Fuel Pass Registration Error

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    Dan register une. Eka weda. Try karanta bari una aya. Jaya!
    Capture.JPG

    me redda kawadda hariyanne?
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මටත් මේක එනවබං, කතාකරන්න කියල හෙල්ප් ලයින් එකක්වත් නෑනේ මොකද කරන්නෙ ???
    දැන් හරිගියා, උං ඇත්තටම මොනව හරි කරලාවගේ (y)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    දැන් හරිගියා, උං ඇත්තටම මොනව හරි කරලාවගේ (y)
    Capture.JPG


    thawama enawa.........

    Appa. Mata ohoma error ekak nam awe na mcn. Man register une 09:00 a.m. a welawe traffic adu wela tibbe natnm 1919 call ekak gahamu
    1919 wada karanne naha
    ------ Post added on Jul 23, 2022 at 11:21 PM
     
    • Sad
    Reactions: baale

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    872
    559
    93
    Colombo
    මගේ අයිඩී එකට කාර් එක දැම්මා තාත්තගෙ එකට තාත්තගෙ බයික් එක දැම්මා මගේ තව බයික් එකක් තියෙනව ඒක අම්මගෙ අයිඩී එකට දැම්මට අවුලක් නැද්ද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    මගේ අයිඩී එකට කාර් එක දැම්මා තාත්තගෙ එකට තාත්තගෙ බයික් එක දැම්මා මගේ තව බයික් එකක් තියෙනව ඒක අම්මගෙ අයිඩී එකට දැම්මට අවුලක් නැද්ද?
    gedara bauwata id ekak nadda ban?
    1919 gahuwa rings yanawa ekek answer karanne naha 10 lkr kapuna........
    meka free denna bari ai minissunta?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy

    තාම නැද්ද පොන්ස්??? පොහොට්ටුව සපෝර්ට් කරල පෝස්ට් දෙක තුනක් සෙයාර් කරල ඊට පස්සෙ ට්‍ර්‍යි කරපන්.