Fuck you techlead

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,370
    16,212
    113
    This thread is promoting hatred towards tech leads and because of that the thread should be deleted.
     

    Idibuwa

    Junior member
  • Aug 11, 2017
    201
    16
    18
    ගෙදර
    ඔව්වා ගණන් ගන්න එපා බං... අපෙත් ඉන්නව ඒ වගේ එකෙක්. ඌ හිතන් ඉන්නේ ඌ තමා ලංකාවේ හොඳම වැඩ්ඩා කියලා. පුකෙනුත් හිනා යනවා බං :frown::frown::lol:
     

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    581
    713
    93
    Colombo
    මම දැන් වැඩ කරන තැන ඉන්නව ටෙක්ලීඩ් කාරයෙක්. මොකක් කරල ඇවිල්ල ටෙක්ලීඩ් වෙලාද කියල නම් දන්නෑ. ඌ හිතන් ඉන්නේ අපි මිරකල් වර්ක්ස්ල කියල. ඌ කියන කියන දේ කරන්න පුලුවන් දෙවියන් වහන්සේල කියල උන් හිතන් ඉන්නේ. :growl::growl::baffled::baffled:

    කරන්න අමාරුයි, කරන්නනම් ටිකක් දවස් ඕන කිව්වොත් එනව හුච පච ගාගෙන :growl:

    වැඩේ කියන්නේ බන් මල්ටි බිලියන් ඩොලර් කම්පනි ඔෆර් කරන සොලුයුෂන් වලවත් නෑ ඌ ඉල්ලන ui, ux :growl: ඒත් මිනිස්සු ඔය අගේට යූස් කරන්නේ. මූ මුගේ පර්සනල් ඔපීනියන්ස් ඉස්සරහට දාල අපිව මරන්න හදනව. මේ යකා දන්නවනම් ඔය ඉල්ලන දේවල් ඉන්ජිනීරින් කරන්න කන්න ඕන කට්ට සහ ඉස්සරහ මේන්ටේන් කරන්න තව කෝඩ් ලේයර් එකක් ඇඩ්වෙනව කියල ඕව ඉල්ලන්නෑ.

    ලක්ෂ ගනන් ගෙවනවනම් තව කමකුත් නෑ. :growl:

    lagadi Join una ekekda February wage? :confused: