Fuel queue

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මේ ආන්ඩුව මොහකට හරි අලුත් ක්‍රමයක් එක්ක මැදිහත් වෙනව කියන්නෙ, තිබ්බ විදිහටත් අන්ත කරනව. මොන මගුලක් කරයිද දන්නෑ.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අයිඩෙන්ටි කාඩ් එකේ අන්තිම නොම්බරේට ගහන්න කිව්වා නම් හරි දවස් වලට බෙදලා, බය්යෝ පාරේ ගියේ කොරෝනා කාලෙත් එහෙමයි නේ... :lol: :lol:

    ජෙප්පෝ උබලාගේ සීයාගේ අයිඩෙන්ටි කාඩ් එක ඉස්සුවානේ, නේද? අයිඩෙන්ටි කාඩ් එක කරදරයි නම් වාහනේ අන්තිම නොම්බරේ ගන්න කියහන් කෝ...:rofl::rofl:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,396
    113
    සලාක ක්‍රමේ හරියට කරන්න පුළුවන් නම් නවතී
    සිස්ටෙම් හදල මේ රටේ මිනිස්සු එක්ක කරන්නත් බෑ වෙන්නෙත් නෑ. ඔකේනුත් රින්ගන්න විදියක් හොයාගන්නවා..


    අද මෙහේ හවස 6ට වගේ පාරවල් ඔක්කොම වහලා ශෙඩ් ලගින්...ලමයි ගැහැනු අය කොහොම ගෙවල් වල යන්නද...3km න් 3km ට ශෙඩ් ලගින් පාර වහනකොට හැමතැනින්ම මිනිස්සු කොහොමද කන කට්ට...සමහර අතුරු පාරවල් වල බස් හිරවෙලා ගන්න බැරිව...
     
    • Sad
    Reactions: Hyaenidae