දාහට දහ දාහක කට්ටක් ගිලලනෙGenie එකෙන් මට ආපු කෝල් එක මිස් වුනා. ආයේ කෝල් කලේ නෑ. උන්ගේ හොට්ලයින් එකට ගත්තම කිව්වා ඊයේ නැත්තන් පෙරේදා කෝල් කරයි කියල. ගත්තේ නෑ. අදත් නෑ.
දාහට දහ දාහක කට්ටක් ගිලලනෙGenie එකෙන් මට ආපු කෝල් එක මිස් වුනා. ආයේ කෝල් කලේ නෑ. උන්ගේ හොට්ලයින් එකට ගත්තම කිව්වා ඊයේ නැත්තන් පෙරේදා කෝල් කරයි කියල. ගත්තේ නෑ. අදත් නෑ.
Davasak 10%keels ofer kiyala gihin athin gevala ava unge magula veda kalema naMaha huttema service akak cim ita vada hodai cashback boru ban
Mata nondith akka un hituvada danne na man casher va vate yavana kiyalaOoke dena master card aka vitarai hodak tiyenne
Lb cim aka past
------ Post added on Jun 15, 2023 at 8:24 PM
Davasak 10%keels ofer kiyala gihin athin gevala ava unge magula veda kalema na
------ Post added on Jun 15, 2023 at 8:26 PM
Ow Video Verfication ekak thiyenawa. Card eka confirm karapu address ekata deliver karnawa.Genie එක උබ apply කරාද? පොඩ්ඩක් විස්තර කියපන්කෝ.. videos verification එකක් තියනවා නේද?
Debit card එක ගෙදරට ද එන්නේ..?
Virtual card එක අපට ඕන වෙලාවක decative කරලා ආයේ active කර ගන්න පුළුවන් ද?
Virtual ඒකන් කොහොමද බං payment කරන්නේ..? Card machine එකට enter කරන්නේ කොහොමද?
------ Post added on Jun 15, 2023 at 6:28 PM
අපට card එක pick කර ගන්න බැරිද?Ow Video Verfication ekak thiyenawa. Card eka confirm karapu address ekata deliver karnawa.
eka nam kohomda danne naha. Branch ekakata ghin puluwn wei hebei. Sure naha 2 days walin wage ewnawa. Post eke nemei enne. unge Delivery ekakin enne.අපට card එක pick කර ගන්න බැරිද?

අහ්.. මිනිහෙක් එනවද?eka nam kohomda danne naha. Branch ekakata ghin puluwn wei hebei. Sure naha 2 days walin wage ewnawa. Post eke nemei enne. unge Delivery ekakin enne.
Frimi Hadanne ai yako? Kelinma Geni Walinma Master card 1k ganna puluwnne...![]()
වැඩක් නැද්ද? එහෙනම් ඔහේ තියෙන්න අරිනවා.Frimi nam dan satha 5ka wadak na
Mokata gaththada manda
ඔව් බන්.ඔයාට ශුවර්ද ෆ්රිමී එකවුන්ට් එකක් ඔපන් කරන්න ගියේ කියලා? මම ඊයේ නාවල Bank එකට ගියා එහෙම මොකුත් කිව්වේ නෑ නේ![]()
එහෙනම් එතන ගෑනිට පැටලුනා ද දන්නේ නෑ. කලින් නම් 2000 කිව්වා initial deposit එක. දැන් 10,000 කිව්වා. genie එකේ උන් එක කෝල් එකක් මිස් වුනාට පස්සේ ආයේ කතා කලේ නෑ බන්.හේෂාන් මහත්තයා ඔක්කොම පටලවාගෙන වගේ.
Frimi Account එකක් හදනවා. - FREE
එකෙන් හම්බ වෙන virtual card එක ගන්නවා - FREE (Physical card ගන්න යන්න එපා 700 ක් කැපෙනවා.)
Geni හදනවා - Frimi virtual card එක ලින්ක් කරනවා. මේකෙත් physical card ගන්න එපා.
එචරයි. SMS alert තියෙන account එකක් Frimi එකට ලින්ක් කරලා ඒක Frimi topup කරගන්නවා.
ඔය ඔක්කොම FREE. Deposit මොකුත් ඕන නැහැ.
ඔච්චර රෙද්දක් කරන්න ඕනිත් නෑ බන්, කෙලින්ම GENIE කාඩ් 1 ගත්තනම් ඉවරයි, මූ මේ වටේ ගිහින්නෙ...හේෂාන් මහත්තයා ඔක්කොම පටලවාගෙන වගේ.
Frimi Account එකක් හදනවා. - FREE
එකෙන් හම්බ වෙන virtual card එක ගන්නවා - FREE (Physical card ගන්න යන්න එපා 700 ක් කැපෙනවා.)
Geni හදනවා - Frimi virtual card එක ලින්ක් කරනවා. මේකෙත් physical card ගන්න එපා.
එචරයි. SMS alert තියෙන account එකක් Frimi එකට ලින්ක් කරලා ඒක Frimi topup කරගන්නවා.
ඔය ඔක්කොම FREE. Deposit මොකුත් ඕන නැහැ.

ඕන bank account එකකින් direct ම topup කරන්න පුලුවන් බන්.deactivate option ekak neha frimi app eke.. ( NTB app eka haraha Frimi card eka deact karan puluwan)
card machine walata nam be. online payments thama.. wasiya ithin mastercards nisa daraz wala bank offers walata use karan puluwan. USD payments waladi selling rate ekata wada addtional fees add wenne neha. wena banks wala selling rate ekata wada + rs 7-10 wage add wenawa..
Annual fees nethi nisa tibba kiyala paduwak ne. frimi wallet ekak nisa minimum amount ekak maintain karan ona ne. NTB main saving account ekak tiye nam eken frimi wallet eka topup karan payment karana eka lesi...
Frimi acc ekak hadanakota ekata link una NTB account ekakuth hedenawa.. ekata deposit or other banks walin transfer karala topup karan puluwan.
Genie එකේ මොකක්ද විශේෂත්වෙ Frimi එකට වඩා?හේෂාන් මහත්තයා ඔක්කොම පටලවාගෙන වගේ.
Frimi Account එකක් හදනවා. - FREE
එකෙන් හම්බ වෙන virtual card එක ගන්නවා - FREE (Physical card ගන්න යන්න එපා 700 ක් කැපෙනවා.)
Geni හදනවා - Frimi virtual card එක ලින්ක් කරනවා. මේකෙත් physical card ගන්න එපා.
එචරයි. SMS alert තියෙන account එකක් Frimi එකට ලින්ක් කරලා ඒක Frimi topup කරගන්නවා.
ඔය ඔක්කොම FREE. Deposit මොකුත් ඕන නැහැ.
ගිය මාස තුනේම utility බිල් 50% off එකක් දුන්නා max cap 2000, දැන් නම් max cap 1000. Utility account එකට discount add වෙන්නේ.Genie එකේ මොකක්ද විශේෂත්වෙ Frimi එකට වඩා?
------ Post added on Jun 16, 2023 at 2:22 PM
තව මාසයක් දෙකක් දෙයි කට්ටිය එකතු වෙනකන්. ඔච්චර තමයි. කිසි තේරුමක් නෑ ඕවයෙ.ගිය මාස තුනේම utility බිල් 50% off එකක් දුන්නා max cap 2000, දැන් නම් max cap 1000. Utility account එකට discount add වෙන්නේ.
Utility variation per one account දුන්නේ. ඒ කියන්නේ water වලට වෙනම electricity වෙනම ඩිස්කවුන්ට් හම්බ වෙනවා මසෙට එක payment එකකට.
Electicity එකාක්කවුන්ත් එකක්, water account එකක්.
වෙන වාසියක් නම් නැහැ.
70 rs ක් කෑපෙනව එක psyment එකකට.
ඉතින් ජනවාරි ඉඳන් කීයක් දුන්නදතව මාසයක් දෙකක් දෙයි කට්ටිය එකතු වෙනකන්. ඔච්චර තමයි. කිසි තේරුමක් නෑ ඕවයෙ.
ekata annual fees enawane.Frimi Hadanne ai yako? Kelinma Geni Walinma Master card 1k ganna puluwnne...![]()
unge whatsapp eken chat ekak dapan. un reply karanawa pata galaවැඩක් නැද්ද? එහෙනම් ඔහේ තියෙන්න අරිනවා.
ඔව් බන්.
එහෙනම් එතන ගෑනිට පැටලුනා ද දන්නේ නෑ. කලින් නම් 2000 කිව්වා initial deposit එක. දැන් 10,000 කිව්වා. genie එකේ උන් එක කෝල් එකක් මිස් වුනාට පස්සේ ආයේ කතා කලේ නෑ බන්.
------ Post added on Jun 16, 2023 at 11:55 AM
එහෙනම් ඔයාට උදව් කරපු කෙනාට වැරදිලා, ෆ්රිමී එක කීයක්වත් නොදා open කරන්න පුලුවන්ඔව් බන්.