Projects මන් ලඟ නෑ දැන්. Github එකෙත් නෑ brother.Github දාලා දාන්න
එහෙනම් වහාම පෝට්පෝලියෝ එකක් හදාගන්න පටන්ගන්නProjects මන් ලඟ නෑ දැන්. Github එකෙත් නෑ brother.
eth na banPractice එකට කරපු ඒවා වුණාට කමක් නෑ. පොඩ්ඩක් පොලිෂ් කරලා දාන්න මචං. Intern එකක් නිසා කොහොමත් industry level projects CV එකේ තියනවාද කියලා බලන්නේ නෑ. ඒත් Project කරලා තියනවානම් ඔයාගේ CV එකේ උඩට එන්න වැඩි probability එකක් තියනවා.
ow mekath hari.eth na ban
proj wala gain eka skill widihata dapan
CV eke readability eka wdi wenawa
Projects මන් ලඟ නෑ දැන්. Github එකෙත් නෑ brother.
yesow mekath hari.
mata ara widiyata karala hari giya bn. oka company eka anuwa wenas wenawa athi mn hithanne.
මට පොඩි Ideas ටිකක් දියන්කෝ මචන්. මට එතකොට පුළුවන් අද ඒ වැඩේට වෙන් කරන්න.Practice එකට කරපු ඒවා වුණාට කමක් නෑ. පොඩ්ඩක් පොලිෂ් කරලා දාන්න මචං. Intern එකක් නිසා කොහොමත් industry level projects CV එකේ තියනවාද කියලා බලන්නේ නෑ. ඒත් Project කරලා තියනවානම් ඔයාගේ CV එකේ උඩට එන්න වැඩි probability එකක් තියනවා.
මෙහෙමයි මචං. Projects නැතුව set වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මේක උඹ ඇප්ලයි කරන කම්පැනි එක අනුව වෙනස් වෙයි.මට පොඩි Ideas ටිකක් දියන්කෝ මචන්. මට එතකොට පුළුවන් අද ඒ වැඩේට වෙන් කරන්න.
CV එකක් ඉල්ලනවා කියලා කිව්වේ. Projects නැතුව යැව්වොත් select වෙන එකක් නැද්ද?
කොහොමත් Portfolio එකක් හදන්න හිටියේ මගේ වෙන thread එකකට දාල තිබ්බ reply නිසා මේ exam එක ඉවර වෙලා. ඒත් මේක හදිස්සියේ වගේ සෙට් උනේ.
------ Post added on Sep 4, 2023 at 3:03 PM
කියන්නේ Projects නැතුව සෙට් වෙන එකක් නෑ කියලා නේද?
ගියොත් වචනයක් ආවොත් අශ්වයෙක් කියලා sent කරන්නද?
------ Post added on Sep 4, 2023 at 3:04 PM
ChatGPT එකෙන් ඇහුවේ මේ ටික හදලා දාන්නද? Have no idea.මෙහෙමයි මචං. Projects නැතුව set වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මේක උඹ ඇප්ලයි කරන කම්පැනි එක අනුව වෙනස් වෙයි.
Projects තිබ්බොත් ඔයාගේ CV එක උඩට එන්න තියන probability එක සාමාන්‍යයෙන් වැඩියි. හේතුව තමයි උන් දැනගන්නවා උඹ යම්තාක් දුරකට දෙයක් උත්සාහ කරපු එකෙක් කියලා.
තව දෙයක් projects දානවා නම් ඔයා ඒවා ගැන explain කරන්නත් ලේස්ති වෙලා ඉන්න. ගොඩක් වෙලාවට ඒවායිනුත් ප්‍රශ්න අහනවා.
මේ ටික දවසින් හදන්න බෑනේ බංChatGPT එකෙන් ඇහුවේ මේ ටික හදලා දාන්නද? Have no idea.
- Personal Portfolio Website: Create a personal website to showcase your skills, projects, and achievements. Design it to be responsive and visually appealing.
- Responsive Blog or News Site: Develop a blog or news website with a responsive design that adapts to different screen sizes, demonstrating your proficiency in CSS and media queries.
- E-commerce Product Page: Design and build a product page for an e-commerce site. Focus on user experience, including product images, descriptions, and a smooth checkout process.
- Interactive Resume/CV: Create an interactive online resume or CV that presents your qualifications and experiences in an engaging way. Include animations or interactive elements.
- Weather App: Build a weather application that fetches and displays weather data from an API. Implement features like real-time updates and location-based information.
- To-Do List Application: Develop a to-do list application with features such as adding, editing, and deleting tasks. Implement a user-friendly interface.

ya e wagema git eke hama structure ekkma wge project danna oneමෙහෙමයි මචං. Projects නැතුව set වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මේක උඹ ඇප්ලයි කරන කම්පැනි එක අනුව වෙනස් වෙයි.
Projects තිබ්බොත් ඔයාගේ CV එක උඩට එන්න තියන probability එක සාමාන්‍යයෙන් වැඩියි. හේතුව තමයි උන් දැනගන්නවා උඹ යම්තාක් දුරකට දෙයක් උත්සාහ කරපු එකෙක් කියලා.
තව දෙයක් projects දානවා නම් ඔයා ඒවා ගැන explain කරන්නත් ලේස්ති වෙලා ඉන්න. ගොඩක් වෙලාවට ඒවායිනුත් ප්‍රශ්න අහනවා.
තේරුනේ නෑya e wagema git eke hama structure ekkma wge project danna one
eken knekge coding pattern and attitude hoyanna lesi. itin hari GIT repo ekak tiyanawa kiyanne select wenna sahena % ekak tiyanawa kina eka
දැනට ඔයා කරලා තියන ටික polish කරානම් ඊට වඩා හොදවෙයි බං. @mr.h0ydr0 කියලා තියනවා වාගේ coding practices එහෙම review කරලා ඒ ටික git දාන්නඔක්කොම නෙවෙයි. ලේසි තුනක් විතර.
මම practice කරනවා එකරලා ඒවා delete කරලා දානවා බන්. එකයි මන් ළඟ නෑ කිව්වේ. music වැඩ කරා ඉස්සර ඒවත් එහෙමයි. හදල බලනවා පුලුවන්ද කියල. මට ඕන විදියට ආවම මම ඒවා අහලා ටික දවසකින් delete කරනවා.දැනට ඔයා කරලා තියන ටික polish කරානම් ඊට වඩා හොදවෙයි බං. @mr.h0ydr0 කියලා තියනවා වාගේ coding practices එහෙම review කරලා ඒ ටික git දාන්න