FriMi තවමත් පාවිච්චි කරන අය ඉන්නවද?

මොකද හිතෙන්නේ

  • Total voters
    121

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    FriMi තවමත් පාවිච්චි කරන අය ඉන්නවද?

    මොකද්ද හිතෙන්නේ අලුතෙන්ම add කරපු service charge ගැන.:dull:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම විශ්ව පාවිච්චි කරන්නේ 100%ක් ලේසි

    frimi utility bills වලට %10 ඩිස්කවුන්ට් එකක් දෙනවා මාසේ අන්තිම 28 වගේ ඒ වගේ ඔෆ්ෆෙර්ස් වලට තියාගෙන ඉන්නවා තව එක ඇප් එකක් නේ

    other බෑන්ක් වලට සේර්විස් චාර්ජ් එකක් නැති ඇප් එකක් හොයනවා විස්ව 50ක් කැපේනවා
     
    Last edited:
    • Like
    Reactions: Devil_D

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මම විශ්ව පාවිච්චි කරන්නේ 100%ක් ලේසි

    utility bills වලට %10 ඩිස්කවුන්ට් එකක් දෙනවා මාසේ අන්තිම 28 වගේ ඒ වගේ ඔෆ්ෆෙර්ස් වලට තියාගෙන ඉන්නවා තව එක ඇප් එකක් නේ

    other බෑන්ක් වලට සේර්විස් චාර්ජ් එකක් නැති ඇප් එකක් හොයනවා විස්ව 50ක් කැපේනවා

    LB ලගේ එකක් තියෙනවලු නෙහ්
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Mama me dawaswala Commercial Flash app eka try karanava. Unge savings budgeting features hondai.
    Anith bank transfers free. ATM ekata 5k charge karanava (Com bank ATM) Anith ATM 30/-. Commercial ATM godak thiyana Hinda shape.

    Frimi ekka baladdi, flash eke SMS or push notifications enne naha. Debit card ekata annual 100/- charge karanava. App eke podi podi bugs thiyanava. Frimi wage monthly estatements enne naha.

    Masayak withara use karala decide karanava.. Frimi da Flash da kiyala
     
    මොබයිල් බැන්කින්ග් ඇප් එකක් නම් ෆ්රිමි වලට පුළුවන් එකක් තාමා නැහැ ලෙසියි කොලිටි ආරක්ෂාවත් බයක් නැහැ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    LB ලගේ එකක් තියෙනවලු නෙහ්

    lb බ්‍රාන්ච් නැහැ බන් වුන්ගේ ඇප් එක ඔන්ල්න් බන්කින්ග් ෆ්රී ද ?

    ndb neos පාව්ච්චි කරන කව්රුහරි ඉන්නවානම් මතක තියාගන්න අප්‍රේල් ඉදන් සේර්විස් චාර්ජ් එකක් එනවා .
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    lb බ්‍රාන්ච් නැහැ බන් වුන්ගේ ඇප් එක ඔන්ල්න් බන්කින්ග් ෆ්රී ද ?

    ndb neos පාව්ච්චි කරන කව්රුහරි ඉන්නවානම් මතක තියාගන්න අප්‍රේල් ඉදන් සේර්විස් චාර්ජ් එකක් එනවා .

    Ow. fund transfer. credit card payment free
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Mama me dawaswala Commercial Flash app eka try karanava. Unge savings budgeting features hondai.
    Anith bank transfers free. ATM ekata 5k charge karanava (Com bank ATM) Anith ATM 30/-. Commercial ATM godak thiyana Hinda shape.

    Frimi ekka baladdi, flash eke SMS or push notifications enne naha. Debit card ekata annual 100/- charge karanava. App eke podi podi bugs thiyanava. Frimi wage monthly estatements enne naha.

    Masayak withara use karala decide karanava.. Frimi da Flash da kiyala

    :no:
    10/- ක් charge කරනවා බන් :(

    Screenshot_2020-03-02-19-28-41-75.jpg
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    කරන්න දෙයක් නෑ බං හදිසියකදී විතරක් වෙන atm වලින් ගන්නවා. වෙන බෑන්ක් එකකට ට්‍රාන්සර් කරන්නෙ ලොකු ගානක් එකතුවුණාම විතරයි. එතකොට ෆීස් ප්‍රශ්න නෑනෙ.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    තාම friMi cash back, promotions වැඩියි ,
    fund transfer තමා අවුල , මොනා කරන්නද ඉතින් :(:(:(.
    වෙන හොද එකක් අහු උනොත් මාරු වෙනවා
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    mama nam samanyen karanne bills gewana ekai offers thibunoth badu ganna ekai witharai frimi app eken. e dekatama service charges naha. matanam 100% user friendly. mama giya mase witharak cash back gaththa 1960 LKR. hariyata offers balala use karanawanan patta bang.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    lb බ්‍රාන්ච් නැහැ බන් වුන්ගේ ඇප් එක ඔන්ල්න් බන්කින්ග් ෆ්රී ද ?

    ndb neos පාව්ච්චි කරන කව්රුහරි ඉන්නවානම් මතක තියාගන්න අප්‍රේල් ඉදන් සේර්විස් චාර්ජ් එකක් එනවා .

    ehemat scene 1kda ba. NDB neos app 1kt superb..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    යූස් කරනවා, දැන් ඉතින් වෙන ඇප් වලට ආයෙ මුල ඉදන් රෙජිස්ටර් වෙලා ඇක්ටිවු කරගෙන නටන්න බැහැ

    වෙන බැංකු වලට ට්‍රානස්ෆර් කරන එක ඇරුනම අනෙක් ඒව සේරම අවුලක් නැහැනේ, bank transfer වලට 35යිනේ ඒත් Online banking වලට වඩා ලාබයිනේ
    මේ දවස් වල ඔෆර් ටිකක් තිබුනා බිල් වලට 10%ක් තිබුනා ආපිකෝ එකට 25%ක්ද කොහෙදත් තිබුනා ටික දවසකට කලින්
     
    Credit Card Payment එහෙමත් දැන් charge කරනවා. මගේ Flash එකත් තියෙනවා. එකෙන් මන් දැන් කරන්නේ. එකේ ඔය ඔක්කම free. හැබැයි atm withdraw වලට කැපෙනවා 5ක් :)
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    තාම friMi cash back, promotions වැඩියි ,
    fund transfer තමා අවුල , මොනා කරන්නද ඉතින් :(:(:(.
    වෙන හොද එකක් අහු උනොත් මාරු වෙනවා

    Flash නම් free... පස්සේ මුන් වගේ වෙනස් කරයිද දන්නේ නෑ
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    mama nam samanyen karanne bills gewana ekai offers thibunoth badu ganna ekai witharai frimi app eken. e dekatama service charges naha. matanam 100% user friendly. mama giya mase witharak cash back gaththa 1960 LKR. hariyata offers balala use karanawanan patta bang.

    මට එහෙම නැ බන්. මට වැඩියෙන්ම තියෙන්නේ fund transfer යි මාසේ අන්තිමට credit card payment එකයි. මුන් මේ ඔක්කටම charge කරනවා දැන්.