95 Petrol, Diesel වෙනුවට

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    95 Petrol, Diesel වෙනුවට Soltron, Emsol, Eco Tablets පාවිච්චි කරන අය ඉන්නවද?
    මේවගේ ගුණ අගුණ මොනවද?
    Engine එකට බලපෑමක් තියෙනවද?
    95 පමණක් පාවිච්චි කළයුතු වාහන වලට මේවා සමග සාමාන්‍යය තෙල් පාවිච්චි කරන්න පුලුවන්ද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,847
    2
    54,514
    113
    95 Petrol වෙනුවට Soltron, Emsol, Eco Tablets පාවිච්චි කරන අය ඉන්නවද?

    No, none of them are effective.

    Only MMT additives (Methylcyclopentadienyl Manganese Tricarbonyl) really do the trick (Eg: Liqui moly octane booster), but they're so pricey that it's actually cheaper to fill up with 95 octane

    මේවගේ ගුණ අගුණ මොනවද?

    MMT turns your spark plugs and catcon orange

    Engine එකට බලපෑමක් තියෙනවද?

    Probably

    95 පමණක් පාවිච්චි කළයුතු වාහන වලට මේවා සමග සාමාන්‍යය තෙල් පාවිච්චි කරන්න පුලුවන්ද?

    Use it only if you can't get 95 octane or if the engine is making knocking/pinging sounds
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔය ගැන දාපු ත්‍රෙඩ් ඇති, පොඩ්ඩක් සර්ච් කරල බැලුව නන්
    නැත්නන් මුගෙ Hyaenidae නම එක්ක කියල සර්ච් කරල බලන්න,සැහෙන තිබුන

    ඔයාගෙ වාහනෙට 95 ඔන කියල මැනුවල එකෙ තියනව නන් විතරක් 95 ගහන්න
    නැත්නන් 92 හොදටම ඇති

    aaaa badu awilla
    ------ Post added on Jul 1, 2024 at 9:29 AM
     
    • Haha
    Reactions: Hyaenidae

    tKia

    Well-known member
  • May 3, 2023
    512
    813
    93
    මගේ කාර් එකට manual එකේ තියෙන්නේ 95 or greater කියල. කලින් 95 හොයන්න නැති කාලේ මම 92 හා Liquimolly octane booster එක තමා දැම්මේ. ලගදිත් Ceypetco shed දෙකකින් 95 ගැහැව්වා, performance, fuel consumption අඩුයි වගේ තේරුණා, ඊට පස්සේ Liquimolly octane booster එක දැම්ම, එතකොට හරි ගියා. අයේ නම් Ceypetco ඒවගෙන් ගහන්නේ නැ, උන් 95 කියලා 92 ද කොහෙද දෙන්නේ.
    Soltron, Emsol, Eco Tablets මේවා නම් මම දන්නේ නැ, මේවගේ ingredients මොනවද කියල පැහැදිලිව දාල නැ, ඒ නිසා මේවා sure නැ.
    මම දැම්මොත් දාන්නේ Wurth හරි Liquimolly හරි octane booster විතරයි
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Octane ගාන හරියට බලලා ගහන්න ඕන..ඔක්ටේන් 80 ගණන් දාන්න කියන වාහන වලට 95ත් වැඩි..

    ඇන්ජිමට හොද නෑයි කියලා අහලා තියෙනවා..ඒත් මේ දවස්වල මෙහේ ශෙඩ් වල 92 නෑයිලු , 95 විතරලු තියෙන්නේ..ඒ නිසා මාත් 95 ගහනවා පොනිල් ස' අඩුවට දෙනවනේ ඇපිට 🤭
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,198
    113
    Nugegoda
    Emisol, Soltron, Eco tablets කියන්නෙ Octane boosters නෙමෙයි. ඒකට වෙනම ඔක්ටේන් බූස්ටර්ස් කඩවල් වල තියෙනව.