Fuel pass app එක මං කොලා නම් කරන හැටි :P

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කෝ එලකිරි Alternative Site එක :frown:
    අපෝ ඕවා තහනම් වචන බන්.. මට warning එකකුත් වැදිලා තියෙන්නෙ :( release කරපු දවසට pm එකක් දාන්නම් 😅

    app ekak illanne kauda?
    ඇයි ත්‍රීවිල් කාරයෝ සැරින් සැරේ ඇවිත් ගහගන්නවා, පෝලිම් වල මිනිස්සු මැරෙනවා කියල කට්ටිය මැරෙන්න හැදුවේ..:D fuel pass app එකක් එන්නෙ ඒකට නෙ..
    ------ Post added on Jul 17, 2022 at 6:58 PM

    සුපිරි මචන් මේ වගේ ප්‍රොජෙක්ට් කරන හැටි ගැන ත්‍රෙඩ් ටිකක් දාන්නකෝ කාට හරි ප්‍රයෝජනවත් වෙයි.උදා ටයිටේබල් මැනේජ්මන්ට් සිස්ටම් එකක් හදනකොට ඒක හදන විදිහ මේ ඔයා දාලා තියෙන විදිහට ටෙක්නොලොජි එක්ක.තව ස්ටඋඩන්ට් මැනෙජ්මන්ට් සිස්ටම් එකක්,එක්සෑම් සිස්ටම් එකක්,erp system ekak
    අනිවා bro මාත් system design වලට නම් තාම අළුත්.. App design කරලම practice එක ගන්න බැලුවෙ :D
    ------ Post added on Jul 17, 2022 at 7:02 PM
     
    • Love
    Reactions: Lessar

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හැබැයි මේක ප්‍රක්ටිකලි කරනවා නම් මේකේ ඉන්න ඕනෙම ලෙවල් එකක එකකෙට ඉගෙන ගන්න දේවල් තියනවා
    ඇත්තටම බැහැලා වැඩේ කරනවා නම් කරමු.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,643
    113
    Miami
    වාහන වර්ගවල ට දවස් බෙදුවොත් ටිකක් අමාරුයි නේද වැඩේ.. කාර් වලට සඳුදා දුන්නොත් සඳුදා busy උන්ට එදාට එන්න වෙන්නෙ නෑ.. හදිසියකටවත් වෙන දවසක යන්නත් බෑ අනිත් එවුන් වලි අදිනවා අනිවා..
    වෙන කරන්න දෙයක් නෑ බන්. ඇත්තටම මිනිස්සු බයයි ඉස්සරහට ආයෙ නැති වෙයි කියලා. මොකද පාන්ඩුව කියන වචනයක්වත් විස්වාස කරන්න බෑනේ. කිසි අවුලක් නෑ දිගටම මෙහෙම දෙන්නම් කියල එක දවසක කියයි තව දවස් තුනකටයි තියෙන්නෙ කියලා. ඒ නිසා මිනිස්සු බයට එකතු කරනවා. මම උනත් පහුගිය ටිකේ එකතු කරගත්තෙ නැත්නම් දැන් සති දෙකක් තිස්සෙ වැඩට යන්නවත් වෙන්නෙ නෑ. ඇත්තටම අපි හිතන විසඳුම් එකක්වත් ක්‍රියාත්මක වෙන්නෙ නෑ මේ තත්ව යටතේ.
     
    • Sad
    Reactions: siri_ayya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,315
    113
    එකෙක් ඕක කියනකන් බලන් හිටියෙ.. මටත් go බෑ.. හැබැයි concurrent requests වලට go සුපිරි කියල අහල තියෙනවා
    කට්ටිය point කරන ප්‍රශ්න and ඒවාට solutions බලලා අද රෑම repo එකක් දානවා..
    :P
    Okata hariyane nodejs/PHP, go wala concurrent eken wedak gana tharan loku use case ekak oke ne. Pase maintain karadi ena prashna eka baladi PHP thama best. Nodejs ilagata.
     
