From kaz
බලා ඉන්නම් යළි ඒ දෙසැම්බරය තෙක්....
වැසි වැටෙනා එක් රාත්‍රියකදි
සුපුරුදු අංකයකින් ඇමතීමක්
නොසිතාම තබා ගත්තෙමී කන ළඟට
"මැණික"
හුරුපුරුදුය ඒ ඇමතීම
කාලය දිවගියා හනි හනිකට ඒ අතීතය වෙත
හුස්මත් නැවතුනිය මොහොතකට
"ඔයා හොදින් නේද වස්තු?"
නිරුත්තර විය මොහොතක්
ගලා ගියා ක්ශණයකින් කදුලක්
කෙසේ කියන්නද හදවත නැවතිලා වග
"සුභ උපන්දිනයක් මගෙ මැණිකට"
අවදිවිය නුඹේ හඩ නැවතත්
හැඩුම් එක්කම "මතක් වුනි දැයි" ඇසුනි මට්
දුක්බරම සුසුම් ලෑම් අතර ගෙවිනි ත්ත්පර කිහිපයක්
"ජේසු පිහිටයි මගෙ මැණිකට
පරිස්සමින් ඉන්න හැමදාමත්"
අහන්න ආසම නැති වචන ටිකක්
ඉස්සරෝම දවසක සේ තව ටිකක් කතා කරමුදැයි
අසන්නට සිතුනමුත්
වචන් ගොළු විය මටත් නොදැනීම්
ටීක් යන හඩින් මිදුනි මම් සිතුවිලි වලින්
ඇමතුමත් අහවරයි
ඒත් තවමත් මහ වැස්සක් ඇදහැලෙයි
ළඟ නැතිව ගෙවී යන තවත් එක් උපන්දිනක්
තාමත් නුඹේ ආදරය දැනෙනවා මට
බලා ඉන්නෙමී තවත් වසරක්
අසන්නට ඒ වචන කිහිපය
ආදරෙන් සෙනෙහස මුසුව
බලා ඉන්නෙමී යළි
වැසි වැටෙන ඒ දෙසැම්බරය තෙක්......
බලා ඉන්නම් යළි ඒ දෙසැම්බරය තෙක්....
වැසි වැටෙනා එක් රාත්‍රියකදි
සුපුරුදු අංකයකින් ඇමතීමක්
නොසිතාම තබා ගත්තෙමී කන ළඟට
"මැණික"
හුරුපුරුදුය ඒ ඇමතීම
කාලය දිවගියා හනි හනිකට ඒ අතීතය වෙත
හුස්මත් නැවතුනිය මොහොතකට
"ඔයා හොදින් නේද වස්තු?"
නිරුත්තර විය මොහොතක්
ගලා ගියා ක්ශණයකින් කදුලක්
කෙසේ කියන්නද හදවත නැවතිලා වග
"සුභ උපන්දිනයක් මගෙ මැණිකට"
අවදිවිය නුඹේ හඩ නැවතත්
හැඩුම් එක්කම "මතක් වුනි දැයි" ඇසුනි මට්
දුක්බරම සුසුම් ලෑම් අතර ගෙවිනි ත්ත්පර කිහිපයක්
"ජේසු පිහිටයි මගෙ මැණිකට
පරිස්සමින් ඉන්න හැමදාමත්"
අහන්න ආසම නැති වචන ටිකක්
ඉස්සරෝම දවසක සේ තව ටිකක් කතා කරමුදැයි
අසන්නට සිතුනමුත්
වචන් ගොළු විය මටත් නොදැනීම්
ටීක් යන හඩින් මිදුනි මම් සිතුවිලි වලින්
ඇමතුමත් අහවරයි
ඒත් තවමත් මහ වැස්සක් ඇදහැලෙයි
ළඟ නැතිව ගෙවී යන තවත් එක් උපන්දිනක්
තාමත් නුඹේ ආදරය දැනෙනවා මට
බලා ඉන්නෙමී තවත් වසරක්
අසන්නට ඒ වචන කිහිපය
ආදරෙන් සෙනෙහස මුසුව
බලා ඉන්නෙමී යළි
වැසි වැටෙන ඒ දෙසැම්බරය තෙක්......
Last edited:


