Fuel consumption Passo / Vitz 2017

corp

Well-known member
  • Jan 12, 2016
    2,192
    910
    113
    Machanla , mage toyota passo ekak thiyenne 2017, den petrol weda karanne 11k, kalim 15k kala, lagadi tune up or clean up ekak kala, hari giye nea,
    ayeth karanna inne , 121,000 KM gihin thiyenne,
    long trip issara 19+ kala den 15k withara...
    Vitz mehema da
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    අවුලක් තියෙනව...
    ජපන් වාහනේක 121000 කියන්නෙ එන්ජින් ගෙවෙන්න තරම් ගාණක් නෙමෙයි...
    ස්කෑන් එකක් කරල බලන්න වෙයි...
    ස්කෑන් එකට o2 සෙන්සර් වල අවුලක් තියෙනව කියල පෙන්නුවොත්, වාහනේ උස්සල හානස් එක චෙක් කරල බලන්න...

    විට්ස්, පැසෝ එකම එන්ජිමනෙ...
    ඔය මොඩ්ල් වල කොමන් ෆෝල්ට් එකක් එනව,
    යට වයර් හානස් එක කැපිල ඩැමේජ් වෙනව, හානස් එකේ සේෆ්ටි එකට තියෙන ස්ටීල් ටියුබ් එකක ඇතිල්ලිලාමයි ඒ වැඩේ වෙන්නෙ.
    ඒ හානස් එකේ තමයි,
    ඔටෝ බ්‍රේක් සෙන්සර්, ඔක්සිජන් සෙන්සර් වගේ සෙන්සර් කීපෙකින්ම සිග්නල් එන වයර් තියෙන්නෙ... ස්කෑන් එකට අවුලක් පෙන්නුවොත් අන්න ඒක චෙක් කරගන්න...

    හැබැයි පුතෝ එහෙම නැත්තං, cvt ගියර් බොක්ස් එකේ අවුලක් වෙන්නත් පුලුවන්...
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411

    හම්මට
     
    • Like
    Reactions: PHBhagya and corp

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,945
    8,181
    113
    Chilaw
    මටත් මේ දවල් තරු පෙනිලා ඉන්නේ මේ ටිකේ. කලින් තිබ්බ civic fd4 2011 එකේ fuel avg 10 ක් වගේ කලා. දැන් එකේ civic fd4 2007 (MANUAL) fuel 7ක් වත් කරන්නේ නැති තරම්.
    අවසාන පාර 10,000/- තෙල් වලින් හරියටම 214km ගිහින් තිබුනේ :baffled: scan වල අව්ලකුත් නෑ.
     
    • Like
    • Sad
    Reactions: ChamaraGL and corp

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,192
    910
    113
    මටත් මේ දවල් තරු පෙනිලා ඉන්නේ මේ ටිකේ. කලින් තිබ්බ civic fd4 2011 එකේ fuel avg 10 ක් වගේ කලා. දැන් එකේ civic fd4 2007 (MANUAL) fuel 7ක් වත් කරන්නේ නැති තරම්.
    අවසාන පාර 10,000/- තෙල් වලින් හරියටම 214km ගිහින් තිබුනේ :baffled: scan වල අව්ලකුත් නෑ.
    Ane manda bro, ayeth bike ekata wetenna yanne... car eka lassanata gedara thiyanawa....
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Vitz 2016

    Fuel city 12-14
    Long 16-17.5

    Aththama ganan check karala beluwa 17.5 ta wadanam karala neeee kawadawath
     
    • Like
    Reactions: cyberian