LOLC එකේ NTB FriMi වගේ top up කරන්න පුළුවන් accounts දෙනවද? Hotline එකට ගන්න අමාරුයි, දන්න කෙනෙක් කියන්න. PS: Adee meke JustPay Top Ups Free, iPay Hotline eken JustPay TopUps baha kiwwa :D