මචන් මන් එක එක වෙලාවට කියවන දේවල් ගණන්
ගන්න එපා හොදේ... කම්මැලි කමට කරන වැඩ නෙව..
විනාඩි 3 , 5 වගේ ඉන්න වෙන තැනක නම් කමක් නැහැ
මොර්ටර් බයික් වගේ පොඩි එංජින් වලට.. ස්ටාර්ටර් මෝටරේ
නම් ඔය විදිහට බැලුවොත් දවසට 20 පාරක් වත් වදී..
මාසෙට 500 පාරක් විතර එතකොට... නොට් රෙකමන්ඩඩ්
බයි එනි මීන්ස් ...
ඔහොම කරලා උඹ මාසෙට තෙල් 100 ක ඉතුරු කරයි..
හැබැයි මොර්ටරේ රෙපෙයාර් එහෙකට ගියොත්
2000 හෝ 3000 විතර ගිහිනුයි නවතින්නේ...
අනික තමයි මොර්ටර් බයික් නොවන 1000CC වගේ
ලොකු එංජින් නම් කොහොමවත් ක්රමානුකූලව නිවෙන්න
කලින් එන්ජිම ඕෆ් කරන්න හොඳ නැහැ..අනිවාර්යෙන්
එංජිමේ සීල්, වලට හානි වෙනවා..