Silo මොනාද බන් ? බලලා නෑනේ. wayward pines se1 බැලුවා. මුල් ටික හෙන thriller and curious වුණත් අන්තිම epi මහ විකාරයක් වෙනවා. අඩෝ silo පට්ට වගේ බන්. මේ දැන් trailer බැලුවා.මරු මරු. Silo & From
ආපෝ lost බලන්න ගත්තා බන්. season 6ක් නේ. බඩ වැල වගේ. මට බලන්න හිතෙන්නෙ නෑ. කතාව හොඳ ඇති.appiriya LGBT huttwal obala tynwa 2nd seaason eke,
maru katawa habay
somewhat similar to LOST
------ Post added on Aug 8, 2024 at 2:26 PM