මේ මගුල බංකොලොත් වෙලා යනවානම් හොදයි ලගදිම
මේ මාසේ day time data ටික ඉවරවුණ නිසා Meet Add-on එක දාගත්තා
ඒකේ තියෙනවා Office 365 වලට වැඩ කරනවා කියලා
මේ වේසාවෝ access දෙන්නේ office.com domain එකට විතරයි
account එක authenticate කරන්න microsoft.com servers වලට access දීලා නෑ
බත් කන හරක්ද මේවගේ ඉන්නේ, Office 365 පකක් කරන්න තමයි වෙන්නේ අනිත් Microsoft domain ටික block කරලා
no Microsoft CDN, no Active Directory authentication, even the MS teams isnt working since it's a Microsoft subdomain (teams.microsoft.com)
තව එකක්, MS එකෙන් use කරනවා aka.ms URL shortner එක Office 365 portal එකෙන් එක එක app වලට යන්න
මුන් ඒකත් කරලා block නිසා එතනින් එහාට domain resolve වෙන්නේ නෑ
හොද වෙලාවට මගේ data ඉවර වෙලා තිබුණ නිසා මේක අහුවුණා
මුන්ගේ හොර වැඩ නිසා තමයි data ටික වාෂ්ප වෙන්නේ
මේ කරුම රටේම ඉපදුණානේ, නොදකින්

Last edited: