මගෙත් Tucson එකක් තියෙනවා. දැන් නම් super dieselම තමා ගහන්නේ. කලින් super diesel පොඩ්ඩක් හොයා ගන්න අමාරු කාලේ කරේ Liqui Moli common rail additive එක දාපු එක.supper diesel recommend කරලා තියෙන වාහනේකට (Hyundai Tucson) normal diesel with Eco diesel tablet හරි වෙන මොනවා හරි fuel additive use කරන අය ඉන්නවද ?
එහෙම කරලා මොනවා හරි ලෙඩ අපු වාහන ගැන අහල තියෙනවද ?
දැන් නම් supper diesel ගහන්න අමාරුයි වාහන වලට.
මමත් අද වෙනකම් supper diesel තමයි දන්නේ. වෙන කවුරුවත් normal diesel use කරනවද ? මොනවා හරි ප්රශ්ණ ඇවිත් තියෙනවද කියල හොයල බැලුවේ.super diesel gahanna. neththan wahane maru karana eka thama hondhama de. normal diesel walata monawa dammath eka super diesel wenne ne.
Common Rail wala num issues enna puluwan neda.. Pump ehema kohomada danne naa Long term.මමත් අද වෙනකම් supper diesel තමයි දන්නේ. වෙන කවුරුවත් normal diesel use කරනවද ? මොනවා හරි ප්රශ්ණ ඇවිත් තියෙනවද කියල හොයල බැලුවේ.
normal diesel gahapu gaman issue enne ne. kalayak yaddi thama case wenne. matath thiynne sorento ekak. sorento/ santa fe/ sportage/tucson R series engine wala enne Bosch CP3 common rail system eka. eka godak efficient wagema fuel quality ekata sensitive. high pressure pump eke lubrication eka thiyaganneth super diesel walin mai. neththan kalayak yaddi pump eka kapila loku ganak wiyadam karanna wenewa. injector ekak unath dan patta ganan (piezo injector).මමත් අද වෙනකම් supper diesel තමයි දන්නේ. වෙන කවුරුවත් normal diesel use කරනවද ? මොනවා හරි ප්රශ්ණ ඇවිත් තියෙනවද කියල හොයල බැලුවේ.