From Episode එක රිලීස් වෙන්නෙ Sunday, October 27, 2024, at 9:00 PM ET නම්

AnuradhaRa

Well-known member
  • අද දවල් අපිට ඉන්ටර්නෙට් එකෙන් බාගන්න පුලුවන් වෙන්නෙ කොහොමද?

    ඇමරිකාවට කලින් වෙන රටවල් වල, ඔය ජපානෙ ඕස්ටේලියාව නවසීලන්තෙ වගේ රටවල් වල රිලීස් වෙන ඒවයින්ද ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරන්නෙ?
     
    • Haha
    Reactions: Candid-B

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,861
    2
    15,604
    113
    අද දවල් අපිට ඉන්ටර්නෙට් එකෙන් බාගන්න පුලුවන් වෙන්නෙ කොහොමද?

    ඇමරිකාවට කලින් වෙන රටවල් වල, ඔය ජපානෙ ඕස්ටේලියාව නවසීලන්තෙ වගේ රටවල් වල රිලීස් වෙන ඒවයින්ද ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරන්නෙ?

    Episode එක release කරන වෙලාව EST වලින් දාල තියෙනවා නම් ඊට කලින් ගන්න විදිහක් නැහැ. එහෙම නම් අර කිව්වා වගේ වෙන රටකට කලින්ම release කරලා වෙන්න අ‍ැති.
     
    • Love
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,185
    1
    61,550
    113
    Mother Earth
    ඕක හදපු උන්ම දාන්නේ දුප්පත් රටවල් වලට ඕවා බලන්න සල්ලි නැති නිසා.🙂
     
    • Haha
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,122
    113
    34
    Kalutara
    මම Reacher බැලුවා. පහරක්. හැබැයි බලන්න ඕන තාම මේ ලෝකේ CCTV කියන දේ හොයාගෙන නෑ කියල හිතාගෙන.
     
    • Wow
    Reactions: AnuradhaRa