මං WooCommerce store එකක් හැදුවා client කෙනෙක්ට. එයාගේ shop එකේ තියෙන බඩුමයි site එකේ තියෙන්නෙත්. stock manage කරගන්න ඕනේ නිසා Odoo woo plugin use කරන්න බැලුවේ. customer ට purchasing orders, invoicing වගේ ඒවටත් Odoo එකෙන් පුළුවන් කියලා එයා කිව්වා.
පස්සේ මට තව solution එකක් හම්බ උනා Wepos කියලා ඒකත් හොදයි වගේ. දෙකම දුන්නා. තාම answer එකක් නෑ.
ow ban. mokakda wennoni? company ekakatada nattan ube personal business ekakatada?
WooCommerce Intergrate කරලා POS use කලාද?
payment කොහොමද කරන්නේ? දැනට clientට තියෙන්නේ Sampath POS එකක්