Frontend job help

MBKESCM

Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    මම practice කරනවා එකරලා ඒවා delete කරලා දානවා බන්. එකයි මන් ළඟ නෑ කිව්වේ. music වැඩ කරා ඉස්සර ඒවත් එහෙමයි. හදල බලනවා පුලුවන්ද කියල. මට ඕන විදියට ආවම මම ඒවා අහලා ටික දවසකින් delete කරනවා.
    එහෙනම් මචං chatgpt suggestions වලින් දෙකක් විතර කරලා දාන්න.
     
    • Love
    Reactions: KSPathirana

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,890
    113
    මම practice කරනවා එකරලා ඒවා delete කරලා දානවා බන්. එකයි මන් ළඟ නෑ කිව්වේ. music වැඩ කරා ඉස්සර ඒවත් එහෙමයි. හදල බලනවා පුලුවන්ද කියල. මට ඕන විදියට ආවම මම ඒවා අහලා ටික දවසකින් delete කරනවා.
    kisima ekak complete wenne na
    oyta tawa features danna puluwan. projet eka expand karanna puluwan
    so best practice will be to add it as GIT lib and make the changes.
    so that can be present as your portfolio or to answer a question like "How did you work before"
     
    • Love
    Reactions: KSPathirana

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,476
    3,530
    113
    කොලොම්පුරේ
    මම practice කරනවා එකරලා ඒවා delete කරලා දානවා බන්. එකයි මන් ළඟ නෑ කිව්වේ. music වැඩ කරා ඉස්සර ඒවත් එහෙමයි. හදල බලනවා පුලුවන්ද කියල. මට ඕන විදියට ආවම මම ඒවා අහලා ටික දවසකින් delete කරනවා.
    e tika tibbanan portfolio ekak hadala. me thread eka watenneth na :P

    ps: portfolio ekak hari github hari maintain karanna machan. cv shortlist karaddi godak ewa balala thama shortlist karanne.
     
    Last edited:

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,015
    2,482
    113
    CV එකේ skills වලට අමතරව projects දාන්නම ඕනෙද? මම projects කරලා තියනවා, ඒත් ඒවා practice කරන්න විතරයි. මේ UI එක ඔයා දන්න technology වලින් හදලා දෙන්න කිව්වොත් මට හදලා පෙන්නන්න පුලුවන්. Exam එකට පාඩම් කරන නිසා project හදන්න කාලයක් වෙන් කරන්න නෑ CV එකට දාන්න. Intern දාන්න හදන්නේ.
    Uba danna Ui eken hadala company eka unge project uba danna technology ekata maaru wenna onada?