    • Like
    Reactions: siri_ayya

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,783
    19,740
    113
    Conceptual frame work eka baluwama well arranged . Execution stage eke enna puluwan gatalu kattiya dagena giya nam hari. Mage filed eka nemei nisa mata loku danumak naha me gana.
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වෙන කරන්න දෙයක් නෑ බන්. ඇත්තටම මිනිස්සු බයයි ඉස්සරහට ආයෙ නැති වෙයි කියලා. මොකද පාන්ඩුව කියන වචනයක්වත් විස්වාස කරන්න බෑනේ. කිසි අවුලක් නෑ දිගටම මෙහෙම දෙන්නම් කියල එක දවසක කියයි තව දවස් තුනකටයි තියෙන්නෙ කියලා. ඒ නිසා මිනිස්සු බයට එකතු කරනවා. මම උනත් පහුගිය ටිකේ එකතු කරගත්තෙ නැත්නම් දැන් සති දෙකක් තිස්සෙ වැඩට යන්නවත් වෙන්නෙ නෑ. ඇත්තටම අපි හිතන විසඳුම් එකක්වත් ක්‍රියාත්මක වෙන්නෙ නෑ මේ තත්ව යටතේ.
    ඔව් හැබැයි..@ridunapm රනිල් විශ්වාසය දීලා නෑනෙ හරියට..
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,643
    113
    Miami
    ඔව් හැබැයි..@ridunapm රනිල් විශ්වාසය දීලා නෑනෙ හරියට..
    සක්කරයගෙ මුණුබුරා සයිමා ආවත් මේ වෙලාවෙ විශ්වාසය දෙන්න බෑ බං
     
    • Sad
    Reactions: siri_ayya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    බයියන්ට මොළේ දෙන්න ක්‍රමයක් හොයපන්. නැත්නම් ලඟදිම හාල් පාස් වෙබ් සයිට් එකක් හදන්න වෙයි
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,004
    14,372
    113
    වැලිවේරිය
    ඔයිට වැඩිය ක්‍රමයක් තියෙනවා හොද software product එකක් හදලා මාකට් කරලා තෙල් නැව් 10 විතර ගේනවා එක පාර🤧🤧🤧
     
    • Love
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔයිට වැඩිය ක්‍රමයක් තියෙනවා හොද software product එකක් හදලා මාකට් කරලා තෙල් නැව් 10 විතර ගේනවා එක පාර🤧🤧🤧
    නැද්ද ඒවගේ හොඳ idea එකක්
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එතකොට app එක බුල කෙලින්නේ rmv api case එක නිසා ද? දන්න එකෙක් කිව්වෙ මේක mit එකෙන් ගැහුවේ but cloud host කරේ නෑ කියල
    බලපං ඩොමේන් එකේ හොස්ට් මොකද්ද කියල. ස්කේල් කරල නෑ වගේ හරියට. අනික dmv api එක ලෝඩ් බැලන්ස් කරල නැතිව ඇති ඔච්චර ට්‍රැෆික් එකකට.
     
    • Like
    Reactions: siri_ayya

    gdan011

    Well-known member
  • Oct 27, 2013
    378
    267
    63
    wahanea model 1k balala avg fuel consumption 1k anuwa quota 1k denna onea.
    + Petrol station 1kt sub krla tyna nisa hora krnath bah.
    + USSD register wennath haduwa nm sira.
    + Travel purpose submit krnath dunna nm hri, (Home to Office or Home vehicle)



    I'm not sure how long these will be useful, most sri lankan won't appreciate and won't use it
     
    Last edited:
    • Like
    Reactions: siri_ayya

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඉස්සර නම් යාලුවෙක් වාහනයක් ඉල්ලන් ගියහම පැට්‍රල් ටිකක් හරි ගහල ගෙනත් දෙනවා
    ඕවගෙන් වෙන්නෙ ඒකත් නැති වෙන එක
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මොකද එතකොට aws හරි azure හරි host කරන්න පුළුවන් නිසා..
    aws thamai fuelpass eka already host karala thiyenne. baluwe nadda?
    mewa karanna puluwan practical issues thiyenawa. lankawe host karanna ona lankawe data pitaratawal wala host karanakota neethi prashnath ekka practical problems enawa. ekai man hitaanne RMV database eke dewal pitaratawal wala host karala naththe
    මෙහෙම sub කරාම උට ගන්න පුළුවන් පෙට්‍රල්/ඩීසල් ප්‍රමනෙයි, ඒක ගන්න එන්න ඕන දිනේ වෙලාවයි උට පෙන්නනවා.. ඌ ඒ වෙලවට ගිහින් පෙට්‍රල් ටික ගහගන්න ඕන..
    meketh practical issues enna puluwan fuel stations walin ehema

    anik eka apita kiyanna puluwan arahema karanna thibba, mehema karaanam iwarai etc etc kiyala

    Elakiri eka aluth UI eka release karapuwahamath sahenna kattiya talks daala thibba habai ekkenektawath hari idea ekak naha meka practically ung hithanawata wada kochchara system eka wenas da kiyala. nikan pitin balala talks denawa wage nemei, adu padu unge thibuna thamai, namuth solution eka kohomahari deepu eka watinawa basic widihata hari, fuel ship arrivals kochchara awath wadak na threewheel karayo karapu de nisa. ekata wisanduma hambuna. ethanin ehaata advance karanna ona naha
     
    • Like
    Reactions: siri_ayya