Frimi මීක් කියයි

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,381
    1,364
    113
    නොදකින් මේකෙ ඉන්නෙ කැරි හිගන්නොනෙ බන් . මොකක් හරි සර්විස් එකක් ගන්නව නම් ඒකට අදාල ගාස්තුව ගෙවන්ඩ පුරුදු වෙයල්ලා. සමුර්දි කාරයෝ වගේ හැම දේම පිනට බලාපොරොත්තු වෙන් නැතුව.

    බැංකුවට උනත් virtual debit card දුන්නත් cost එකක් යනව නෙ software/ hardware purchase , maintenance , license cost ,datacenter expenses .....etc
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    934
    1,679
    93
    Earth
    අවුරුද්දට රුපියල් 400 නෙ බන් අඬන්න දෙයක්ද ඕක.. හැම දෙයක්ම නිකන්ම බලාපොරොත්තු වෙන්න එපා. ලංකාවෙ ගොඩක් උන්ට බිස්නස් කරද්දිත් ඕක තියනවා. උන්ට ඕනෙ වියදම් කරන් නැතුව සල්ලි හම්බකරන්න.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    5,535
    4,071
    113
    නොදකින් මේකෙ ඉන්නෙ කැරි හිගන්නොනෙ බන් . මොකක් හරි සර්විස් එකක් ගන්නව නම් ඒකට අදාල ගාස්තුව ගෙවන්ඩ පුරුදු වෙයල්ලා. සමුර්දි කාරයෝ වගේ හැම දේම පිනට බලාපොරොත්තු වෙන් නැතුව.

    බැංකුවට උනත් virtual debit card දුන්නත් cost එකක් යනව නෙ software/ hardware purchase , maintenance , license cost ,datacenter expenses .....etc

    අවුරුද්දට රුපියල් 400 නෙ බන් අඬන්න දෙයක්ද ඕක.. හැම දෙයක්ම නිකන්ම බලාපොරොත්තු වෙන්න එපා. ලංකාවෙ ගොඩක් උන්ට බිස්නස් කරද්දිත් ඕක තියනවා. උන්ට ඕනෙ වියදම් කරන් නැතුව සල්ලි හම්බකරන්න.
    other bank transaction walatath 30 gane kapanawa. anika physical ewath egana ho eta labai. meken frimi userla helenawa aniwa
     
    • Like
    Reactions: peakySwifter

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,244
    13,731
    113
    Mokakda e venuvata Pavichchi karanne...?
    iPay එකයි Flash එකයි.

    අවුරුද්දට රුපියල් 400 නෙ බන් අඬන්න දෙයක්ද ඕක.. හැම දෙයක්ම නිකන්ම බලාපොරොත්තු වෙන්න එපා. ලංකාවෙ ගොඩක් උන්ට බිස්නස් කරද්දිත් ඕක තියනවා. උන්ට ඕනෙ වියදම් කරන් නැතුව සල්ලි හම්බකරන්න.
    බැංකු සල්ලි හොයන්නේ ඔය වගේ අගට නොදැනෙන විදිහට.

    ඔහොම එකතු කරන Income එකට tax වෙන්නේ අඩුවෙන්. බැංකු වලට වාසි non-financial income එක වැඩි වෙනවාට.
    ------ Post added on Mar 28, 2024 at 12:45 PM
     
    • Like
    Reactions: JohnSnow

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    1,049
    1,325
    113
    Frimi Debit Card
    Withdrawal from Nations Trust Bank ATMs – Debit Card FOC
    Withdrawals from Nations Trust Bank ATMs– Card-less FOC
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    7,226
    10,570
    113
    නොදකින් මේකෙ ඉන්නෙ කැරි හිගන්නොනෙ බන් . මොකක් හරි සර්විස් එකක් ගන්නව නම් ඒකට අදාල ගාස්තුව ගෙවන්ඩ පුරුදු වෙයල්ලා. සමුර්දි කාරයෝ වගේ හැම දේම පිනට බලාපොරොත්තු වෙන් නැතුව.

    බැංකුවට උනත් virtual debit card දුන්නත් cost එකක් යනව නෙ software/ hardware purchase , maintenance , license cost ,datacenter expenses .....etc
    රු 400ක් ගෙවන්න බැරි පකක් නෙවෙයි බන් මේ කතා කරන්නෙ.. සාමාන්යෙන් ඔල්ටෙන්ටිව් වොලට් ඕන තරම් යූස් කරලා තියෙනවා.. වර්ටුcල් කාඩ් දෙන්නේ ෆ්‍රී අනිත් එක්ක ඕන තරම් වර්චුල් කාඩ් හදාගන්න පුලුවන් කිසිම එකකට ෆී එකක් නැ.. උන්ට යන software/ hardware purchase , maintenance , license cost ,datacenter expenses කොස්ට් එක අදාල නැ අපට එච්චර ලෙවල් එකට හිතන්න ඕනත් නැහ්.. අපි සර්විස් එකක් හරි බඩුවක් ගන්නේ මාකට් එකේ දෙන සර්විස් එක්ක කම්පෙයාර් කරල සහ අනෙක් දේවල් අපට වාසි වෙන විදියට. අනික උබ ෆ්‍රිමි යූස් කරනවද නැද්ද කියලා මන් දන් නැ. ෆ්‍රිමි පටන් ගත්ත කාලෙම මේක යුස් කරපු එකෙක් මම.. වැල් බයිලා ගහලා අරක ෆ්‍රී මෙක ෆ්‍රි ඩිස්කවුන්ට් තියෙනවා කියලා දුන්නෙ.. දැන් මුන උට්ටවක් නැ..

    ලංකාවෙ එව්න්ට හීන් සිරුවෙ සමහර දෙවල් ඇසට පුරුදු කරනවා කියන්නේ මේක තමයි.. හිටපු සර් ලා දැන් ඉන්න සර්ලා කරන්නෙත් ඕක තමයි.. ආආහ් කමක් නැ.. අපි ගෙවන්නම් සර් ඔයා වැඩි කරන්න. :D :D
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    1,049
    1,325
    113
    අඩෝ අනිත් බැංකු වලත් 1000ක් කරයිද බන් ?? :(
    ne. HNB Rs 350i, Sampath Rs 400i Annual fee. Rs 500 wage wei ona nam.

    NTB/Frimi , unge ATM network eken gattoth withdrawal fee ekak ne. E gaana thama unge annual fee eken cover karaganne.
     
    Last edited:
    • Like
    Reactions: JohnSnow and lilman

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    7,226
    10,570
    113
    Mun bn aapu kale offers ehemath dunna sahenna
    Dan satha pahaka offer ekak na
    e madiwata virtual card ekatath gahanwa fee ekak
    ow dan nm wdak close krla danwa :yes: dn meka use krnwa kiyanne amathara expens ekak vitrai.. ofers ne ne

    අඩෝ අනිත් බැංකු වලත් 1000ක් කරයිද බන් ?? :(
    ekak kara kiyanne rellata anik unuth karanda ida tyenwa nda bn.. uda inna miliyanapathi kiri aiyalath awlak nelune..
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    2,536
    5,238
    113
    ne. HNB Rs 350i, Sampath Rs 400i Annual fee. Rs 500 wage wei ona nam.

    NTB/Frimi , unge ATM network eken gattoth withdrawal fee ekak ne. E gaana thama unge annual fee eken cover karaganne.
    ඉතින් අනිත් banks වලත් උන්ගෙම ATM එකෙන් ගන්නවානම් කොහොමත් free නේ :oo: