ලෝන් ගන්න බැරුව අපේ එකෙක් ඩයලොග් කාරයන්ගේ පරම්පරාව මතක් කරනවා මෙහේ.දැන් ඌට එක ස්ටෙප් එකක් ඉස්සරහට යන්න පුලුවන්ලු.එතනින් එහාට යන්න බෑ.


කෑප්ටන් Jack Sparrow;20002130 said:මටත් SMS යවන්න බැහැ බන්, එන ඒවා විතරයි. හැම ඩයලොග් එකෙමත් එහෙම නැහැ හැබැයි.
මෙහෙත් එහෙමයි බන්
online reload එකක් දැම්ම තාම ආවේ නැහැ කියපන්කො
වෙනද දැම්ම ගමන් එනවා


Godak eun eka paara try nisa unge server computers walata mahansi athi bn.![]()
ඩයලොග් එකට බැනලා වැඩක් නෑ බං. ලෝකෙ කොයි මොබයිල් ෆෝන් සර්විස් එකත් කඩා වැටෙනවා අලුත් අවුරුද්ද, නත්තල වගේ හෙවි ට්රැෆික් තියෙන උත්සව දවස්වලට. ඒකත් වෙන්නෙ හරියටම උත්සවය පටන් ගන්න මොහොතෙ. ඔක්කොමලා එක මොහොතෙ කෝල් කරන්නයි, මෙසේඡ් ගහන්නයි ගත්තම සිස්ටම් ඕවලෝඩ් වෙනවා. ඩයලොග් එකේ වැරැද්දක් නෙවි.
yh something went wrong with dialog network. it says system busy all the time, omfg
same here ban cant connect ban
තාම හරි නෑ බන්...
mobitel walath ehemai ban. ganan gannepa system overload wunama ohoma thama





