අද දවල් අපිට ඉන්ටර්නෙට් එකෙන් බාගන්න පුලුවන් වෙන්නෙ කොහොමද? ඇමරිකාවට කලින් වෙන රටවල් වල, ඔය ජපානෙ ඕස්ටේලියාව නවසීලන්තෙ වගේ රටවල් වල රිලීස් වෙන ඒවයින්ද ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරන්නෙ?