Banks PLK

Well-known member
  • Apr 18, 2010
    3,988
    407
    83
    AUH, CMB , DXB
    muslim nam lokayatama pshnayak thawa tika kalekin madaperadiga nuke karayi us laa samaharavita:dull:


    MOLE PUKEDA?

    umbe thaththada kiwwe nuke karanawa kiyala?
    tho inna kuwait wala ohoma bella kapanawada?

    isis even kills muslims

    this is terrorism not a religion
    isis is created and supported by some secret western powers
    and u guys believe what's in media

    good luck keep believing
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    MOLE PUKEDA?

    umbe thaththada kiwwe nuke karanawa kiyala?
    tho inna kuwait wala ohoma bella kapanawada?

    isis even kills muslims

    this is terrorism not a religion
    isis is created and supported by some secret western powers
    and u guys believe what's in media

    good luck keep believing

    ISIS believes in Wahhabi movement, and it's the root to the Islamic terrorism.
    so don't support Wahhabis if you don't believe in Terrorism.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිහාසේවත් දේශපාලනේවත් නොදැන කතා කරන්න ඇවිත් ඇන ගත්තහම ඉතින් ඔච්චර තමයි කියන්න වෙන්නෙ. කොහෙද කවුද ත්‍රස්තවාදීන්ට සපෝට් කරේ? ඇමෙරිකාව තමයි ISIL ඇති කරේ. ඒක ඕනෑම කෙනෙක් දන්නවා. හැමෝම දන්න දෙයක් නෑ කියන්න ගිහින් උඹ සවුත්තු වෙනවා මෙතන.:LOL:
    උඹේ දැනුම හොඳටම පේනවා ISIL එකට පුටින් සපෝට් කියපු එකෙන්. :rofl: ඇමෙරිකාව අසාඩ් එලවන්න ඕකුන් ෆෝම් කරද්දී පුටින් තමයි අසාඩ් ට සහයෝගය දුන්නේ උන්ව මරන්න.

    පොඩි ළමයෙක් වගේ කොහෙන් හරි ඇහෙන දෙයක් අරන් පොර ටෝක් දෙන්න කලින් හොඳට හොයල බලපන් මොකද ලෝකේ වෙන්නේ කියල. එතකොට ඔය උන ගතිය නැති වෙයි.:LOL:

    :yes::yes::yes::yes:
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,988
    407
    83
    AUH, CMB , DXB
    ISIS believes in Wahhabi movement, and it's the root to the Islamic terrorism.
    so don't support Wahhabis if you don't believe in Terrorism.


    saw this in fb

    right after usa exits iraq, a terrorist group comes out of nowhere and starts killing civilians. then an american is killed and usa is bombing iraq again... makes me wonder


    think again
     

    World.Peace

    Banned
    Aug 10, 2014
    69
    8
    0
    ඉතිහාසේවත් දේශපාලනේවත් නොදැන කතා කරන්න ඇවිත් ඇන ගත්තහම ඉතින් ඔච්චර තමයි කියන්න වෙන්නෙ. කොහෙද කවුද ත්‍රස්තවාදීන්ට සපෝට් කරේ? ඇමෙරිකාව තමයි ISIL ඇති කරේ. ඒක ඕනෑම කෙනෙක් දන්නවා. හැමෝම දන්න දෙයක් නෑ කියන්න ගිහින් උඹ සවුත්තු වෙනවා මෙතන.:LOL:
    උඹේ දැනුම හොඳටම පේනවා ISIL එකට පුටින් සපෝට් කියපු එකෙන්. :rofl: ඇමෙරිකාව අසාඩ් එලවන්න ඕකුන් ෆෝම් කරද්දී පුටින් තමයි අසාඩ් ට සහයෝගය දුන්නේ උන්ව මරන්න.

    පොඩි ළමයෙක් වගේ කොහෙන් හරි ඇහෙන දෙයක් අරන් පොර ටෝක් දෙන්න කලින් හොඳට හොයල බලපන් මොකද ලෝකේ වෙන්නේ කියල. එතකොට ඔය උන ගතිය නැති වෙයි.:LOL:

    Proofs please,
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    saw this in fb

    right after usa exits iraq, a terrorist group comes out of nowhere and starts killing civilians. then an american is killed and usa is bombing iraq again... makes me wonder


    think again

    think again what? yeah it's true , current American government secretly funds them but again it doesn't make Wahhabi good. so are you telling me you support Wahhabi ? then you are a terrorist. :yes::yes:
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    මැද පෙරදිග අවුල් වෙන එක ලෝකයට හොද නෑ. ඒකෙන් වෙන්නේ ඉලුමිනාටි ලෝක රාජ්‍යය එකේ වැඩ තවත් ලේසි වෙන එකයි. ඉලුමිනාටි ලෝක රාජ්‍යය කියන්නේ බටහිර ප්‍රමුඛ , ඊශ්‍රාළය ඇතුලු උන්ගේ ගැත්තෝ,
    මැද පෙරදිග, රුසියව, චීනය, උතුරු කොරියාව නිසා තමයි බටහිර ප්‍රමුඛ බටහිර ගැත්තොන්ගේ බලය ටිකක් අඩු වෙලා තියෙන්නේ, මොකද උන් ඒවාට බිසි වෙලා ඉන්න කොට අනෙක් වැඩ වලට කාලය නෑ.
    බටහිරට ඕනේ "Sphere of influence" එක හරහා ලෝකය තමන්ට ඕන විදියට පාලනය කරන්නයි, ඒකට තමයි නව යටත් විජිත කරණය කියන්නෙත්. සම්බාධක දාන්නේ, විරුද්ධවාදීන්ට ආයුධ සපයලා දීලා සංවර්ධනය කරලා ගන්නේ, UN එකේ මානව හිමිකම් කඩවුනා අරවා මේවා කියලා රටේ ප්‍රශ්ණ ඇති කරන්නේ මේ නිසයි, තව ව්‍යපාරිකයන්ගේ Visa කැන්සල් කරනවා, ව්‍යාපාර වල tax වැඩි කරනවා, විදේශ රටවල තියෙන තැන්පතු රාජසන්තක කරනවා, විදේශ ආයෝජන සීමා කරනවා හෝ ඒවාට සීමා පනවනවා, අපනයන වලට දෙන සහන සිමා කරනවා (EU එකෙන් ලංකාවට දුන්න GSP+ එක නැති කරේ මේ නිසයි) තව ගොඩක් තියෙනවා.

    අනෙක් එක ඇමරිකාවට ඕනේ නෑ ,මැදපෙරදිග අවුල් කරන්න. උන්ට ඕනේ මැද පෙරදිග පාලනයන් පෙරළලා තමන්ගේ විදේශ ප්‍රතිපත්ති වලට එකග රාජ්‍යය නායකයන්ව දාන්නයි. උන් සිරියාවට කේස් දැම්මේ අසාඩ් ඒකාධිපති පාලකයෙක් නිසයි, දූෂිත නිසා කියලනේ කියන්නේ නේ නමුත් සවුදි වලත් තත්වය ඒකම තමයි. රාජ කුමාරවරු බඩු ගගහා, කාර් පුරව පුරව දුප්පතුන්ට කන්න බොන්න දෙයක් දෙන්නේ නැතිව රටේ සම්පත් කොල්ල කන එකටත් කියන්නේ දුෂිත පාලනයක් කියලයි, සවුදි වල තියෙන්නෙත් "absolute monarchy" එකක් ,ඒ කියන්නේ පූර්ණ රාජ්‍යපාලනයක් ඒකත් ඒකාධිපතිපාලනයක්ම තමයි, එතකොට සවුදි වලට කේස් දාන්නේ නැත්තේ ඇයි? සවුදි කියන්නේ ඇමරිකාවට පක්ෂ රටක් වගේම ඇමරිකාවට ප්‍රධාන තෙල් අපනයනය කරන රටක්.
    (සවුදි එහෙම්පිටින්ම බටහිරයන්ගේ තෙල් බලෙන් රැකෙන නිසා උනුත් උඩදාගෙන උදව් කරනවා බටහිරට. සවුදි ,ජොර්දාන්, කටාර් මේ ඔක්කොම ඇමරිකානු ගැති රටවල් නමුත් උන් තමයි වහබ් කාරයෝ කියන්නේ, වහබ් එවුන් තමයි ස්ලාමීය ත්‍රස්තවාදයෝ මුල.
    ලෝකය පුරා හැම ස්ලාමීය ත්‍රස්තවාදි වැඩකටම සහය දෙන්නේ සවුදි
    , හැම රටකම ගමක් ගමක් ගානේ පල්ලි හදන්න සල්ලි දෙන්නේ සවුදි, ලංකාවේ වුනත් වහබ් පාලනයක් ගෙනියන්න හකී* මේ ළගදි ගිහින් සාකච්ජා කෙරුවේත් සවුදි එවුන් එක්කයි. මේකේ ළගදි K_ZONE කියලා එකෙක් දාලා තිබුනා උන්ගේ යාළුවෝ වගේ හොද මුස්ලිම් සෙට් එකක් එකපාරටම කවුද මන්දා සෙට් එකක් නිසා අන්තවාදියෝ වුන හැටි,ගොඩක් එවුන්ට ඒක තේරුනේ නෑ මොකද උන් දන්නේ නෑ හරය ගැන. මේ හැම එකකට හේතුව වහබ් පාලනය. යුරෝපානු පාර්ලිමේන්තුවට අනුව යුරෝපේ වුනත් මුස්ලිම් ප්‍රශ්ණ ගෙනියන්නේ වගේම, හොදට ඉන්න මුස්ලිම් එවුන්ව නරක් කරන්නේ වහබ් එවුන්, එතකොට වහබ් එකට ආධාර කරන්නේ සවුදි, ජෝර්දාන්, කටාර් වගේ රටවල්. වහබ් එවුන් කියන්නේ මොහොමඩ්ගේ එගැන්වීම් එලෙසෙම ගෙනියන එවුන්ටයි (මොහොමඩ් කියන්නේ ත්‍රස්තවාදියෙක් නිසා ඌව පිළිපදින එවුන් ගැන අහන්නත් දෙයක් නෑ නේ), නමුත් දැන් තියෙන මුස්ලිම් එවුන් අනුගමනය කරන්නේ ඔටොමාන් අධිරාජ්‍යයෙන් පස්සේ වෙනස් වුන සංස්කෘතියක්,උන්ට තමයි මැදහත් (Moderate) මුස්ලිම් එවුන් කියන්නේ, කුරාණේ ත්‍රස්ත වැකි තිබ්බත් උන් පිළිපදින්නේ කාටවත් හානියක් වෙන්නේ නැති දේවල් විතරයි, තුර්කිය, ඉන්දූනීසියාව, මැලේසියා වගේ මුස්ලිම් රටවල බහුතර මිනිස්සු සාමාන්‍යය විදියට ඉන්නේ මේ නිසයි. වහබ් (සවුදි,ඇෆ්ගනිස්ථානය, පකිස්ථානයේ වැඩිපුරම ඉන්නේ වහබ් කාරයෝ) එවුන් කරන්නේ උන්වත් ,අන්තවාදී ගොඩට අරගන්න එකයි. මේක ලේසි මොකද කුරාණේ ත්‍රස්ත වැකි තියෙනවා ඇති තරමටම. වහබ් එවුන් උන්ට ඒවා පෙන්වලා උබලා හරි විදියට ස්ලාම් පිළිපදින්නේ නෑ, මේ විදියට තමයි පිළීපදින්න ඕනේ කියලා හරවලා ගන්නවා, මෝඩ එවුන් නිකම්ම හැරවෙනවා (අධික ශ්‍රාද්ධාවන්තයෝ), හැරවෙච්ච නැති එවුන්ව ,පල්ලි හරහා උන් කොන් කරනවා. ගොඩක් දුප්පත් මුස්ලිම් එවුන් ගොඩක් දුරට යැපෙන්නේ පල්ලියේ සහනාධාර වලින්, උන් ජීවත් වෙන්නේ මුස්ලිම් කොළණි වගේ පැති වල එතකොට ධනවත් එකාට තමයි බලය තියෙන්නේ, ඌට පිරිසව වෙනස් කරන්න වුනත් පුලුවන් සල්ලි බලෙන් ,වහබ් එවුන් ධනවත් නිසා (සවුදි අධාර වලිනි) උන්ට හැරවෙච්ච නැති එවුන්ව කොන් කරන්න ලේසියි, අනෙක් එක පල්ලියෙන් කියන එක කරේ නැත්නම් මරණයක් වුනාම වළලන්නත් වත් උන්උදව් කරන්නේ නෑ, තැනක් දෙන්නේ නෑ. වහබ් එවුන්ගෙන් බේරෙන එක ඒක නිසා ලේසි නෑ. එක්කෝ ස්ලාම් අතහරින්න ඕනේ නැත්නම් පෝසත් වෙන්න ඕනේ නැත්නම් ටිකක් හරි සංවර්ධනය වුන පැත්තක ඉන්න ඕනේ, මුස්ලිම් කොළනි වලින් ඈත් වෙන්න ඕනේ.)

    ඔන්න ඕක තමයි කතාව. නමුත් අසාඩ් ඔය බටහිර මාධ්‍ය වලින් පෙන්නපු විදිහේ ඒකාධිපතියෙක් නෙවෙයි. නියම එකාධිපතියෝ තමයි සවුදියේ ඉන්නේ. ISILඑකෙත් ගොඩක් උන් සවුදි කාරයෝ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Proofs please,

    bitch-please-26.jpg
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔන්න ඕක තමයි කතාව. නමුත් අසාඩ් ඔය බටහිර මාධ්‍ය වලින් පෙන්නපු විදිහේ ඒකාධිපතියෙක් නෙවෙයි. නියම එකාධිපතියෝ තමයි සවුදියේ ඉන්නේ. ISILඑකෙත් ගොඩක් උන් සවුදි කාරයෝ.

    ඔව්, නමුත් ඕකට එක හේතුවක්ම කියන්න බෑ. හේතු ගණනාවක්ම තියෙනවා, එහෙම නැතුව ඇමරිකාව අතගහන්නේ නෑ යම් කිසි දේකට.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔබාමටත් මුන්ගේ එකෙක් මැරුවොත් තමයි ත්‍රස්තවාදීන් මුලිනුපුටා දාන්න මතක් වෙන්නේ. අපිට කොටි කෙලිනකොට ඔය කව් රුත් නැහැ, දැන් කොටින්ව මට්ටු කලාම බටහිර සුනඛ පුත්‍රයෝ එනවා අපිට කෙල නොදා පු අරින්න. මොනා උනත් ඒ මාධ්‍යවේදියා පව්,
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,988
    407
    83
    AUH, CMB , DXB
    think again what? yeah it's true , current American government secretly funds them but again it doesn't make Wahhabi good. so are you telling me you support Wahhabi ? then you are a terrorist. :yes::yes:


    i didnt tell u to support anyone
    as u said u know they are funded secretly but people doesnt want to accept the truth.
    all they know is just to stay fuck islam :dull:
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඔබාමටත් මුන්ගේ එකෙක් මැරුවොත් තමයි ත්‍රස්තවාදීන් මුලිනුපුටා දාන්න මතක් වෙන්නේ. අපිට කොටි කෙලිනකොට ඔය කව් රුත් නැහැ, දැන් කොටින්ව මට්ටු කලාම බටහිර සුනඛ පුත්‍රයෝ එනවා අපිට කෙල නොදා පු අරින්න. මොනා උනත් ඒ මාධ්‍යවේදියා පව්,

    පවු බව ඇත්ත. ඒත් ඌ ඇමෙරිකාව වෙනුවෙන් බොරු කියන්න ගිය එකෙක්. අසාඩ් ගැන බොරු කියල ISIS වගේ උන් විමුක්තිකාමීන් කරලා ඇමෙරිකාව ට අවශ්‍ය විදිහට අසාඩ් එලවන්න පසුබිම සකස් කරන්න ගිය මිනිහෙක්. උගේ අයිය ඇමෙරිකන් එයාෆෝස් එකේ. තමන් බොරු කියල හොඳ මිනිස්සු කරන්න ගිය උන්ම ඌව මැරුවා.
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    බොට මොලේ හොද නැද්ද වැස්සියෙ,isis ඇමරිකාව ඇති කරා කියුවට උබට මොකද රිදෙන්නෙ, උබ ඇමරිකාවෙ කුක්කෙක්ද ලොල් යකො.:P:P isis ඇමරිකාවෙන් ඇති කරපු ත්‍රස්තවාදියො සෙට් එකක් එක තමා ඇත්ත.දැන් ඇමරිකාවටම කෙලිනව ඒකට අපිට කොරන්ඩ දෙයක් නැ වපුරපුව නෙලා ගන්ඩ ඔනනෙ.:P

    මුස්ලිම් තුරන් වෙනව බන් isis හින්ද, isis තුරන් කරපුවමද මුස්ලිම් රටවල් හැදෙන්නෙ නැත්තන් පවතින්ඩ දුන්නොත්ද, බොලා වගෙ කුක්කන්ට ඔක තේරුම් ගන්ඩවත් මොලේ නැ ගස් ගොනා.:oo:

    හා හා මිස්ට එරෝ කලබල වෙන්න එපා.. ඌට තරහ යන්න ඇත්තේ ඇයි කියලා හිතෙන් නැද්ද?.. එක්කෝ ඌත් කොනලස් එකෙක්. නැත්නම් අනිවාර්යෙන්ම සර්ව ආගමික උණ තියෙන එකෙක්.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    1980 දශකයේ රුසියාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරන කොට ඇමරිකාව ඔය විදියටම මුජහිදීන් කියල මුස්ලිම් සංවිධාන වලට උදව් කරා. MI24 හෙලිකොප්ටර් සැලකිය යුතු ගානක් බිම හෙලන්න පුලුවන් තරම් ප්‍රභල තත්වයකට ගේන්න ඇමරිකාව උදවු කරා. ඔය තලෛබාන් වරු බිහිවුනේ ඔතනින්, පස්සෙ අල් කයිඩාවටත් ආවෙ ඔය හයිය. උන්ට ආයුධ අහසින් පාත් වුනේ නෑ. Operation Cyclone

    ඔය සිදුවීමට සමාන දෙයක් තමයි සිරියාවෙ වුනේ. ඇමරිකාව බැලුවෙ ඒ කාලෙ තිබිච්ච "arab spring (අරාබි වසන්තය)" ප්‍රෙයා්ජනයට අරගෙන රුසියානු හිතවාදී බෂාර් අල් අසාද් ව පන්නගන්න ජනතා උද්ගෝෂන අැමරිකාව හිතපු තරම් ප්‍රභල නොවුන නිසා ඇමරිකාව හෙමින් සීරුවෙ හොරාට ආයුධ දෙන්න පටන්ගත්ත සටන්කාමීන්ට. තත්වය අමාරු බව තේරුම්ගත්තට පස්සෙ ප්‍රස්ද්ධියෙම ආයුධ දුන්න (පසුව මෙයට ඇමරිකානු හිතවාදී යුරෝපීය රටවලුත් එකතු වුනා). සිරියානු ප්‍රශ්නය තාම ඇදීගෙන යනව. සිරියානු සටන්කාමීන්ගෙන් තමයි ඔය ISIS ප්‍රශ්නය වුනේ නැතුව අල්ලාහ් ආයුධ දීල නෙමෙයි. ඇමරිකානු පුහුණුව හා ආයුධ තියෙන ඉරාක හමුදාව ඇතැම් ප්‍රදේශ වලින් එලවන්නත් ISIS ප්‍රභල වුනේ මේ නිසා. ඔය මාධ්‍යෙව්දියත් ඇතැම් විට සිරියානු සටන්කාමීන් සාධාරනීකරණය කරන්න ආපු ඇමරිකානු මාධ්‍යෙව්දීන් ගෙන් කෙනෙක් වෙන්න ඕන.

    මෙතන වෙන්නෙ ඇමරිකාවට තමන්ගෙ බේත් වලින්ම කෙලවෙන එකයි. උන් ලංකාවය ප්‍රශ්න දානව කොටි පරාද කරනකොට මානව හිමිකම් උල්ලංගනය කරා කියල.

    මගේ මතයෙ හැටියට ISIS වගේ සංවිධානයක් ඔය මානව හිමිකම් ඔලුවෙ තියගෙන නං විසඳන්න බැරිවෙයි. මානව හිමිකම් යුධ අපරාධ වලංගු වෙන්නෙ නීති ගරුක හමුදාවක් හා සටන් කිරීමේදී පමණයි. ISIS වගේ අයත් එක්ක යුධ අපරාධ මානව හිමිකම් ගැන දේශනා කරන්න ගියොත් කෙලවෙන්නෙ අහිංසකයොන්ටම තමයි, උන් ප්‍රතිවිරුද්ධ පාර්ශවගේ weak point එක විදියට ඔය මානව හිමිකම් යුධ නීති වගේ සීමාවන් වලින් උපරිම ප්‍රෙයා්ජන ගනීවි.
     
    Last edited:

    aruna47

    Well-known member
  • ඔක නෙමේ බන් නිරුවත ඔය ත්‍රස්තවාදින්ව ඇති දැඩි කරල පොශනය කරන්නෙ ඇමරිකාව විමයි සැබැම නිරුවත.:dull::dull:

    මහින්දත් අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන ඇමරිකාවට පුක දෙනවා නේ හැංගි හැංගි :rofl:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    එහෙම සිද්දි කිහිපයක් ඉස්සර ඇතිවෙලා තියනවා. නමුත් ඒවා මේවට සම්බන්ද නැහැ. මුන්ට ගොඩක්ම උදවු කරන්නේ රුසියාව සහ පුටින් .

    අනිවාර්යයෙන්ම තාලිබාන් , ISIS , අල්කයිඩා වගේ තස්ත්‍රවාදී සංවිධාන මුළුමුනින්ම තුරන් කිරීමට ලෝකේ රටවල් එකතු වෙන්න ඕනේ.
    uba danna magula thamai,

    Russia, nothing to do with this.
    Free Syrian Army haduwe, Weapons dunne, Money dunne USA .Free Syrian army use karanne American weapons. Mulin Free Syrian army kiwwa aya godak passe ISIS walata join wela thiyenne.

    Russian aya help karanne Bashar Assad ta. not ISIS or Syrian Rebels
    http://www.reuters.com/article/2012/08/02/us-usa-syria-obama-order-idUSBRE8701OK20120802
    http://edition.cnn.com/2012/08/01/us/syria-rebels-us-aid/
    http://www.aljazeera.com/news/middl...mn-equip-syrian-rebels-20146262237722777.html
    http://edition.cnn.com/2014/06/26/politics/syria-us-opposition-funding/

    if you don't know these things, then better to shut up :rolleyes: i can give you thousands of news links if you want :rolleyes:
     
    Last edited: