Fuck you techlead

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,354
    1,307
    113
    Malabe
    මම දැන් වැඩ කරන තැන ඉන්නව ටෙක්ලීඩ් කාරයෙක්. මොකක් කරල ඇවිල්ල ටෙක්ලීඩ් වෙලාද කියල නම් දන්නෑ. ඌ හිතන් ඉන්නේ අපි මිරකල් වර්ක්ස්ල කියල. ඌ කියන කියන දේ කරන්න පුලුවන් දෙවියන් වහන්සේල කියල උන් හිතන් ඉන්නේ. :growl::growl::baffled::baffled:

    කරන්න අමාරුයි, කරන්නනම් ටිකක් දවස් ඕන කිව්වොත් එනව හුච පච ගාගෙන :growl:

    වැඩේ කියන්නේ බන් මල්ටි බිලියන් ඩොලර් කම්පනි ඔෆර් කරන සොලුයුෂන් වලවත් නෑ ඌ ඉල්ලන ui, ux :growl: ඒත් මිනිස්සු ඔය අගේට යූස් කරන්නේ. මූ මුගේ පර්සනල් ඔපීනියන්ස් ඉස්සරහට දාල අපිව මරන්න හදනව. මේ යකා දන්නවනම් ඔය ඉල්ලන දේවල් ඉන්ජිනීරින් කරන්න කන්න ඕන කට්ට සහ ඉස්සරහ මේන්ටේන් කරන්න තව කෝඩ් ලේයර් එකක් ඇඩ්වෙනව කියල ඕව ඉල්ලන්නෑ.

    ලක්ෂ ගනන් ගෙවනවනම් තව කමකුත් නෑ. :growl:

    ඌ ද ටාස්ක් බ්‍රේක් කරන්නේ..?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    උඹ කොයි තරම් එක්ස්පීරියන්ස් තියනවද
    ටෙක්ලීඩ්ගෙ එක්ස්පීරියන්ස් එක කොයි තරම්ද සහ ඌ වෙන ෆීල්ඩ් එකක ඉදලා ආපු එකෙක්ද

    මේ දෙක කියපන් බලන්න
    මොකද මාත් ටෙක්ලීඩ් පොසිශන් එකේ කාලයක් ඉදල තියනවා සහ වැඩ බැරි එවුන්ගෙ ඔය වගේ බයිලා ඕන තරම් අහලා තියනවා, එහෙම එවුන්ට නම් මම කරන්නෙ ලග ඉදන් කරලා පෙන්නනවා සමහර එවුන් සති ගනන් ඉල්ලන ඒව උන්ට බැහැයි කියන එක පෙන්නනත් එක්කම මම ඒ ටාස්ක් එසයින් කරගෙන දවස් දෙක තුනෙන් කරලා පෙන්නලා තියනවා, ඊට පස්සෙ කටවල් වහන් කරනවා නැත්නම් දමලා ගහලා යනවා

    මම පිටරට කම්පැනියක වැඩ කරලා තියනවා, ඒකාලෙ එවුන් UX එහෙම ඩිසයින් කරන්නෙ FB එක එහෙම කම්පෙයා කරලා ඊටත් වඩා හොද වෙන්න ඕන කියලා ඒක නිසා ලෝකෙ නැති UX කියලා බැනලා හරියන්නෙ නැහැ
    ඒ කාලෙ මගේ ටෙක්ලීඩ් ඉදපු US ඩයල් එක දැන් දැන් ඇපල් එකේ වැඩ කරන්නෙ
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    how many experience needed to be a techLead ???

    Depends
    සාමාන්‍යෙන් එක්ස්පීරියන්ස් එක කියලා අවුරුදු ගානට වඩා කරලා තියන ප්‍රොජෙක්ට් වල කම්ප්ලෙක්සිටි එක තමයි ටෙක්ලීඩ් කෙනෙක් වෙන්න වැදගත්
    සාමාන්‍යෙන් අවුරුදු පහක් හයක් විතර යනවා ලංකාවෙ රෙපියුටබල් කම්පැනි එකක ATL කෙනෙන් වෙන්නත්
    ඒක්සෙප්ශනල් ඩයල් ඉන්නවා මීට අඩු කාලෙන් වෙන, ඒ ඉතින් අතලොස්සයි

