Frimi ගත්තා සිංහලු.. 10,000 ඩිපොසිට් කරන්න කියනවනේ.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    Genie එකෙන් මට ආපු කෝල් එක මිස් වුනා. ආයේ කෝල් කලේ නෑ. උන්ගේ හොට්ලයින් එකට ගත්තම කිව්වා ඊයේ නැත්තන් පෙරේදා කෝල් කරයි කියල. ගත්තේ නෑ. අදත් නෑ.
    දාහට දහ දාහක කට්ටක් ගිලලනෙ :cry:
     
    • Sad
    Reactions: Heshan Daminda

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,143
    720
    113
    38
    kalutara
    Ooke dena master card aka vitarai hodak tiyenne

    Lb cim aka past
    ------ Post added on Jun 15, 2023 at 8:24 PM

    Maha huttema service akak cim ita vada hodai cashback boru ban
    Davasak 10%keels ofer kiyala gihin athin gevala ava unge magula veda kalema na
    ------ Post added on Jun 15, 2023 at 8:26 PM

    Ooke dena master card aka vitarai hodak tiyenne

    Lb cim aka past
    ------ Post added on Jun 15, 2023 at 8:24 PM

    Davasak 10%keels ofer kiyala gihin athin gevala ava unge magula veda kalema na
    ------ Post added on Jun 15, 2023 at 8:26 PM
    Mata nondith akka un hituvada danne na man casher va vate yavana kiyala
    ------ Post added on Jun 15, 2023 at 8:27 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    IreshaLak

    Member
    Jun 16, 2023
    2
    0
    1
    ඔයාට ශුවර්ද ෆ්‍රිමී එකවුන්ට් එකක් ඔපන් කරන්න ගියේ කියලා? මම ඊයේ නාවල Bank එකට ගියා එහෙම මොකුත් කිව්වේ නෑ නේ :rolleyes2:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Genie එක උබ apply කරාද? පොඩ්ඩක් විස්තර කියපන්කෝ.. videos verification එකක් තියනවා නේද?
    Debit card එක ගෙදරට ද එන්නේ..?

    Virtual card එක අපට ඕන වෙලාවක decative කරලා ආයේ active කර ගන්න පුළුවන් ද?
    Virtual ඒකන් කොහොමද බං payment කරන්නේ..? Card machine එකට enter කරන්නේ කොහොමද?
    ------ Post added on Jun 15, 2023 at 6:28 PM
    Ow Video Verfication ekak thiyenawa. Card eka confirm karapu address ekata deliver karnawa.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,406
    13,331
    113
    33
    ෆින්ලන්ඩ්
    හේෂාන් මහත්තයා ඔක්කොම පටලවාගෙන වගේ.
    Frimi Account එකක් හදනවා. - FREE
    එකෙන් හම්බ වෙන virtual card එක ගන්නවා - FREE (Physical card ගන්න යන්න එපා 700 ක් කැපෙනවා.)
    Geni හදනවා - Frimi virtual card එක ලින්ක් කරනවා. මේකෙත් physical card ගන්න එපා.

    එචරයි. SMS alert තියෙන account එකක් Frimi එකට ලින්ක් කරලා ඒක Frimi topup කරගන්නවා.

    ඔය ඔක්කොම FREE. Deposit මොකුත් ඕන නැහැ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    Frimi Hadanne ai yako? Kelinma Geni Walinma Master card 1k ganna puluwnne... :confused:
    Frimi nam dan satha 5ka wadak na
    Mokata gaththada manda
    වැඩක් නැද්ද? එහෙනම් ඔහේ තියෙන්න අරිනවා.

    ඔයාට ශුවර්ද ෆ්‍රිමී එකවුන්ට් එකක් ඔපන් කරන්න ගියේ කියලා? මම ඊයේ නාවල Bank එකට ගියා එහෙම මොකුත් කිව්වේ නෑ නේ :rolleyes2:
    ඔව් බන්.

    හේෂාන් මහත්තයා ඔක්කොම පටලවාගෙන වගේ.
    Frimi Account එකක් හදනවා. - FREE
    එකෙන් හම්බ වෙන virtual card එක ගන්නවා - FREE (Physical card ගන්න යන්න එපා 700 ක් කැපෙනවා.)
    Geni හදනවා - Frimi virtual card එක ලින්ක් කරනවා. මේකෙත් physical card ගන්න එපා.

    එචරයි. SMS alert තියෙන account එකක් Frimi එකට ලින්ක් කරලා ඒක Frimi topup කරගන්නවා.

    ඔය ඔක්කොම FREE. Deposit මොකුත් ඕන නැහැ.
    එහෙනම් එතන ගෑනිට පැටලුනා ද දන්නේ නෑ. කලින් නම් 2000 කිව්වා initial deposit එක. දැන් 10,000 කිව්වා. genie එකේ උන් එක කෝල් එකක් මිස් වුනාට පස්සේ ආයේ කතා කලේ නෑ බන්.
    ------ Post added on Jun 16, 2023 at 11:55 AM
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    හේෂාන් මහත්තයා ඔක්කොම පටලවාගෙන වගේ.
    Frimi Account එකක් හදනවා. - FREE
    එකෙන් හම්බ වෙන virtual card එක ගන්නවා - FREE (Physical card ගන්න යන්න එපා 700 ක් කැපෙනවා.)
    Geni හදනවා - Frimi virtual card එක ලින්ක් කරනවා. මේකෙත් physical card ගන්න එපා.

    එචරයි. SMS alert තියෙන account එකක් Frimi එකට ලින්ක් කරලා ඒක Frimi topup කරගන්නවා.

