FRIMI නොකියා සල්ලි කපාගන්නවා

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මම උදේ රුපියල් 200ක් ටොප් අප් කරා මොබිටෙල් එකට රීලෝඩ් එකක් දාන්න. 200 හෝල්ඩ් කරා. තාම හොලවන්න බෑ.
    කෙලින්ම රීලෝඩ් එක දාගනින් ඒලගපාර 😑
     
    • Like
    Reactions: KMAInteract

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කෙලින්ම රීලෝඩ් එක දාගනින් ඒලගපාර 😑
    ටොප්අප් නොකර දාන්න බෑ නේ්හ් බං. මම අද මේක අන්ඉන්ස්ටෝල් කරල දානව. මෙහෙම Fees ගෙවන්න පුලුවන්ද බං මොබයිල් වොලට් එකකට. බෑන්ක් එකකවත් නැති චාර්ජර්ස් නේහ් මේකෙ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය මගුල නැවැත්තුවේ custom topup දුන්නෙ නැති දවස් වල.
    දැන් ipay and flash use කරන්නේ.
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ටොප්අප් නොකර දාන්න බෑ නේ්හ් බං. මම අද මේක අන්ඉන්ස්ටෝල් කරල දානව. මෙහෙම Fees ගෙවන්න පුලුවන්ද බං මොබයිල් වොලට් එකකට. බෑන්ක් එකකවත් නැති චාර්ජර්ස් නේහ් මේකෙ.
    කඩේකින් හරි සම්පත් වගේ ඔන්ලයින් බෑන්කින් එකක් හදාගන්න
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    CENTRAL BANK complain karapan evidence ekka

    1609535166767.png


    CUSTOMER TERMS AND CONDITIONS (frimi.lk)
     
    • Angry
    Reactions: KMAInteract

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ වගේම තව threads දෙකක් එයි වගේ එහෙනං ඉස්සරහට :lol::lol:
    එතකොට වෙන එකකට මාරු වෙනවා. 😂 😂

    Flash එකේ නම් annual fee එකක් charge වෙනවා.
     
    • Like
    Reactions: KMAInteract

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    oka anik bank walath enwa ban. mulin publicity ganna free denwa ona ekak. IKMAN .lk ma blhn. dn oya 600 gana nohitha use kranna. ekek dennek haluna kiyla app eka yata yanne na itin