Fuel Pass Print

ranga_uoc

Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    මචන්ලා FUEL PASS එක PRINT කරගන්න පුළුවන් විදිහට හදපු PSD එකක් SHARE වෙනවා කියල ආරංචියක් ආව.
    උබලා ලග තියනවනම් SHARE කරපල්ලකෝ.
    ලොකු උදව්වක්.

    Bump
    ------ Post added on Jul 19, 2022 at 7:28 AM
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,794
    113
    Kottawa
    "තෙල් ගන්න ඕනේ National Fuel Pass Card එක හදාගන්න...."👇👇👇

    https://fuelpass.gov.lk/ එකට ගිහින් රෙජිස්ටර් වෙන්න.

    Download QR ක්ලික් කරලා ඒක 0762925735 හෝ 0703455422 ට wtsapp කරන්න.

    යටින් ඔයාගෙ නම , ලිපිනය , කතාකරන්න පුළුවන් අංකයක් ඇතුළත් කරන්න.

    පස්සෙ ආපු QR එක print කරගන්න.
    පොඩි card එකක් (A4 කොළේට ගන්න එපා , phone එක දෙන එකත් අමාරුයි ) වගේ ගන්න.එතකොට වැඩේ ලේසියි ...🔥

    උදව් ඕනනම් : Saviru Book Shop 📚

    -------------------
    * Leser print , ලැමිනේටින් කාඩි එකක්
    රු.150/= ක් විතරයි.( පහළ තියන විදියෙ )
    තැපැල් මගින් ලංකාවේ ඕනම තැනකට දින 4ක් හෝ ආසන්න කාලයක් තුළ ඇතුළත එවන්න පුළුවන්.
    ( සාමාන්‍ය තැපැල් ගාස්තු රු.50/=)

    තොරතුරු දීල දින දෙකක් ඇතුළත බැංකුවට මුදල් තැම්පත් කරල රිසිට් එක whtsapp කරන්න.
    Name: E.A.B.L Edirisinghe
    Bank : peoples bank
    Branch: narammala
    Account nu : 082200190118178

    01 නම්, Rs. 200/=
    02 නම් , Rs.350/= ආදී ලෙස...

    ✍️ භානුක එදිරිසිංහ

    gyVw2gU.jpeg
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix

    දැන් එතකොට ඕක වටේ යැව්වා උනුත් අරන් ගිහින් තෙල් ගයිනෙ
     
    • Like
    Reactions: Tharaka25

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,062
    612
    113
    මචන්ලා FUEL PASS එක PRINT කරගන්න පුළුවන් විදිහට හදපු PSD එකක් SHARE වෙනවා කියල ආරංචියක් ආව.
    උබලා ලග තියනවනම් SHARE කරපල්ලකෝ.
    ලොකු උදව්වක්.

    Bump
    ------ Post added on Jul 19, 2022 at 7:28 AM
    meke template ekak hamaba unoth danda?
    dan aye oke template ekak theyenwa nm ekata QR code ekda dagnn eka ne theyenne
     
    • Like
    Reactions: Tharaka25

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    වාහනේ තියෙන්න එපැයි අංකෙ බලලනෙ තෙල් ගහන්නෙ
    චැසි නම්බර් එකයි අයිඪ් නම්බර් එකෛ ඔක්කොම දීලා හදාගෙනත් වාහනෙ අරගෙන යන්න ඔනවෙන එකක් නෑ බන්. තමන්ගෙ කෝටා එක කොහොම අරන් ගියාම මොකද
    ගුපියොටික ඇරගන්න යන්නෙ
    :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,755
    113
    චැසි නම්බර් එකයි අයිඪ් නම්බර් එකෛ ඔක්කොම දීලා හදාගෙනත් වාහනෙ අරගෙන යන්න ඔනවෙන එකක් නෑ බන්. තමන්ගෙ කෝටා එක කොහොම අරන් ගියාම මොකද
    තමන්ට නෙමෙයි වාහනේට කෝටා එක දෙන්නෙ ඉතින් වාහනේ ඕනෙ
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,699
    1
    4,779
    113
    40
    හත් ඉලව්වෙ!
    ochchara atopeta print karagaththe nathath adumagane podiwata selotep gahala hari print ekak langa thiyaganna...mokada phone eka denna gihin oka bima wetenna puluwan....QR scanners alladdi monahari wenna barith naha...mokada eka parak dekak neweine...digatama oka dan karanna epai...

    enisa kola kellak print karaganna...anawashya akarathabba walin shape wela inna puluwan wei...
     
    • Like
    Reactions: Sasindu Nimsara

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,454
    22,977
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕකට ඔච්චර හැඩ වැඩ දාන්න ඕනි නෑ බන්. වෙන උන්ට පෙන්නන්නෙ නෑනෙ. Qr බලන එකා විතරනෙ දකින්නෙ. නිකන් කොලේක 1.5ඉන්ච් qr එක ප්‍රින්ට් කරල ලැමිනේට් කරගන්න.
    දැනට ඕකෙ key එක වෙනස් කරන්නත් බෑ system එකෙන්. ඕක ශෙඩ් එකේ උන්ගෙ අතකට ගියොත් risk එකක් තියේ. qr read කරද්දිත් බලහන් පොටෝ ගන්නවද read කරනවද කියල app එක හරහා