Fuc*ing Lankabell :@

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
mageth oya widihamai bn, epa wela inne. complain kara wadak na bn un awilla boruwata router eka reset karala signal balala yanawa, issara mechara awlak tibbe na bn signal adu unath speed eka awlak tibbe na


උබේ ඔහොම අවිල්ලවත් බලලා යනවා. මට ටැලිෆෝන් කෝල් එකක්වත් නැහැ.
 

EVC

Well-known member
  • Sep 15, 2008
    28,667
    20,939
    113
    okkoma ewunge oya case eka thiyenawa wadak naha ban
    mama dialog walata maru wenawa
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,074
    347
    83
    aluniniyam thasimaka thatiyak router aka pitipassen tyla router aka tynna signal enwa mama use krne emai bn
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ


    එකයි හේතුව . උබේ සිග්නල් ස්ට්‍රේන්ත් එක ගොඩක් මදි. ඕක තියෙන්න ඕනේ හරිනම් 100 ට අඩුවෙන් . සාමාන්‍යයෙන් 110 කියන්නෙත් හොඳයි.

    මචන් රවුටරේ තියන තැන වෙනස් කරපන්. මම නම් කරලා තියෙන්නේ එළියේ වහලේ උඩ හයි කරලා නොතෙමන්න තියලා තියෙන්නේ.

    එත් ඉතින් හරි කට්ට . මොකද රවුටරේ රිබූට් කරන්න ඕනේ උනොත් පඩිපෙළ දිගේ ඉහලට නගින්න ඕනේ.
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    Oh man I just thought to open a thread regarding Lankabell 4 G. My problem is a bit similar to you. Time to time getting, disconnecting and reconnecting. A couple of weeks back I spoke to them over the phone regarding this issue. They said they will attend to this issue and gave me a reference no. But I did not get any single call from them until last week. After that, I put a complaint. I still did not get any phone call from them. Actually, I can't move for a different ISP provider because I 'm using an unlimited connection. I'm paying Rs 6300 per month for a 2 Mbps line.



    wimax walin denna kiwwanam hari
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    i had this issue but not every 3 4 mins, few times a day but now okay.. i was having very low speeds too. but now m getting 1mbps.