    පොඩි කම්පැනි වල එම්ප්ලෝයිස්ලා තියාගන්න අඩු එක්ස්පීරියන්ස් අයට TL දෙනවා ඒත් කවද හරි ලොකු හරි ප්‍රොසෙස් එකක තියන කම්පැනියට ඒ පොසිශන් එකටම යන්න බැහැ
    ඕක නිසා තමයි සමහර වෙලාවට ඔය ලංකාවෙ තියන ලොකු කම්පැනි වලට පොඩි කම්පැනිවලින් TL ලා එනවා SSE වගේ පොසිශන් වලට
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,578
    5,860
    113
    @ගෙදර
    උඹ කොයි තරම් එක්ස්පීරියන්ස් තියනවද
    ටෙක්ලීඩ්ගෙ එක්ස්පීරියන්ස් එක කොයි තරම්ද සහ ඌ වෙන ෆීල්ඩ් එකක ඉදලා ආපු එකෙක්ද

    මේ දෙක කියපන් බලන්න
    මොකද මාත් ටෙක්ලීඩ් පොසිශන් එකේ කාලයක් ඉදල තියනවා සහ වැඩ බැරි එවුන්ගෙ ඔය වගේ බයිලා ඕන තරම් අහලා තියනවා, එහෙම එවුන්ට නම් මම කරන්නෙ ලග ඉදන් කරලා පෙන්නනවා සමහර එවුන් සති ගනන් ඉල්ලන ඒව උන්ට බැහැයි කියන එක පෙන්නනත් එක්කම මම ඒ ටාස්ක් එසයින් කරගෙන දවස් දෙක තුනෙන් කරලා පෙන්නලා තියනවා, ඊට පස්සෙ කටවල් වහන් කරනවා නැත්නම් දමලා ගහලා යනවා

    මම පිටරට කම්පැනියක වැඩ කරලා තියනවා, ඒකාලෙ එවුන් UX එහෙම ඩිසයින් කරන්නෙ FB එක එහෙම කම්පෙයා කරලා ඊටත් වඩා හොද වෙන්න ඕන කියලා ඒක නිසා ලෝකෙ නැති UX කියලා බැනලා හරියන්නෙ නැහැ
    ඒ කාලෙ මගේ ටෙක්ලීඩ් ඉදපු US ඩයල් එක දැන් දැන් ඇපල් එකේ වැඩ කරන්නෙ

    :shocked: :shocked:
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93

    fb එකේ මොන Ux ද බන්. ajax, long polling, react + redux දන්න එකෙක්ට ගේමක් නැතුව හදත හැකි. අපේ එකා ඔයිට හපන්. සමහර මොබයිල් ඇප් වල තියෙන ux ඩෙක්ස්ටොප් ඇප් වලින් දෙන්න හදනව. :lol:

    මට තේරෙන්නෑ ඇයි මේ වගේ ගොතයො මැනේජ්මන්ට් එකෙන් දාන්නෙ කියල. මුන් නිසා කම්පනි එකටයි අවාසි. තනි පුද්ගලයින් භාවිතා නොකරන ආයතනවල ඒ ඒ රාජකාරි බාර පුද්ගලියින් විසින් භාවිතා කරන මෟදුකාංග ඔච්චර පොලිශ් කරන්න දෙයක් නෑනේ බන්. ඒ ජොබ් කරන උන්ට කැමති උනා නැතා ඒක ඉගෙන ගෙන කරන්න ඕන. නැත්න්ම ජොබ දාල යන්න ඕන.

    කරන්න තියෙන්නේ සාපේක්ෂව ඉදිරියෙන් ඉන්න විදියට ඩිවලොප් කරල පුලුවන් තරම් ඉක්මනට මාකට් කරන එක.

    අර බලපන් myPos කියන තියෙන කම්පනි එක. ඩයල් එක කොහොමද පටන්ගත්තේ දැන් ඉන්න තැන බලපන්. ඒ්ත් තියෙන සිස්ටම් මහ හද්ද ගොබ්බ සිස්ටම් දැක්කම බල්ලො බත් කන්නෑ. උන් දැන් දැන් තමයි ක්ලවුඩ් සෙන්ට්‍රලයිස්ඩ් සිස්ටම් ගහන්න යන්නේ. ඒත් උන්ගේ මාකටින් වල පිහිටියෙන් සෑහෙන්න දියුනු වෙලා තියෙනව.

    ගොඩක් වෙලා තියෙන්නේ පර්සනල් ටේස්ට්, ඔපීනියන්ස් ඉස්සරහට දාගෙන තීරන ගන්න එක. ඩේට මත තීරන ගන්නවනම් ඔහොම වෙන්නෑ. :no:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,048
    9,290
    113
    මම දැන් වැඩ කරන තැන ඉන්නව ටෙක්ලීඩ් කාරයෙක්. මොකක් කරල ඇවිල්ල ටෙක්ලීඩ් වෙලාද කියල නම් දන්නෑ. ඌ හිතන් ඉන්නේ අපි මිරකල් වර්ක්ස්ල කියල. ඌ කියන කියන දේ කරන්න පුලුවන් දෙවියන් වහන්සේල කියල උන් හිතන් ඉන්නේ. :growl::growl::baffled::baffled:

    කරන්න අමාරුයි, කරන්නනම් ටිකක් දවස් ඕන කිව්වොත් එනව හුච පච ගාගෙන :growl:

    වැඩේ කියන්නේ බන් මල්ටි බිලියන් ඩොලර් කම්පනි ඔෆර් කරන සොලුයුෂන් වලවත් නෑ ඌ ඉල්ලන ui, ux :growl: ඒත් මිනිස්සු ඔය අගේට යූස් කරන්නේ. මූ මුගේ පර්සනල් ඔපීනියන්ස් ඉස්සරහට දාල අපිව මරන්න හදනව. මේ යකා දන්නවනම් ඔය ඉල්ලන දේවල් ඉන්ජිනීරින් කරන්න කන්න ඕන කට්ට සහ ඉස්සරහ මේන්ටේන් කරන්න තව කෝඩ් ලේයර් එකක් ඇඩ්වෙනව කියල ඕව ඉල්ලන්නෑ.

    ලක්ෂ ගනන් ගෙවනවනම් තව කමකුත් නෑ. :growl:

    උඹ වැඩ කරන්නෙ ඌට නිසා සමහර විට ඌ කියන අවුල් ඒවත් උඹට ඉම්ප්ලිමන්ට් කරන්න වෙයි.
    ඒත් එහෙම අවුල් එකක් කරනව නං ඒක කරන්න කිව්වේ ඌ කියන එක අනිවා එවිඩන්ස් එකක තියා ගනින්.

    උදා : ඌ කියන්න පුළුවන් මොකක් හරි අලුත් ෆ්‍රේම්වර්ක් එකක් බස්සන්න,මොංගල් ෆිච එකක් කරන්න , ..> අනිවා මේල් එකකින් හරි ජීර ටිකට් එකක කමෙන්ට් එකක හරි තියා ගනින් මේක දාන්න කිව්වේ මූයි කියල.
    ඔහොම එකාල හින්ද කෙල උන ප්‍රොජෙක්ට් කීපයක් ම මම දන්නව :D
    බොසා අවුල් කියන්නෙ ඉතිං රැකියා ස්ථානය ගූ වලක් තමා.

    අපි දවසෙන් වැඩි කාලයක් ඉන්නෙ ඔෆිස් එකේ, එතන අවුල් කියන්නෙ ජීවිතේම ගූ වලක්.
    රිසක් , ඇඩ්වන්ටෙජස් හොඳට ඇනලයිස් කරලා වෙන එකකට පැනපන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    fb එකේ මොන Ux ද බන්. ajax, long polling, react + redux දන්න එකෙක්ට ගේමක් නැතුව හදත හැකි. අපේ එකා ඔයිට හපන්. සමහර මොබයිල් ඇප් වල තියෙන ux ඩෙක්ස්ටොප් ඇප් වලින් දෙන්න හදනව. :lol:

    මට තේරෙන්නෑ ඇයි මේ වගේ ගොතයො මැනේජ්මන්ට් එකෙන් දාන්නෙ කියල. මුන් නිසා කම්පනි එකටයි අවාසි. තනි පුද්ගලයින් භාවිතා නොකරන ආයතනවල ඒ ඒ රාජකාරි බාර පුද්ගලියින් විසින් භාවිතා කරන මෟදුකාංග ඔච්චර පොලිශ් කරන්න දෙයක් නෑනේ බන්. ඒ ජොබ් කරන උන්ට කැමති උනා නැතා ඒක ඉගෙන ගෙන කරන්න ඕන. නැත්න්ම ජොබ දාල යන්න ඕන.

    කරන්න තියෙන්නේ සාපේක්ෂව ඉදිරියෙන් ඉන්න විදියට ඩිවලොප් කරල පුලුවන් තරම් ඉක්මනට මාකට් කරන එක.

    අර බලපන් myPos කියන තියෙන කම්පනි එක. ඩයල් එක කොහොමද පටන්ගත්තේ දැන් ඉන්න තැන බලපන්. ඒ්ත් තියෙන සිස්ටම් මහ හද්ද ගොබ්බ සිස්ටම් දැක්කම බල්ලො බත් කන්නෑ. උන් දැන් දැන් තමයි ක්ලවුඩ් සෙන්ට්‍රලයිස්ඩ් සිස්ටම් ගහන්න යන්නේ. ඒත් උන්ගේ මාකටින් වල පිහිටියෙන් සෑහෙන්න දියුනු වෙලා තියෙනව.

    ගොඩක් වෙලා තියෙන්නේ පර්සනල් ටේස්ට්, ඔපීනියන්ස් ඉස්සරහට දාගෙන තීරන ගන්න එක. ඩේට මත තීරන ගන්නවනම් ඔහොම වෙන්නෑ. :no:

    ඔය කියන්නෙ UI
    UX කියලා කියන්නෙ User Experience එකට අදාල දේවල්නේ
    බටන් පොසිශන් කලර්ස් ඇනිමේශන් අරවා මේව නේ තව ඩීටේල් යනවා නම් ඇනිමේශන් Curve එකේ ඉදන් හිත්න ඕන UX වලදි

    හොදම උදාහරනයක් කියන්නම්(මේක ඇත්තටම අපි කරපු දෙයක්) සාමාන්‍යෙන් රවුන්ඩඩ් කෝර්නර් එකක් ඩිසයින් එකේ දැක්කගමන් හදන්නෙ border radius එක සෙට් කරන එක, ඒ උනාට ඒකට වඩා ලස්සන කෝනර් රේඩියස් එකක් තියනවා squircles කියලා හැබැයි ඒකට ගේමක් දෙන්න ඕන, ෆේස්බුක් එක පුරාම තියෙන්නෙ border radius එක හැබැයි ඒකට වඩා හොද UX ගැන හිතලා හදනවා නම් squircles විදියට රේඩියස් එක හදන්න පුලුවන් ඒ වගේ

    අනික TL කියන්නෙ මැනේජ්මන්ට් පොසිශන් එකක් නෙමයි ඒක ටෙක්නිකල් පොසිශන් එකක්, ප්‍රොජෙක්ට් මැනේජර් තමයි මැනේජ්මන්ට් පොසිශන් එක

    මම දැනට වැඩ කරන තැන කම්පැනියෙ ඉන්ටනල් ඇප් වලට වෙනම ටීම් එකක් ඉන්නවා උන් මේ බොහොම පොඩි ගානකට යූස් කරන්නත් හදන ඒව පට්ටම පොලිශ් UI/UX එක්ක හදන්නෙ
    එහෙම එකේ වැඩේ විතරක් කරගන්න පුලුවන් විදියට කලයන්ට් කෙනෙක්ට දෙන එක හදලා වැඩක් නැහැ

    මට පේන විදියට මෙතන වෙලා තියෙන්නෙ උඹ කම්පැනියෙ ස්ට්‍රැටජික් ඩිසිශන් ගන්න එක ගැන හිතනවා වැඩේ කරගන්න බැරුව
    UI/UX උබගෙ ජොබ් ඩිස්ක්‍රිප්ශන් එකේ තියනවා නම් උඹ කරන්න ඕන නැත්නම් එක්කො උඹට බැහැ නැත්නම් වැරදි ජොබක් උඹ කරන්නෙ

    නිකමට කියපන් බලන්න මොනවද ඔයතරම් කරන්න බැරි UI/UX කියලා

    තාම කිවුවෙ නෑනෙ කොයි තරම් එක්ස්පීරියන්ස් තියනවද කියලා
    ටෙක් ලීඩ් වෙන ෆීල්ඩ් එකක වැඩ කරලද ඔය ෆීල්ඩ් එක දැන් බලන්නෙ කියලා
     
    Last edited:

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    උබ නම් කොහොමද දන්නේ නෑ.බහුතරයක් ඉන්නවා developers ලා විදිහට වැඩ බැරි ටාසන්ලා.
    පඩි ගැනමයි කතාව.දෙයක් කිවම වටෙන් පිටෙන් අටවනවා.
    හරි developer කෙනෙක් නම් ඕන මගුලක් implement කරන්න පුළුවන් වෙන්න ඕනේ පවතින දෙයක්.
    :lol::yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    උබ නම් කොහොමද දන්නේ නෑ.බහුතරයක් ඉන්නවා developers ලා විදිහට වැඩ බැරි ටාසන්ලා.
    පඩි ගැනමයි කතාව.දෙයක් කිවම වටෙන් පිටෙන් අටවනවා.
    හරි developer කෙනෙක් නම් ඕන මගුලක් implement කරන්න පුළුවන් වෙන්න ඕනේ පවතින දෙයක්.
    :lol::yes::yes:

    :yes::yes:
    මට ඕන තරම් මුනගැහිලා තියනවා වැඩේ බැරි උනාම ඔය වගේ බයිලා ගහන එවුන් ඕන තරම්
    මගේ ෆීල්ඩ් එකේ එකෙක්නම් මම කරලා පෙන්නනවා කරන විදිය, මමත් දන්නෙ නැත්නම් ඉගෙන ගෙන හරි කරලා පෙන්නනවා
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ඔය කියන්නෙ UI
    UX කියලා කියන්නෙ User Experience එකට අදාල දේවල්නේ
    බටන් පොසිශන් කලර්ස් ඇනිමේශන් අරවා මේව නේ තව ඩීටේල් යනවා නම් ඇනිමේශන් Curve එකේ ඉදන් හිත්න ඕන UX වලදි

    හොදම උදාහරනයක් කියන්නම්(මේක ඇත්තටම අපි කරපු දෙයක්) සාමාන්‍යෙන් රවුන්ඩඩ් කෝර්නර් එකක් ඩිසයින් එකේ දැක්කගමන් හදන්නෙ border radius එක සෙට් කරන එක, ඒ උනාට ඒකට වඩා ලස්සන කෝනර් රේඩියස් එකක් තියනවා squircles කියලා හැබැයි ඒකට ගේමක් දෙන්න ඕන, ෆේස්බුක් එක පුරාම තියෙන්නෙ border radius එක හැබැයි ඒකට වඩා හොද UX ගැන හිතලා හදනවා නම් squircles විදියට රේඩියස් එක හදන්න පුලුවන් ඒ වගේ

    අනික TL කියන්නෙ මැනේජ්මන්ට් පොසිශන් එකක් නෙමයි ඒක ටෙක්නිකල් පොසිශන් එකක්, ප්‍රොජෙක්ට් මැනේජර් තමයි මැනේජ්මන්ට් පොසිශන් එක

    මම දැනට වැඩ කරන තැන කම්පැනියෙ ඉන්ටනල් ඇප් වලට වෙනම ටීම් එකක් ඉන්නවා උන් මේ බොහොම පොඩි ගානකට යූස් කරන්නත් හදන ඒව පට්ටම පොලිශ් UI/UX එක්ක හදන්නෙ
    එහෙම එකේ වැඩේ විතරක් කරගන්න පුලුවන් විදියට කලයන්ට් කෙනෙක්ට දෙන එක හදලා වැඩක් නැහැ

    මට පේන විදියට මෙතන වෙලා තියෙන්නෙ උඹ කම්පැනියෙ ස්ට්‍රැටජික් ඩිසිශන් ගන්න එක ගැන හිතනවා වැඩේ කරගන්න බැරුව
    UI/UX උබගෙ ජොබ් ඩිස්ක්‍රිප්ශන් එකේ තියනවා නම් උඹ කරන්න ඕන නැත්නම් එක්කො උඹට බැහැ නැත්නම් වැරදි ජොබක් උඹ කරන්නෙ

    නිකමට කියපන් බලන්න මොනවද ඔයතරම් කරන්න බැරි UI/UX කියලා

    තාම කිවුවෙ නෑනෙ කොයි තරම් එක්ස්පීරියන්ස් තියනවද කියලා
    ටෙක් ලීඩ් වෙන ෆීල්ඩ් එකක වැඩ කරලද ඔය ෆීල්ඩ් එක දැන් බලන්නෙ කියලා

    සොරි මචං මෙහෙම කියනවට. මට පේන්නේ උබත් උබේ ඔපීනියන්ස් මත වැඩ කරන කෙනෙක් වගේ. දැන් උබ කියනව squircles ටයිප් බෝඩර් රේඩියස් දාන එක තමයි හොද නෝමල් බෝඩර් රේඩියස් දාන එකට වඩා. උබ කොහොද ඒක කියන්නේ? :sorry::confused: ඔන්න ඕකයි අවුල. කිසිම බෝඩර් රේඩියස් එකක් නැතුව රෆ් එජස් එක්ක උනත් ඩිසයින් පට්ට ලස්සනයි සහ යූසර්ල ඒවට කැමතියි උදා vk.com, ello.co වගේ බලපන්. ux කියන දේ මචං තමන්ගේ ඔපීනියන්ස් වලින් කරන්න පුලුවන් දෙයක් නෙමේ. ඔය වගේ දේකදි KPI දාල, AB TESTING වගේ දාල ඩේට අරන් තමයි ඩිසයිඩ් කරන්න ඕන මේ දේ කරොත් මෙච්චර ඉම්පැක්ට් එකක් වෙලා තියෙනව කියල. නැත්නම් ඒකට යොදවන කම්පනි රිසෝසස් අපරාදෙ‍ෙ
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    උබ නම් කොහොමද දන්නේ නෑ.බහුතරයක් ඉන්නවා developers ලා විදිහට වැඩ බැරි ටාසන්ලා.
    පඩි ගැනමයි කතාව.දෙයක් කිවම වටෙන් පිටෙන් අටවනවා.
    හරි developer කෙනෙක් නම් ඕන මගුලක් implement කරන්න පුළුවන් වෙන්න ඕනේ පවතින දෙයක්.
    :lol::yes::yes:

    මම මේකට එකඟනෑ. ඉම්ප්ලිමන්ට් කරන එක නෙමේ අවුල. ලෙගසි ඇප් වලට පෙන්නන පෙන්නන කෑලී බෑලි ඔබන එක පරිස්සමට කරන්න ඕන. යූස් කරන ටෙක්නොලජීස් වලට ඇප් එකේ ආකිටෙක්චර් එක නැත්නම් හෙන ඩර්ටි විදියට තමයි ඒ ඉම්ප්ලිමන්ටේෂන් එක කරන්න වෙන්නේ. වැඩේ උනාට ඇප් එකේ කොන්ට්‍රෝල් එක ගැලවිලා යන්න පුලුවන් මේන්ටේනබිලිටි, ස්කේලබිලිටි පැත්තෙන්. මගේ නම් මතය හෙන රැඩිකල් චේන්ජස් වලට යනවනම්. තියෙන ලෙගසි ඇප් ඒකට ඕන විදියට අබරන්නේ නැතුව අලුත් ප්‍රොජෙක්ට් එකක් විදියට පටන් අරන් හදන එක හොදයි කියල. නැත්නම් ප්‍රොජෙක්ට් වල වැඩ කරද්දි තියෙන සැටිස්ෆැක්ෂන් එක නැති වෙලා යනව.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    වැඩ බැරි ටාසන්ලා interview pass wenne na , ehenam interview ekak harita karanna bari tech gonnu inna company gana thama uba kiyanne :D :rofl:

    උබ නම් කොහොමද දන්නේ නෑ.බහුතරයක් ඉන්නවා developers ලා විදිහට වැඩ බැරි ටාසන්ලා.
    පඩි ගැනමයි කතාව.දෙයක් කිවම වටෙන් පිටෙන් අටවනවා.
    හරි developer කෙනෙක් නම් ඕන මගුලක් implement කරන්න පුළුවන් වෙන්න ඕනේ පවතින දෙයක්.
    :lol::yes::yes:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,127
    2
    10,766
    113
    Home Sweet Home
    :yes:
    මම මේකට එකඟනෑ. ඉම්ප්ලිමන්ට් කරන එක නෙමේ අවුල. ලෙගසි ඇප් වලට පෙන්නන පෙන්නන කෑලී බෑලි ඔබන එක පරිස්සමට කරන්න ඕන. යූස් කරන ටෙක්නොලජීස් වලට ඇප් එකේ ආකිටෙක්චර් එක නැත්නම් හෙන ඩර්ටි විදියට තමයි ඒ ඉම්ප්ලිමන්ටේෂන් එක කරන්න වෙන්නේ. වැඩේ උනාට ඇප් එකේ කොන්ට්‍රෝල් එක ගැලවිලා යන්න පුලුවන් මේන්ටේනබිලිටි, ස්කේලබිලිටි පැත්තෙන්. මගේ නම් මතය හෙන රැඩිකල් චේන්ජස් වලට යනවනම්. තියෙන ලෙගසි ඇප් ඒකට ඕන විදියට අබරන්නේ නැතුව අලුත් ප්‍රොජෙක්ට් එකක් විදියට පටන් අරන් හදන එක හොදයි කියල. නැත්නම් ප්‍රොජෙක්ට් වල වැඩ කරද්දි තියෙන සැටිස්ෆැක්ෂන් එක නැති වෙලා යනව.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    සොරි මචං මෙහෙම කියනවට. මට පේන්නේ උබත් උබේ ඔපීනියන්ස් මත වැඩ කරන කෙනෙක් වගේ. දැන් උබ කියනව squircles ටයිප් බෝඩර් රේඩියස් දාන එක තමයි හොද නෝමල් බෝඩර් රේඩියස් දාන එකට වඩා. උබ කොහොද ඒක කියන්නේ? :sorry::confused: ඔන්න ඕකයි අවුල. කිසිම බෝඩර් රේඩියස් එකක් නැතුව රෆ් එජස් එක්ක උනත් ඩිසයින් පට්ට ලස්සනයි සහ යූසර්ල ඒවට කැමතියි උදා vk.com, ello.co වගේ බලපන්. ux කියන දේ මචං තමන්ගේ ඔපීනියන්ස් වලින් කරන්න පුලුවන් දෙයක් නෙමේ. ඔය වගේ දේකදි KPI දාල, AB TESTING වගේ දාල ඩේට අරන් තමයි ඩිසයිඩ් කරන්න ඕන මේ දේ කරොත් මෙච්චර ඉම්පැක්ට් එකක් වෙලා තියෙනව කියල. නැත්නම් ඒකට යොදවන කම්පනි රිසෝසස් අපරාදෙ‍ෙ

    මම කිවුවෙ අපි කරපු උදාහරනයක්, ඔතන කිසිම වෙලාවක ටෙක්ලීඩ් වත් ඩිවලොපර් වත් UI/UX ඩිසිශන් ගන්නෙ නැහැ. ඒකට වෙනම UI/UX ඩිසයිනර්සලා ඉන්නවා උන්ගෙ ඩිසයින් එක තමයි අපි කරන්නෙ

    හැබැයි ටෙක්නිකල් ඩිසිශන් ටෙක්ලීඩ් ගන්න ඕන ඒක සම්පූර්ණයෙන්ම ටෙක්ලීඩ් ගෙ ඔපීනියන් මත යන්නත් පුලුවන් එහෙම නැත්නම් කලබරේටිව් ඩිසිශන් එකක් වෙන්නත් පුලුවන්. මොකද හැම ඩිසිශන් එකටම මීටින් දදා කාගෙත් අදහස් අරන් වැඩ කරන්නත් බැහැ, ටෙක්ලීඩ්ට ඔතෝරිටි එක තියනවා එහෙම ඩිසිශන් එකක් ගන්න, ඇත්තටම ඒකට තමයි උඹලට වඩා අවුරුදු ගානක වැඩ කරපු එකෙක්ව ටෙක්ලීඩ් කරලා තියෙන්නෙ
    ටෙක්ලීඩ්ගෙ ඔපීනියන් එක උඩ යන්න පුලුවන් ඊට වඩා හොද විදි තියනවා නම් ඇයි ටෙක්ලීඩ්ට ෆැක්ට් ඒක චැලේන්ජ් කරන්න බැරි
    අනික කම්පැනි රිසෝස් අපරාදෙ වගේ ඩිසිශන් ඩිවලොපර්ගෙ ලෙවල් එකෙන් හිතන්න ඕන දේවල් නෙමයි බන්

    මම මේකට එකඟනෑ. ඉම්ප්ලිමන්ට් කරන එක නෙමේ අවුල. ලෙගසි ඇප් වලට පෙන්නන පෙන්නන කෑලී බෑලි ඔබන එක පරිස්සමට කරන්න ඕන. යූස් කරන ටෙක්නොලජීස් වලට ඇප් එකේ ආකිටෙක්චර් එක නැත්නම් හෙන ඩර්ටි විදියට තමයි ඒ ඉම්ප්ලිමන්ටේෂන් එක කරන්න වෙන්නේ. වැඩේ උනාට ඇප් එකේ කොන්ට්‍රෝල් එක ගැලවිලා යන්න පුලුවන් මේන්ටේනබිලිටි, ස්කේලබිලිටි පැත්තෙන්. මගේ නම් මතය හෙන රැඩිකල් චේන්ජස් වලට යනවනම්. තියෙන ලෙගසි ඇප් ඒකට ඕන විදියට අබරන්නේ නැතුව අලුත් ප්‍රොජෙක්ට් එකක් විදියට පටන් අරන් හදන එක හොදයි කියල. නැත්නම් ප්‍රොජෙක්ට් වල වැඩ කරද්දි තියෙන සැටිස්ෆැක්ෂන් එක නැති වෙලා යනව.

    ඔය සම්පූරන්යෙන් කියලා තියන එක උඹගෙ ඩිසිශන් එකක් වෙන්නෙ නැහැ, ඒක බොහෝවිට ටෙක්ලීඩ්ගෙ හෝ ආකිටෙක්චර්ගෙ ඩිසිශන් එකක්. සහ ඒකෙ කරන්නෙ කොහොමද කියන එකත් ටෙක්ලීඩ්ගෙ ඩිසිශන් එකක් වෙන්න ඕන, ඕක කරන්නෙ කොහොමද කියලා ඩිවලොපර්ට තනියම දුන්නම තමයි ඔය Quick and Dirty මෙතඩ් වලට කරන්න යන්නෙ
    ටෙක්ලීඩ් හරි ආකිටෙක් හරි හරියටම කියන්න ඕන මෙන්න මේවිදියට(ටෙක්නිකලි) තමයි මේ චේන්ජ් එක කරන්න ඕන කියලා
    ලෙගසි ඇප් වලට කෑලි ඔබනවා කියලා වෙනම දෙයක් නෙමයිනේ තියෙන්නෙ මොකද ලෙගසි කියලා AS400 වගේ එකකට කෑලි ඔබන්න නෙමයිනේ යන්නෙ, ගොඩක් වෙලාවට ඔය ලෙගසි කියනවා ඇත්තෙ මොඩන් js ෆ්‍රේම්වර්ක්(Angular, React වගේ) එහෙම යූස් නොකරපු ප්‍රොජෙකට් එකක් වෙන්න ඇති
    ඔය කියන විදියට ඩර්ටි ඉම්ප්ලිමන්ටේශන් නොවි ලෙගසි ඇප් මේන්ටේන් කරන්න පුලුවන්, ඩිසිශන් එක ටෙක්ලීඩ්ගෙ ඔපීනියන් එකම කියමු, එතකොට ඕවයෙ ආකිටෙක්චර් රිවිවී කෝඩ් රිවීව් කෙරෙන්නෙ නැද්ද, එහෙම වෙලත් ලෙගසි ඇප් කියලා කන්ට්‍රෝල් එක නැතිවෙනවා නම් හරියට කරන්නෙ නැතිව ඇන ගහලා කෑලි අමුනනවා නම් ටෙක්ලීඩ්ගෙ ඉදන් සේරම එලවන්න ඕන
    සාමාන්‍යඑන් පරොජෙක්ට් එකකට චේන්ජස් කරන එක වෙනුවනට අලුත් ප්‍රොජෙක්ට් එකක් හදන එක ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකල් නැහැ ඕවට ක්ලයනට් බජට් තියෙන්න ඕන අනික රැඩිකල් චේන්ජස් ආව කියලා ලෙගසි ඇප් අතඇරලා දාල අලුතෙන් ලියන්න ගත්තොත් කෙරිලා තියෙයි
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන

    Hex? :D:D:D