Frimi ත් කෙළියා එහ‍ෙනම්

chari2617

Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    ඔක්කොම සෙල්ලම් promote කරගන්නකම් විතරයි.. දැන් ඉතින් මේකෙන් වැඩක් නෑ.. මුන්ගේ ATM හොයන්න ලේසි නෑ...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    I am pretty sure. They should have to revise this decision otherwise this will be the end of FriMi.:yes::yes::yes:

    ada cash back eka aragean.app eka uninstal karanava, serma eka vage vade karamu etha koto munta threnne ganni,

    ඉතින් බන් ඕක ෆ්‍රී සර්විස් එකක් විදියට දෙන්න උන්ට තියන අමාරුව මොකද්ද
    ලාබයක් නැතුව යූසර්ස්ලා ගොඩක් ඉන්නවට වඩා ලාබයක් තියන එවුන් කීප දෙනෙක් හරි ඉන්න එක උන්ට ලාබයි
    එහෙම ෆුල් ෆ්‍රී දෙනවට වඩා ඇප් එක නතර කරන එක උන්ට ලාබයිනේ කොහොමත්

    අපේ ඔෆිස් එකේ එවුන්ට එහෙම වෙන බැංකු වලට දාද්දි සලිලි කැපෙනවා කියන එක ලොකු අවුලක් නැහැ(මට නම් අවුල් මොකද මම ඕක ගොඩක් යූස් කරේ වෙන වෙන බැංකු වලට සල්ලි දාන්න)
    වගේ මොකද ගොඩක් එවුන් මේක යූස් කරලා තියෙන්නෙ බොන්න එහෙම ගියාම එකෙක් සල්ලි ගෙවල අනෙක් එවුන් උන්ගෙ ගාන ෆ්‍රීමී එකෙන් අර මුලින් ගෙවපු එකාට දෙනවා
    ඒ වගේ කරන එවුන්ට වෙන බැංකු වලට ට්‍රානසැක්ශන් ෆී එක 200ක් උනත් අවුලක් නැහැ
    අරුන් කියනවා දැන් අර සල්ලි හම්බෙන එකාට ඕන බැංකුවකට දාගන්න 35ත් බිලට ඇඩ් කරලා ශෙයා කරගන්නවා කියලා :P:P
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    මම මචං අනිත් ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් දාල ඇති උඹට. පොඩ්ඩක් බලපං.
    http://www.elakiri.com/forum/showpost.php?p=25124547&postcount=20