Fuck dialog

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Dialog eke customer care ekak na dn, okkoma thiyenne automated responses, mn reload ekak damma online eka watila na, gon huthige puthalata kiyanna widiyak na, chat karann thiyenne dia kiyala bot kenek ekka, hot line eke recorded messages witharai:angry:
    innawa bn, DIA kiyala kellek inne, ekita one deayak kiyahan. patta hurathal eki bn. msg ekak daapy sanin reply karanawa loku line na. hari shok keli podda. kunu harupa kiwwoth tikak baninawa habayi :P
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,134
    113
    මේකවත් කරලා බලපන් :-)

    maxresdefault.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    එහෙම නැහැ
    ඒජන්ට් කෙනෙක්ට යනවා හැබැයි ඒ ඔප්ශන් ටික තියෙන්නෙ අන්තිමටම
    ටිකක් කන්ෆියුසින් ස්ටෙප් ටිකකින් පස්සෙ කෙලින්ම ඒජන්ට් කෙනෙක්ට යනවා
     
    • Like
    Reactions: Yin And Yang
    meke tiyena email walata daanna machan. un apita call karnawa ethakota. Mata dialog tv eka activate karaganna ona wela barima thana mewata email kala.

    https://www.dialog.lk/support/escalations
    Hari bn wade,Eke ekkenkta kiwwama agent ekek call kala mata

    එහෙම නැහැ
    ඒජන්ට් කෙනෙක්ට යනවා හැබැයි ඒ ඔප්ශන් ටික තියෙන්නෙ අන්තිමටම
    ටිකක් කන්ෆියුසින් ස්ටෙප් ටිකකින් පස්සෙ කෙලින්ම ඒජන්ට් කෙනෙක්ට යනවා
    Mn okkoma options wage baluwa, eth call wena eka na, issara thibuna
    ------ Post added on Jan 19, 2025 at 2:29 PM
     
    • Like
    Reactions: TheRockSays

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    Hari bn wade,Eke ekkenkta kiwwama agent ekek call kala mata


    Mn okkoma options wage baluwa, eth call wena eka na, issara thibuna
    ------ Post added on Jan 19, 2025 at 2:29 PM
    කෝල් කලත් වැඩැක් නෑ බන්. දැන් ඉන්නේ එදිනෙදාට කෝල් සෙන්ටර් එකට ඔන උන් එදාට පාරෙන් එක්ක එනවද කොහෙද 😹. දවසක් කෝල් එකක් අරන් මම volte,vowifi ගැන අහුවම ඌ එක දන්නේ නැහැ කටහඩ අනුව නම් හෙනම පොඩි කොලුවෙක්
     
    • Like
    Reactions: Yin And Yang

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Whatsapp ගිහින් Agent කියලා Type කරන්න
    ගැටළුවක් අහනවා නේ එකට ඔයාගේ ගැටළුව Type කරන්න
    ඊට පස්සේ Agent කෙනක් ට යනවා.

    නැතිනම් [email protected] එකට E-mail එකක් දාන්න.

    මම ඔය විදි දෙකකටම කරගෙන තියෙනවා.