මේ සයිට් එකේ පෙන්නන data හරිද?

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,035
    3,728
    113
    fuel.gov.lk සයිට් එකේ දාලා තියන විදිහට තෙල් එන වෙලාව, ලීටර් ගාන හරිද?

    මේක බලලා shed එකට ගියොත් තෙල් ගහගන්න පුලුවන් වෙයිද?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,967
    113
    ලංකාවේ.. ලංකාවේ
    පුළුවන් උබ පොලිසියේ නම්....
    මොකද ඕක update වෙනකොට පෝලිම කිලෝමීටර් 2ක් වත් පැනල.
    බඩු ඇවිල්ලා බාද්දී පෝලිම සෙට් වෙනවා කියන්නේ උබ ඉස්සරහ ලගට (ඇතුලට නෙමේ, ලගට) එනකොට බඩු ඉවරයි...
    ඕකේ තෙල් එනවා කියලා යනකොට එක්කෝ ෂෙඩ් එක වහලා
    නන්දෙගේ ආණ්ඩුව හරියට කල එකම එක වැඩක් නම් කර පෙට්‍රල් ලීටර් 13200 ක් දිනා ගන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: