Front end Developer salaries?

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    Front end Developer salaries Kohomada bro?

    have HTML/CSS/JS/React.. knowledge

    No industry expierence(have BCS) .

    එක්ස්පිරියන්ස් නැතුව කොහොමද පටන් ගන්නෙ ?:confused:
     
    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    මචන් ඉස්සෙල්ලම උබ උබටම කියලා හොද portfolio එකක් හදාගනින් ඊට පස්සේ freelancer project ටිකක් සෙට් කරගෙන කරපන් මතක ඇතූව ඒවා උබේ portfolio එකට දාපන් ඕනී එකෙක්ට බලන්න පුලුවන් වෙන්න.. freelancer project උබට local හොයාගන්න බැරිනම් freelancer.com,upwork.com,fiverr.com ඔන්න ඕවගේ රෙජිස්ටර් වෙලා සෙට් කර ගනින්(හැබැයි පොඩි කට්ටක් කන්න ඔනී) නැත්නම් උබ උබේම concept ටිකක් හදාගෙන portfolio එකට දාපන් interview ගිහින් උබට පෙන්නන්න දෙයක් තියන නිසා බය වෙන්න ඔනී නෑ work experience ගැන.. ගුඩ් ලක් මචන්... :D:D
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    :yes::yes:
     
    :love::love: thanks ban
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    රට හදන්න ටෝක්ස් දුන්නට මල්ලි තමන්ට දෙයක් කරගෙන නෑනේ :lol:
     
    • Haha
    Reactions: batwise