FUCK UBER

redundent

Well-known member
  • Jun 7, 2016
    4,958
    3,490
    113
    Budapast
    කැ රි හිඟන උබර් හුකන්නලා රේට අපි හයර් එකක් දැම්මහම උන් අක්සේප්ට් කරලා
    අහනවා කොහෙද යන්න තියෙන්නේ කියල
    ළඟ නම් උන් එන්නේ නැහැ , එක්කෝ කැන්සල් කරනවා , එක්කෝ අපි කැන්සල් කරන කන් ඉන්නවා

    රෑ ට අපි අමාරුවේ වැටුනහම මුන්ගෙන් හයර් යන්න බුදු කට්ට
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    ඔව් බන් පොඩි හයර් එකක් නම් ඔකුන් එන්නෙ නෑ රෑට
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    ලංකාවේ කැරියන්ගේ තියෙන අවුලක් ඕක. ලංකාවට හරියන්නේ නැහැ uber. වෙන ගොඩක් රටවල් වල uber business එක හොදට වැඩ කරනව. එත් ලංකාවේ කැරියෝ ඕක එක එක විදියට exploit කරන්න හදනව. singapore වගේ පැත්තකට ගිහින් grab use කරලා බලපන්. මොකෙක්වත් කවදාවත් call කරල අහන්නෙ නැහැ කොහෙද යන්නෙ කියල. ට්‍රිප් cancel කරල අතට සල්ලි ඉල්ලන වගේ ඒවා කරන්නෙ නැහැ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,890
    86,095
    113
    ආශ්චර්යමත් රටක
    කැ රි හිඟන උබර් හුකන්නලා රේට අපි හයර් එකක් දැම්මහම උන් අක්සේප්ට් කරලා
    අහනවා කොහෙද යන්න තියෙන්නේ කියල
    ළඟ නම් උන් එන්නේ නැහැ , එක්කෝ කැන්සල් කරනවා , එක්කෝ අපි කැන්සල් කරන කන් ඉන්නවා

    රෑ ට අපි අමාරුවේ වැටුනහම මුන්ගෙන් හයර් යන්න බුදු කට්ට

    Boru kiyapan. Dura thanak kiyapan wade iwaraine. Moko kohe giyath unta gewanna wenne app eke pennanna gana ne. Ube gedara pass karala yana thanak kiyapan. Eeta passe gedara lagin bahapan. Passe u ahuwoth attama kathawa kiyapan. Mama nam kiyanawa.

    Rate karannath epa, u rate karanakan. U aduwen rate karoth uber ekata complain ekakuth dapan
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    ඔය කතාව සම්පුර්න ඇත්ත.දවස් කිහිපයක්ම ඔය වැඩේ උනා. උන් කෝල් කරාම ගත්තේ නැත්තම් කැන්සල් කරනවා.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ඕහොම කරන්නෙ ත්‍රී වීල් /ත්‍රී වීල් විකුනල වැගන් ආර් අරන් ෆුල් ටයිම් දුවන උන්.පික් මී නම් තව හොදයි.උබර් දුවන උන් නම් ගූ හතයි .

    බොරු නම් මේ ලින්ක් එකට ගිහින් බලහන්.තිත්ත වෙයි.කස්ටමර් ට කතාකරන්න දන්නෙ නැති පකයල ඉන්නෙ.උන්ට මිනිස්සුන්ගෙන් ගාන කඩාගන්න බෑනේ හිතෙන විදිහට

    https://www.facebook.com/groups/643366022742306/?ref=share
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,608
    3,209
    113
    Ara pickme wage yana location eka pennawa nam iwarai ethkota ona eka hire eka gani..call karala ahanna deyak na..
     
    • Like
    Reactions: TechnWeb

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ඕහොම කරන්නෙ ත්‍රී වීල් /ත්‍රී වීල් විකුනල වැගන් ආර් අරන් ෆුල් ටයිම් දුවන උන්.පික් මී නම් තව හොදයි.උබර් දුවන උන් නම් ගූ හතයි .

    බොරු නම් මේ ලින්ක් එකට ගිහින් බලහන්.තිත්ත වෙයි.කස්ටමර් ට කතාකරන්න දන්නෙ නැති පකයල ඉන්නෙ.උන්ට මිනිස්සුන්ගෙන් ගාන කඩාගන්න බෑනේ හිතෙන විදිහට

    https://www.facebook.com/groups/643366022742306/?ref=share
    PickMe හොඳයි? Jokes කරන්න එපා බං.
     
    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,597
    631
    113
    Singapore
    Matath dawasak ohoma deyak una. Ita passe wena dawasaka driver kenekgen ahuwa mokakda seen eka kiyala. Dan api lagata hire ekak dala yanawa nam mininum fare eka 150 wenne. Ethakota driver ta uber eken gewanne 112 wage ganak. 20%-25% athara commission ekak uber eken driver gen kapanawa. Onna oka thamai seen eka.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,646
    113
    Gampaha
    ලංකාවේ කැරියන්ගේ තියෙන අවුලක් ඕක. ලංකාවට හරියන්නේ නැහැ uber. වෙන ගොඩක් රටවල් වල uber business එක හොදට වැඩ කරනව. එත් ලංකාවේ කැරියෝ ඕක එක එක විදියට exploit කරන්න හදනව. singapore වගේ පැත්තකට ගිහින් grab use කරලා බලපන්. මොකෙක්වත් කවදාවත් call කරල අහන්නෙ නැහැ කොහෙද යන්නෙ කියල. ට්‍රිප් cancel කරල අතට සල්ලි ඉල්ලන වගේ ඒවා කරන්නෙ නැහැ.
    sedda thama. pickup point eke nohitiyoth sallith kapenawa. trip ekath cancel wenawa. un nikan wath call karanne na.
     
    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    Matath dawasak ohoma deyak una. Ita passe wena dawasaka driver kenekgen ahuwa mokakda seen eka kiyala. Dan api lagata hire ekak dala yanawa nam mininum fare eka 150 wenne. Ethakota driver ta uber eken gewanne 112 wage ganak. 20%-25% athara commission ekak uber eken driver gen kapanawa. Onna oka thamai seen eka.
    Apitath ohoma ekak una, 2300ka hire ekak, trip eka cancel karala, e ganatama yamuda kiyala ahuwa,

    Aththama e minissu paw, 25% k commission eka kapunama loku hires walin
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    sedda thama. pickup point eke nohitiyoth sallith kapenawa. trip ekath cancel wenawa. un nikan wath call karanne na.

    mata nam call karala thiyenawa. Ohoma aulak wela ne. Grab dapu gaman enawa. E nisa eliyata behelama thamai danna ona. Samahara places wala nam unta nawaththagena inna be. E welawata call nathuwa yanawa. Eth SG wala ewun wediya call kara kara inne nehe. Food delivery ehema thamai.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    man nan kelinma un cancel karanakan innawa.. mokada un accept karala cancel karaama untai feedback aul yanne.. man negative review karnawa.. mun maha sakkili dial inne colombo pahthte.. un cancel karannema na samahara welawata... 95% welawata man cash hire daanne...