Toyota Passo fuel consumption!!!

DJYugesh

Active member
  • Oct 12, 2006
    234
    44
    28
    35
    Dehiwala
    Machanla kauda toyota passo use karanne? man gawa 2007 ekak tiyenawa. KGC10 model ekak. Eke fuel kochcharak karanawada samanyen. lagadi gaththe bun, check karala baluwe naha thama? danna knk innawa nam kiyapan machoooo... wahane nam supiri eth petrol kochcharak karanwada kiyala danagannai oone...
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගිය සැරේ ආපු වෙලේ KGC30ක් නම් යුස් කලා. පෙට්‍රල් නම් එහෙම ලිකුවට කරන්නේ නැ බන්.. කදුවල යන ඇක්සලේටරේ උඩ හිටගෙන තව එකෙක් තල්ලු කරන්න ඔනා..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සොහොන;21023671 said:
    2004 num 11 wage

    2007 di num 15 witara kari bun

    ape thathage wahane mage newe pata sapak denawa aye na niyama wahane
    උබල මේ කතා කරන්නේ ටොයොටා එකේ හැච්බැක් එක ගැන නේද? ඩයිහට්සු එකෙනුත් බූඋන් කියලා ගහපු මේ ඒක ගැන නේද අහන්නේ? :oo::oo:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබල මේ කතා කරන්නේ ටොයොටා එකේ හැච්බැක් එක ගැන නේද? ඩයිහට්සු එකෙනුත් බූඋන් කියලා ගහපු මේ ඒක ගැන නේද අහන්නේ? :oo::oo:

    images


    meka bun toyota passo :)