From Season 3

AnuradhaRa

Well-known member
  • patta season eka..anthimata ara gaanu kena hospital eken neda mathu une?

    කොහෙද බං හොස්පිට්ල් එකකින් මතු වුණේ

    උඹ වෙන කතාවක් පටලගෙන 😅



    මේ ඇක්ට්‍රස් :love:
     
    Last edited:

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,597
    1,152
    113
    Android
    කොහෙද බං හොස්පිට්ල් එකකින් මතු වුණේ

    උඹ වෙන කතාවක් පටලගෙන 😅



    මේ ඇක්ට්‍රස් :love:

    Wena ekak koheda bans..

    1723090424151.png

    Hospital eken aharenne... Uba oya daala thiyenne SILO ekane.. Thread eke kiyanne FROM eka
     

    AnuradhaRa

    Well-known member
  • Wena ekak koheda bans..

    View attachment 234308
    Hospital eken aharenne... Uba oya daala thiyenne SILO ekane.. Thread eke kiyanne FROM eka

    බලපන්කො ඉතිං අරූ Silo කතාව මතක් කරපු නිසා
    මගෙ ත්‍රෙඩ් එක මොකක්ද කියල මට අමතක වුණා... 😅 (y)

    අඩේ හොස්පිට්ල් එකෙන් මතුවෙන සීන් එක දැං මට මතකත් නෑ
    මේක බලන්න කලින් ආයෙ සීසන් 2 බලල කතාව මතක් කරගත්තනං හරි

    @JohnSnow දැක්ක නේද මට පැටලෙන හැටි