    ඔය ඔක්කොම FREE. Deposit මොකුත් ඕන නැහැ.
    ඔච්චර රෙද්දක් කරන්න ඕනිත් නෑ බන්, කෙලින්ම GENIE කාඩ් 1 ගත්තනම් ඉවරයි, මූ මේ වටේ ගිහින්නෙ... :rofl:

    PS - @Heshan Daminda GENIE කෝල් 1 මිස් වුනානම් ආයෙ call back කරපන්කෝ....
     
    • Sad
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,897
    23,578
    113
    deactivate option ekak neha frimi app eke.. ( NTB app eka haraha Frimi card eka deact karan puluwan)
    card machine walata nam be. online payments thama.. wasiya ithin mastercards nisa daraz wala bank offers walata use karan puluwan. USD payments waladi selling rate ekata wada addtional fees add wenne neha. wena banks wala selling rate ekata wada + rs 7-10 wage add wenawa..
    Annual fees nethi nisa tibba kiyala paduwak ne. frimi wallet ekak nisa minimum amount ekak maintain karan ona ne. NTB main saving account ekak tiye nam eken frimi wallet eka topup karan payment karana eka lesi...

    Frimi acc ekak hadanakota ekata link una NTB account ekakuth hedenawa.. ekata deposit or other banks walin transfer karala topup karan puluwan.
    ඕන bank account එකකින් direct ම topup කරන්න පුලුවන් බන්.

    හේෂාන් මහත්තයා ඔක්කොම පටලවාගෙන වගේ.
    Frimi Account එකක් හදනවා. - FREE
    එකෙන් හම්බ වෙන virtual card එක ගන්නවා - FREE (Physical card ගන්න යන්න එපා 700 ක් කැපෙනවා.)
    Geni හදනවා - Frimi virtual card එක ලින්ක් කරනවා. මේකෙත් physical card ගන්න එපා.

    එචරයි. SMS alert තියෙන account එකක් Frimi එකට ලින්ක් කරලා ඒක Frimi topup කරගන්නවා.

    ඔය ඔක්කොම FREE. Deposit මොකුත් ඕන නැහැ.
    Genie එකේ මොකක්ද විශේෂත්වෙ Frimi එකට වඩා?
    ------ Post added on Jun 16, 2023 at 2:22 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,406
    13,331
    113
    33
    ෆින්ලන්ඩ්
    Genie එකේ මොකක්ද විශේෂත්වෙ Frimi එකට වඩා?
    ------ Post added on Jun 16, 2023 at 2:22 PM
    ගිය මාස තුනේම utility බිල් 50% off එකක් දුන්නා max cap 2000, දැන් නම් max cap 1000. Utility account එකට discount add වෙන්නේ.

    Utility variation per one account දුන්නේ. ඒ කියන්නේ water වලට වෙනම electricity වෙනම ඩිස්කවුන්ට් හම්බ වෙනවා මසෙට එක payment එකකට.
    Electicity එකාක්කවුන්ත් එකක්, water account එකක්.

    වෙන වාසියක් නම් නැහැ.
    70 rs ක් කෑපෙනව එක psyment එකකට.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,897
    23,578
    113
    ගිය මාස තුනේම utility බිල් 50% off එකක් දුන්නා max cap 2000, දැන් නම් max cap 1000. Utility account එකට discount add වෙන්නේ.

    Utility variation per one account දුන්නේ. ඒ කියන්නේ water වලට වෙනම electricity වෙනම ඩිස්කවුන්ට් හම්බ වෙනවා මසෙට එක payment එකකට.
    Electicity එකාක්කවුන්ත් එකක්, water account එකක්.

    වෙන වාසියක් නම් නැහැ.
    70 rs ක් කෑපෙනව එක psyment එකකට.
    තව මාසයක් දෙකක් දෙයි කට්ටිය එකතු වෙනකන්. ඔච්චර තමයි. කිසි තේරුමක් නෑ ඕවයෙ.
     
    • Like
    Reactions: Kevin_Fdo

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    තව මාසයක් දෙකක් දෙයි කට්ටිය එකතු වෙනකන්. ඔච්චර තමයි. කිසි තේරුමක් නෑ ඕවයෙ.
    ඉතින් ජනවාරි ඉඳන් කීයක් දුන්නද

    ජනවාරි 1000LKR පෙබරවාරි 1000LKR මාර්තු 2000LKR අප්‍රේල් 2000LKR මැයි 2000LKR 2000LKR ජූලි 1000LKR

    එතකොට බිල් දෙකකට 22,000LKR

    23 වෙනිදට 2300LKR ගානෙ මාස 5 යි එතන 11,500LKR

    ටෝටල් 33,500LKR
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,989
    1,249
    113
    නුවර
    Frimi Hadanne ai yako? Kelinma Geni Walinma Master card 1k ganna puluwnne... :confused:
    ekata annual fees enawane.

    වැඩක් නැද්ද? එහෙනම් ඔහේ තියෙන්න අරිනවා.

    ඔව් බන්.

    එහෙනම් එතන ගෑනිට පැටලුනා ද දන්නේ නෑ. කලින් නම් 2000 කිව්වා initial deposit එක. දැන් 10,000 කිව්වා. genie එකේ උන් එක කෝල් එකක් මිස් වුනාට පස්සේ ආයේ කතා කලේ නෑ බන්.
    ------ Post added on Jun 16, 2023 at 11:55 AM
    unge whatsapp eken chat ekak dapan. un reply karanawa pata gala
    ------ Post added on Jun 16, 2023 at 3:27 PM