Questions Fuel QR code + bike + registration problem

SK29

Well-known member
  • Apr 14, 2017
    6,221
    7,709
    113
    මන් අද තමයි බයික් එක රෙජිස්ටෙර් කරන්න හැදුවෙ. රෙජිස්ටෙර් වෙන්නෙ නෑනෙ.
    ඔක්කොම details හරියට දාල තියෙන්නෙ.

    Honda CD90
    Registered in 2009.


    1659977838525.png


    තව කාට හරි මෙහෙම උනාද?
    ------ Post added on Aug 8, 2022 at 10:39 PM
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    අපරාදෙ බං තව ටික දවසක් ඉදල කරන්න තිබ්බෙ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    මොකද්ද බයික් එක 1980 ගනන් වල එකක් ද
    බලන්න පොතෙ චැසි නම්බරෙ තියන විදියටම දාන්න
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,221
    7,709
    113
    අපරාදෙ බං තව ටික දවසක් ඉදල කරන්න තිබ්බෙ.
    එහෙම කියන්න එප බන්. මන් වැඩියෙ එලියට යැවෙන්නෙ නෑ. ටවුන් එකට ගියොත් ඇරෙන්න. ඉතින් ඕක රෙජිස්ටර් කරන්න හදිස්සියක් තිබ්බෙ නෑ.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,221
    7,709
    113
    මොකද්ද බයික් එක 1980 ගනන් වල එකක් ද
    බලන්න පොතෙ චැසි නම්බරෙ තියන විදියටම දාන්න
    Manufactured in 2006
    AANN-NNNNNNN format එකට තියෙන්නෙ
    A= alphabetical character
    N= numeric character
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Manufactured in 2006
    AANN-NNNNNNN format එකට තියෙන්නෙ
    A= alphabetical character
    N= numeric character

    බලන්න පොතෙ පොටො එකක් පී එම් දාපන්, කොන්ටැක්ට් නම්බරෙකුත් එක්ක
    මාත් ට්‍රයි කොරල බලන්න

    0 -> O, i -> 1, -, අකුරු, එහෙම හරිද
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,221
    7,709
    113
    බලන්න පොතෙ පොටො එකක් පී එම් දාපන්, කොන්ටැක්ට් නම්බරෙකුත් එක්ක
    මාත් ට්‍රයි කොරල බලන්න

    0 -> O, i -> 1, -, අකුරු, එහෙම හරිද
    okkoma hari bro. awula mokakda danne ne.
     
    • Like
    Reactions: Solo Rider

    th62

    Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    චැසි නම්බරය වෙනුවට ආදායම් බලපත්‍රයේ අංකය යොදා බලන්න.
     
    • Like
    Reactions: SK29