අපෝ ඕවා තහනම් වචන බන්.. මට warning එකකුත් වැදිලා තියෙන්නෙකෝ එලකිරි Alternative Site එක![]()
release කරපු දවසට pm එකක් දාන්නම් ඇයි ත්‍රීවිල් කාරයෝ සැරින් සැරේ ඇවිත් ගහගන්නවා, පෝලිම් වල මිනිස්සු මැරෙනවා කියල කට්ටිය මැරෙන්න හැදුවේ..app ekak illanne kauda?
fuel pass app එකක් එන්නෙ ඒකට නෙ..------ Post added on Jul 17, 2022 at 6:58 PM
අනිවා bro මාත් system design වලට නම් තාම අළුත්.. App design කරලම practice එක ගන්න බැලුවෙසුපිරි මචන් මේ වගේ ප්‍රොජෙක්ට් කරන හැටි ගැන ත්‍රෙඩ් ටිකක් දාන්නකෝ කාට හරි ප්‍රයෝජනවත් වෙයි.උදා ටයිටේබල් මැනේජ්මන්ට් සිස්ටම් එකක් හදනකොට ඒක හදන විදිහ මේ ඔයා දාලා තියෙන විදිහට ටෙක්නොලොජි එක්ක.තව ස්ටඋඩන්ට් මැනෙජ්මන්ට් සිස්ටම් එකක්,එක්සෑම් සිස්ටම් එකක්,erp system ekak

------ Post added on Jul 17, 2022 at 7:02 PM