verification එකක් තියනවා නේද?
    Debit card එක ගෙදරට ද එන්නේ..?

    frimi virtual and physical card dekama master cards !

    View attachment 207737
    Virtual card එක අපට ඕන වෙලාවක decative කරලා ආයේ active කර ගන්න පුළුවන් ද?
    Virtual ඒකන් කොහොමද බං payment කරන්නේ..? Card machine එකට enter කරන්නේ කොහොමද?
    ------ Post added on Jun 15, 2023 at 6:28 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,541
    8,106
    113
    Virtual card එක අපට ඕන වෙලාවක decative කරලා ආයේ active කර ගන්න පුළුවන් ද?
    Virtual ඒකන් කොහොමද බං payment කරන්නේ..? Card machine එකට enter කරන්නේ කොහොමද?
    deactivate option ekak neha frimi app eke.. ( NTB app eka haraha Frimi card eka deact karan puluwan)
    card machine walata nam be. online payments thama.. wasiya ithin mastercards nisa daraz wala bank offers walata use karan puluwan. USD payments waladi selling rate ekata wada addtional fees add wenne neha. wena banks wala selling rate ekata wada + rs 7-10 wage add wenawa..
    Annual fees nethi nisa tibba kiyala paduwak ne. frimi wallet ekak nisa minimum amount ekak maintain karan ona ne. NTB main saving account ekak tiye nam eken frimi wallet eka topup karan payment karana eka lesi...

    Frimi acc ekak hadanakota ekata link una NTB account ekakuth hedenawa.. ekata deposit or other banks walin transfer karala topup karan puluwan.
     
    Last edited:
    • Like
    Reactions: scorpion MW

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,296
    113
    34
    Kalutara
    Genie එක උබ apply කරාද? පොඩ්ඩක් විස්තර කියපන්කෝ.. videos verification එකක් තියනවා නේද?
    Debit card එක ගෙදරට ද එන්නේ..?

    Genie එකෙන් මට ආපු කෝල් එක මිස් වුනා. ආයේ කෝල් කලේ නෑ. උන්ගේ හොට්ලයින් එකට ගත්තම කිව්වා ඊයේ නැත්තන් පෙරේදා කෝල් කරයි කියල. ගත්තේ නෑ. අදත් නෑ.
     
    • Like
    Reactions: scorpion MW