Fuel Pass QR code

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,194
    1,512
    113
    Freinds Fuel Pass QR code eka aluthen ganna vidiyak nedda? Mage code ekata kauda thel gahagannawa...
    ඉස්කෝලේ යන කාලේ කතාවක තිබ්බ ගමරාල කෙනෙක් කියනව "මගේ අමුඩේ කව්ද පහරලා " කියල. මේක දැක්කම ඒක මතක් උනා. :lol::lol:
    (ඔය තෙල් ගහන එකාට කියන්න කෝඩ් එකට නෙමෙයි, ටැංකියට තෙල් ගහන්න කියල) :P
     
    • Like
    Reactions: EvelynCarnahan