මම විශ්ව පාවිච්චි කරන්නේ 100%ක් ලේසි
utility bills වලට %10 ඩිස්කවුන්ට් එකක් දෙනවා මාසේ අන්තිම 28 වගේ ඒ වගේ ඔෆ්ෆෙර්ස් වලට තියාගෙන ඉන්නවා තව එක ඇප් එකක් නේ
other බෑන්ක් වලට සේර්විස් චාර්ජ් එකක් නැති ඇප් එකක් හොයනවා විස්ව 50ක් කැපේනවා
Mama me dawaswala Commercial Flash app eka try karanava. Unge savings budgeting features hondai.
Anith bank transfers free. ATM ekata 5k charge karanava (Com bank ATM) Anith ATM 30/-. Commercial ATM godak thiyana Hinda shape.
Frimi ekka baladdi, flash eke SMS or push notifications enne naha. Debit card ekata annual 100/- charge karanava. App eke podi podi bugs thiyanava. Frimi wage monthly estatements enne naha.
Masayak withara use karala decide karanava.. Frimi da Flash da kiyala
LB ලගේ එකක් තියෙනවලු නෙහ්
lb බ්‍රාන්ච් නැහැ බන් වුන්ගේ ඇප් එක ඔන්ල්න් බන්කින්ග් ෆ්‍රී ද ?
ndb neos පාව්ච්චි කරන කව්රුහරි ඉන්නවානම් මතක තියාගන්න අප්‍රේල් ඉදන් සේර්විස් චාර්ජ් එකක් එනවා .
Mama me dawaswala Commercial Flash app eka try karanava. Unge savings budgeting features hondai.
Anith bank transfers free. ATM ekata 5k charge karanava (Com bank ATM) Anith ATM 30/-. Commercial ATM godak thiyana Hinda shape.
Frimi ekka baladdi, flash eke SMS or push notifications enne naha. Debit card ekata annual 100/- charge karanava. App eke podi podi bugs thiyanava. Frimi wage monthly estatements enne naha.
Masayak withara use karala decide karanava.. Frimi da Flash da kiyala

.lb බ්‍රාන්ච් නැහැ බන් වුන්ගේ ඇප් එක ඔන්ල්න් බන්කින්ග් ෆ්‍රී ද ?
ndb neos පාව්ච්චි කරන කව්රුහරි ඉන්නවානම් මතක තියාගන්න අප්‍රේල් ඉදන් සේර්විස් චාර්ජ් එකක් එනවා .
යූස් කරනවා, දැන් ඉතින් වෙන ඇප් වලට ආයෙ මුල ඉදන් රෙජිස්ටර් වෙලා ඇක්ටිවු කරගෙන නටන්න බැහැ
වෙන බැංකු වලට ට්රානස්ෆර් කරන එක ඇරුනම අනෙක් ඒව සේරම අවුලක් නැහැනේ, bank transfer වලට 35යිනේ ඒත් Online banking වලට වඩා ලාබයිනේ
මේ දවස් වල ඔෆර් ටිකක් තිබුනා බිල් වලට 10%ක් තිබුනා ආපිකෝ එකට 25%ක්ද කොහෙදත් තිබුනා ටික දවසකට කලින්

තාම friMi cash back, promotions වැඩියි ,
fund transfer තමා අවුල , මොනා කරන්නද ඉතින්.
වෙන හොද එකක් අහු උනොත් මාරු වෙනවා
mama nam samanyen karanne bills gewana ekai offers thibunoth badu ganna ekai witharai frimi app eken. e dekatama service charges naha. matanam 100% user friendly. mama giya mase witharak cash back gaththa 1960 LKR. hariyata offers balala use karanawanan patta bang.