bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    HNB හිමි මුදලාලි මහතාණෙනි,

    කරුණාකර FriMi එකට HNB accounts add කිරීමට අවසර දෙනමෙන් නමස්කාර බරව ඉල්ලමි.
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    HNB හිමි මුදලාලි මහතාණෙනි,

    කරුණාකර FriMi එකට HNB accounts add කිරීමට අවසර දෙනමෙන් නමස්කාර බරව ඉල්ලමි.

    ඔය නරපනුවාට එසදහා අවසර දෙමි!:love::love:
     

    Nu1Lakmal

    Active member
  • Apr 26, 2011
    136
    47
    28
    Sri Lanka
    මම FriMi තමයි පාවිච්චි කරන්නේ. එක ඔය වගේ කිසිම ප්‍රශ්ණයක් මට වෙලා නෑ. මොනව හරි බැංකුවට කියන්න තියෙනවා නම් ව කරන්න පුලුවන්. බැන්කුවෙන් අපිට කෝල් කරනවා. අපි නහින්න ඕන නෑ.....
     
    Last edited: