Fuck Lankabell

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    Kawadawath munge service akak nao ganna eopa, Customer care ganna deyak na. dan 8 days wenawa complaint daala akek wath awe na. :angry: :angry: me wesige puthalata 300ka witara call kara :angry: Dialog 4G Promo akak thibba ne 1900 router aka dena? aka iwarada?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ගිහිල්ලා කියපන් unge වැඩට මිනිස්සු නැ tower එකක් down වුණොත් කොළඹින් ගිහිල්ලා හදන්න ඔන
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    mee tikeme signal aulak da manda pissu kelinawa mageth. singal yanwa enawa mala magulak wadak kara ganna ba.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Kawadawath munge service akak nao ganna eopa, Customer care ganna deyak na. dan 8 days wenawa complaint daala akek wath awe na. :angry: :angry: me wesige puthalata 300ka witara call kara :angry: Dialog 4G Promo akak thibba ne 1900 router aka dena? aka iwarada?

    උබ complain දාලා 8days වෙනවා එකෙක් ආවේ නෑ කියනවා අපේ ගෙදර router case එකකට සති දෙකක් ඇතුලත complain 50ක් විතර දාලා අන්තිම දවසේ වගේ තමයි එකෙක් call කරේ. router එක මාරු කරගන්න case එකකට. ඒපාර නාවල උන්ගෙ outlet එකකට ගිහින් මාරු කරලා දෙන්න කියපු හැටියෙම මාරු කරලා දුන්නා.
    මුන්ගේ service එක නම් මලම ජරාවක් තමයි. ඒත් connection එක හරියට signal තියෙන place එකකට සෙට් උනොත් මේක තරම් වාසි කිසිම connection එකක් නෑ. ඒ නිසාමයි මම මේක පාවිච්චි කරන්නේ මට router 2ක්ම තියෙනවා
    මුන් data හොරා කන්නෙත් නෑ
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    උබ complain දාලා 8days වෙනවා එකෙක් ආවේ නෑ කියනවා අපේ ගෙදර router case එකකට සති දෙකක් ඇතුලත complain 50ක් විතර දාලා අන්තිම දවසේ වගේ තමයි එකෙක් call කරේ. router එක මාරු කරගන්න case එකකට. ඒපාර නාවල උන්ගෙ outlet එකකට ගිහින් මාරු කරලා දෙන්න කියපු හැටියෙම මාරු කරලා දුන්නා.
    මුන්ගේ service එක නම් මලම ජරාවක් තමයි. ඒත් connection එක හරියට signal තියෙන place එකකට සෙට් උනොත් මේක තරම් වාසි කිසිම connection එකක් නෑ. ඒ නිසාමයි මම මේක පාවිච්චි කරන්නේ මට router 2ක්ම තියෙනවා
    මුන් data හොරා කන්නෙත් නෑ

    uba extra router aka gaththe keeyada?
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මොකද්ද කෙස් එක උනේ ?
    කොහෙද ඉන්නේ ?
    මාත් මේ ලබන මාසේ එකක් ගන්න හැදුවේ.මන් නම් කොළඹ .සිග්නල් අවුල් එහෙම නම් නැති වෙයි කියල හිතනවා
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    මොකද්ද කෙස් එක උනේ ?
    කොහෙද ඉන්නේ ?
    මාත් මේ ලබන මාසේ එකක් ගන්න හැදුවේ.මන් නම් කොළඹ .සිග්නල් අවුල් එහෙම නම් නැති වෙයි කියල හිතනවා

    wena mokak hari ganin, signal awlak na matath, customer support mala jarawak.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    යකෝ ඔය කොයි පැත්තේද බන් ?
    phone එක වැඩ නෑ කියල කෝල් එකයි දුන්නේ පැය දෙකක් ඇතුලත කොල්ලෙක් ඇවිත් වෙන phone එකක් දීල ගියා..

    :eek:
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    service eka nm patta labai bn slt4g 60gb connection eka issara mara harennawath madi. eth lankabell 50gb eka dan ithuruth wenawa.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    දුක/කේන්තිය විඳ දරාගන්න පුළුවන් එවුන්ට විතරයි ලංකාබෙල් හරියන්නේ.