Fuck dialog

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    IMG_1448.jpeg

    Dialog කාලකන්නි නම් මෙලො රහක් නෑ, මට උන්ගේ ඇප් එකේ ඔය උඩ තියෙන offer eka ඇවිත් තිබුනා, මන් ඒක activate කරලා උන්ගේ app එක through ම රු.1001 ගෙව්වා ජනවාරි 31, අද වෙනකන් පැකෙජ් එක activate වෙලා නෑ.

    උන් එහෙට මෙහෙට මාව transfer කරනවා. උන්ගේ mistake එකක් නිසා මන් නිකන් පරිප්පු කනවා. එක්කො කරන්න බැරි නම් offers නොදි ඉන්න ඕනෑ.

    These f&@$ers still didn’t resolve my issue.

    I have raised multiple tickets/cases.

    What’s the best alternative for Dialog these days?
    ------ Post added on Feb 3, 2025 at 6:03 PM

    ------ Post added on Feb 3, 2025 at 6:05 PM
    ------ Post added on Feb 3, 2025 at 6:30 PM

    Bump
    ------ Post added on Feb 3, 2025 at 8:43 PM
     
    Last edited:
    • Sad
    Reactions: netnet

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    View attachment 246061

    Deactivated same postpaid package today and switches to prepaid. I want to keep my number so can't disconnect it but got a new Hutch sim as the primary connection.
    Dialog is shit now. Way overpriced. If number portability approved they will get screwed.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Deactivated same postpaid package today and switches to prepaid. I want to keep my number so can't disconnect it but got a new Hutch sim as the primary connection.
    Dialog is shit now. Way overpriced. If number portability approved they will get screwed.
    These f$&@ers not even trying to solve the issue.

    Definitely going to move out of Dialog if gov. approves number portablity.
     
    • Like
    Reactions: ruka!

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,968
    10,799
    113
    Dialog eke customer care ekak na dn, okkoma thiyenne automated responses, mn reload ekak damma online eka watila na, gon huthige puthalata kiyanna widiyak na, chat karann thiyenne dia kiyala bot kenek ekka, hot line eke recorded messages witharai:angry:
    Bot ta kiyapan "want to speak to an agent" kiyala
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    View attachment 246061

    Dialog කාලකන්නි නම් මෙලො රහක් නෑ, මට උන්ගේ ඇප් එකේ ඔය උඩ තියෙන offer eka ඇවිත් තිබුනා, මන් ඒක activate කරලා උන්ගේ app එක through ම රු.1001 ගෙව්වා ජනවාරි 31, අද වෙනකන් පැකෙජ් එක activate වෙලා නෑ.

    උන් එහෙට මෙහෙට මාව transfer කරනවා. උන්ගේ mistake එකක් නිසා මන් නිකන් පරිප්පු කනවා. එක්කො කරන්න බැරි නම් offers නොදි ඉන්න ඕනෑ.

    These f&@$ers still didn’t resolve my issue.

    I have raised multiple tickets/cases.

    What’s the best alternative for Dialog these days?
    ------ Post added on Feb 3, 2025 at 6:03 PM

    These f&@$ers still didn’t resolve my issue.

    I have raised multiple tickets/cases.

    What’s the best alternative for Dialog these days?
    ------ Post added on Feb 3, 2025 at 6:05 PM
    ------ Post added on Feb 3, 2025 at 6:30 PM

    Bump
    ------ Post added on Feb 3, 2025 at 8:43 PM
    1001k gewwa kiwwe uba wenama 1001 pay kalada offers tab eken activate karanne nathuwa?
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    1001k gewwa kiwwe uba wenama 1001 pay kalada offers tab eken activate karanne nathuwa?
    Naa, activate button eka press karaama automatically payment gateway ekata giyaa, mun manually enter karey naa.

    Mun kalin offers activate karalaa thiyenawaa.

    Mun Hutch walata maaru wenawaa, Dialog service eka num melo rahak naa.

    Thaama package eka activate karey naa, maha higana company ekak.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    එපා වෙලා ඉන්නෙ පගයලා

    Number portability එනකම් බලන් ඉන්නෙ
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,187
    113
    මාත් Genie වලින් කරපු non-dialog පේමන්ට් එකක් update උනේ නෑ දෙපැත්තෙන්ම අනිත් එකාට බෝලෙ පාස් කරනවා ඇහුවාම. Genie එක අතහැරියා ඒත් Dialog වලින් switch වෙන්න network එකක් නැහැ Hutch අමු Slow සමහර තැන්වලට සිග්නල් නැහැ Mobitel එකත් පිස්සු කෙලිනවා හිටපු ගමන්.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    රැල්ල යන යන පැත්තට
    එහෙට ගියා මෙහෙට ගියා
    පොපිට්
    Mama Dialog, Mobitel, Hutch thunama use karanava. Hutch issara wage thamai. Connection eka stable na. Nithara connection drop wenava. Mobitel nam gannama deyak na. Samahara welaawata call ekak ganna ba. Dialog vitharai tikak hari hoda. Habayi gaana wadi.
     
    • Like
    Reactions: Kavindu1221

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    Mama Dialog, Mobitel, Hutch thunama use karanava. Hutch issara wage thamai. Connection eka stable na. Nithara connection drop wenava. Mobitel nam gannama deyak na. Samahara welaawata call ekak ganna ba. Dialog vitharai tikak hari hoda. Habayi gaana wadi.

    දැන් තියන තත්වෙ හැටියට උන් වෙනස් වෙන්නෙත් නෑ. වෙන එකෙක් රටට එන්නෙත් නෑ. නම්බර් තියන උන් යන්න බැරුව හිර වෙලා නිසා උන්ට කිසිම ගානක් නෑ. මිනිස්සුන්ට මාරු වෙන්න පුලුවන් උන ගමන් තරඟයක් හැදෙනවා. ආස උන් ආස එකකට යයි. හැදෙන උන් හැදෙයි.