Fuel Consumption

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,352
    761
    113
    තොපිට මොකෑ ඒක
    Idle inna eaka

    Engine stop karannayi start karannayi giyoth battery start moter fuel okkoma aparade

    Rep++

    Rep++

    බයික් එක ළඟ කඩයක් ළඟින් දාල බස් එකේ
    ගෙදර යන එක...:lol:

    හා

    Idle idahan tawa leda natuwa
    Hayabusa ekakda ban tiyenne
    1000cc wadida

    නෑ බං ඩියෝ එකක්

    Rep++

    • Like
    Reactions: 2osama

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    ඕක on/off කර කර ඉන්නේ නැතුව idle ඉන්න. ඒකත් පාඩුයි වගේනම් බස් එකේ යන්න. බස් එකේ යන්න කලින් මේකේ ත්‍රෙඩ් එකක් තිබ්බ බස් ගැනම. ඒක කියවලා යන්න. අනිවාර්යයෙන් ප්‍රබෝදයෙන් වැඩට යන්න /එන්න පුළුවන්.
     
    • Like
    Reactions: nnjeevana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,640
    48,916
    113
    සේදවත්ත
    දෙමටගොඩ ඔරියන් සිටි හන්දිය වගේනම් ඔෆ් කරල හිටපන් යවන්නේ විනාඩි 10 සැරයක් නේ එක පැත්තක්
     
    • Like
    Reactions: nnjeevana

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Rep Belu ban

    මචන් මන් එක එක වෙලාවට කියවන දේවල් ගණන්
    ගන්න එපා හොදේ... කම්මැලි කමට කරන වැඩ නෙව..

    විනාඩි 3 , 5 වගේ ඉන්න වෙන තැනක නම් කමක් නැහැ
    මොර්ටර් බයික් වගේ පොඩි එංජින් වලට.. ස්ටාර්ටර් මෝටරේ
    නම් ඔය විදිහට බැලුවොත් දවසට 20 පාරක් වත් වදී..
    මාසෙට 500 පාරක් විතර එතකොට... නොට් රෙකමන්ඩඩ්
    බයි එනි මීන්ස් ...

    ඔහොම කරලා උඹ මාසෙට තෙල් 100 ක ඉතුරු කරයි..
    හැබැයි මොර්ටරේ රෙපෙයාර් එහෙකට ගියොත්
    2000 හෝ 3000 විතර ගිහිනුයි නවතින්නේ...

    අනික තමයි මොර්ටර් බයික් නොවන 1000CC වගේ
    ලොකු එංජින් නම් කොහොමවත් ක්‍රමානුකූලව නිවෙන්න
    කලින් එන්ජිම ඕෆ් කරන්න හොඳ නැහැ..අනිවාර්යෙන්
    එංජිමේ සීල්, වලට හානි වෙනවා..
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,352
    761
    113
    තොපිට මොකෑ ඒක
    ඕක on/off කර කර ඉන්නේ නැතුව idle ඉන්න. ඒකත් පාඩුයි වගේනම් බස් එකේ යන්න. බස් එකේ යන්න කලින් මේකේ ත්‍රෙඩ් එකක් තිබ්බ බස් ගැනම. ඒක කියවලා යන්න. අනිවාර්යයෙන් ප්‍රබෝදයෙන් වැඩට යන්න /එන්න පුළුවන්.

    එළ එළ රෙප්+

    දෙමටගොඩ ඔරියන් සිටි හන්දිය වගේනම් ඔෆ් කරල හිටපන් යවන්නේ විනාඩි 10 සැරයක් නේ එක පැත්තක්

    රෙප්+

    බම්පි

    රෙප්+

    මචන් මන් එක එක වෙලාවට කියවන දේවල් ගණන්
    ගන්න එපා හොදේ... කම්මැලි කමට කරන වැඩ නෙව..

    විනාඩි 3 , 5 වගේ ඉන්න වෙන තැනක නම් කමක් නැහැ
    මොර්ටර් බයික් වගේ පොඩි එංජින් වලට.. ස්ටාර්ටර් මෝටරේ
    නම් ඔය විදිහට බැලුවොත් දවසට 20 පාරක් වත් වදී..
    මාසෙට 500 පාරක් විතර එතකොට... නොට් රෙකමන්ඩඩ්
    බයි එනි මීන්ස් ...

    ඔහොම කරලා උඹ මාසෙට තෙල් 100 ක ඉතුරු කරයි..
    හැබැයි මොර්ටරේ රෙපෙයාර් එහෙකට ගියොත්
    2000 හෝ 3000 විතර ගිහිනුයි නවතින්නේ...

    අනික තමයි මොර්ටර් බයික් නොවන 1000CC වගේ
    ලොකු එංජින් නම් කොහොමවත් ක්‍රමානුකූලව නිවෙන්න
    කලින් එන්ජිම ඕෆ් කරන්න හොඳ නැහැ..අනිවාර්යෙන්
    එංජිමේ සීල්, වලට හානි වෙනවා..

    Thnx මචං උපදෙස් වලට
    උඹට පස්සෙ දෙන්නම් රෙප් මදි නොකියන්න
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නිවුට්‍රල් එකේ හිටපන් ගියර් එකේ ඉන්න අමාරු නම්
    Off කරලා On කරන එකේ නම් තේරුමක් නෑ
    අවධානෙන් ඉදපන්
    නැත්තම් යන්න කියපු ගමන් කලබලේට 1st එකට දාගන්න බැරුව තටමනවා
    ගොඩක් උන්

    විනාඩි 5කට වඩා ඉන්නවා නම් off කරපන් ඉතින්
     
    • Like
    Reactions: nnjeevana

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,352
    761
    113
    තොපිට මොකෑ ඒක
    නිවුට්‍රල් එකේ හිටපන් ගියර් එකේ ඉන්න අමාරු නම්
    Off කරලා On කරන එකේ නම් තේරුමක් නෑ
    අවධානෙන් ඉදපන්
    නැත්තම් යන්න කියපු ගමන් කලබලේට 1st එකට දාගන්න බැරුව තටමනවා
    ගොඩක් උන්

    විනාඩි 5කට වඩා ඉන්නවා නම් off කරපන් ඉතින්

    Thnx machan
    mage gawa tiyenne dio ekak.

    Rep+
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113

    මචන් මන් එක එක වෙලාවට කියවන දේවල් ගණන්
    ගන්න එපා හොදේ... කම්මැලි කමට කරන වැඩ නෙව..

    විනාඩි 3 , 5 වගේ ඉන්න වෙන තැනක නම් කමක් නැහැ
    මොර්ටර් බයික් වගේ පොඩි එංජින් වලට.. ස්ටාර්ටර් මෝටරේ
    නම් ඔය විදිහට බැලුවොත් දවසට 20 පාරක් වත් වදී..
    මාසෙට 500 පාරක් විතර එතකොට... නොට් රෙකමන්ඩඩ්
    බයි එනි මීන්ස් ...

    ඔහොම කරලා උඹ මාසෙට තෙල් 100 ක ඉතුරු කරයි..
    හැබැයි මොර්ටරේ රෙපෙයාර් එහෙකට ගියොත්
    2000 හෝ 3000 විතර ගිහිනුයි නවතින්නේ...

    අනික තමයි මොර්ටර් බයික් නොවන 1000CC වගේ
    ලොකු එංජින් නම් කොහොමවත් ක්‍රමානුකූලව නිවෙන්න
    කලින් එන්ජිම ඕෆ් කරන්න හොඳ නැහැ..අනිවාර්යෙන්
    එංජිමේ සීල්, වලට හානි වෙනවා..

    :yes::yes::yes: