Frimi - Time to close accounts

dbug

Well-known member
  • Sep 7, 2008
    1,795
    2,423
    113
    Sampath, commercial and HNB annual online banking free eka 500/= k da koheda..
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,847
    8,699
    113
    Cenon
    cenon.com
    unge service patta ban, app ekath stable, call center ekath sahenna hodai.
    ponna wesa gov banks walata wada sira
    (aswahak katawahak na///)
    highway ekata gewanneth frimi eken, holy scam helapay hutta wage nemei
     
    • Like
    Reactions: msan

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    කඩ්ඩෙන් කෙටුවට මොකද ඔක්කොම පිනට හම්බෙන්න ඕනෙ කියල හිතන් ඉන්නෙ.. තමන් ගන්න service එක්කට හරි product එක්කට හරි ගෙවන එක සාමාන්‍ය දෙයක් විදියට හිතන්න පුරුදු වෙයන්.
     
    • Like
    Reactions: EVC and msan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    With recent update they will be charging fees. Most likely for virtual debit card fee. if you have the app installed and not using then time to close it.





    https://www.frimi.lk/faqs

    closing the NTB account will have to go visit nearest branch. you can cancel the virtual card by calling frimi centre

    ඕකෙන් සෙලාන් ක්‍රෙඩිට් කාඩ් බිල් ගෙවන්න පුලුවන්ද බන්?
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,124
    2,343
    113
    virtual කියල හිතුවට එක core bank එකේ usage එකක් එනවනේ බන් , system maintance වලින් වැඩිම cost යන එකක් තමයි core bank කියන්නේ. customer base එක හදා ගන්න free දුන්නට හැමදාම කරන්න බැහැනේ .
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,669
    113
    TJT6KGU.png


    vppS3ok.png


    NSB තාම රුපියල් 100 යි
     
    Last edited:
    • Like
    Reactions: EVC