fuel.gov.lk

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,495
    1
    3,513
    113
    Earth
    ෆිල්ටර් කරලා ස්ර්ච් කරාම, බෝල ටික කැරකැවෙනවා විතරයි. රිසාල්ට් එකක් නෑ :no:.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,356
    2
    53,820
    113
    Browser issue ekak wena athi ehenan. 1st time load wene white screen ekak dev console hari cache hari clear karoth thama load wene. ude nan hodata weda kara
    Mama dan ne issellama load kale eka wenna athi

    owage balabala thel gahanna wenne na kapeta.

    van eke diesel iwarai. heta udema polimata danna one. Anidda diesel ei. heta re polime thama nidaganna wenne.

    wena method ekak tiyenawa eka meda pote karanna wenne na.

    Ammo diesel polima dakkama guu yanawa
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,806
    5,990
    113
    ෆිල්ටර් කරලා ස්ර්ච් කරාම, බෝල ටික කැරකැවෙනවා විතරයි. රිසාල්ට් එකක් නෑ :no:.
    බෝලේ පොඩ්ඩක් මිරිකන්න ඕනේ එතකොට රිසල්ට් එක එනවා
     
    • Haha
    Reactions: Poththa and Lionzzz

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,642
    1,880
    113
    Here and there
    බෝලේ පොඩ්ඩක් මිරිකන්න ඕනේ එතකොට රිසල්ට් එක එනවා
    බෝල දෙකම මිරිකුවා බෝ, ඒත් රිසල්ට් නෑ නෙ. මේකෙ තාම ඩේට එන්ටර් කරල නැද්ද කොහෙද
     
    • Haha
    Reactions: Lionzzz